මම ඇහුවේ සමහර අයට ඉස්සරහට වාසගමක් තියනවා වගේම අන්තිමටත් වාසගමක් තියනවා. ඒ ඇයි ඒ අය විශේෂ අයද?
උදා- _______ආරච්චිලාගේ_________ජයසිංහ
සමහර අයට අන්තිමට එන වාසගම විතරයි තියෙන්නේ
ඒ ගැන පොඩි විස්තරයක් කරන්නකෝ
මෙහෙමයි,ගොවිගම එන ප්රසිද්ධ " ල්ලාගේ " නම් ටික විතරක් කියන්නම්
ගොවිගම මිනිස්සු භාවිතා කරන ගොඩක් " ල්ලාගේ " නම් තිබුනත් පළමු පංතියේ වගේ යන සෙට් එකක් තියනවා,එ මේ ටික
මුදියන්සේල්ලාගේ
රාළහාමිල්ලාගේ
අප්පුහාමිල්ලාගේ
ආරච්චිල්ලාගේ
ඔයිට අමතව,කොරාලලාගේ,අතුකොරලාගේ,අධිකාරිලාගේ ETC වගේ නම් ගොඩක් තියනවා,මෙවා ඔක්කොම නිල තල...
ගොඩක් ගොවිගම මිනිස්සුන්ට ගෞරව උපාධි නාම ලැබුනාම තමයි එ අයගේ නම් දික් උනේ,එ නාම දෙන්නෙ රජ්ජුරුවෝ සතුටු උනාම,අඩු කුලවල හිටපු
අය රජ්ජුරුවොන්ගේ කැමැත්ත පරිදි රදල කරපු අවස්ථා තිබෙනවා,එවගේම ඔහුට ඔනේ නම් කුලය පහත හෙලන්නත් පුලුවන්..
මේ පහත තියෙන්නෙ රදල/ගොවිගම රාජකීය ගෞරව උපාධි සහිත නම් සෙට් එකක්
Ehelapola Wijesundara Wickremasinghe Chandrasekara Amarakoon Wasala Ranamuka Mudiyanse
Rajapaksa Wickramasekera Mudiyanselage Bandaranayake Monarawila Keppetipola
Upatissa Atapattu Bandaranayake Wasala Mudiyanse Ralahamilage Shirani Anshumala Bandaranayake
මේ පහත තියෙන්නෙ ගොවිගම නොවන නමුත් රජු විසින් ප්රධානය කල ගෞරව නාම සහිත නම්,විශේෂයෙන් රන්ජන් ගේ පෙලපත් නාමය
Sadda Vidda Rajapakse Palanga Pathira Ambakumarage Ranjan Leo Sylvester Alphonsu
Thakurartha Devadithya Guardiyawasam Lindamulage Nalin Kumara de Silva
ගෞරව නාම නොලැබු සහ සමහරක් අඩු යැයි සම්මත් අයට තිබෙන්නෙ එක නමයි,මොකද සමහරවිට එ අය තිබුන පෙලපත් නාමය අයින් කරගන කුලහින නම් කියලා සමාජය කොන් කරයි කියල බයට...

