මචන් පරිස්සම් වෙයල්ලා

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    බයියොන්ට ඉතිං අරාබි රටක් හරි කමක් නෑ ස' කාරයට ලකුණක් ඵනවනම්..පුදුම වහල්ලු ටිකක් මුං නම්..ෂික්
    Truth Hurts! ☺️
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,407
    67,748
    113
    dubai newei kohegiyath sinhalunwa ganan ganne na ban, sinhalunta,indiyan karayonta, pakkunta eka samanawa salakanne.
    ehe millionaire kenek wage nam tikak shape.
    Ekane bn.aiport eke wath ganan ganne nethi eke hospital walata call karama
    Sinhaluwa geniyanna eiyda
     
    • Like
    Reactions: navinnuwan

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මචන්
    පරිස්සම් වෙයල්ලා

    මම මේ කිසි දෙයක් හිතා ගන්න බැරිව ඉන්නේ
    මගේ හොඳ යාලුවෙක් ඊයේ නැති උනා ඩුබායි වලදී

    covid හැදිලා . උ එවපු වොයිස් මැසේජස් ඇහුවහම පිස්සු හදුනා බන්

    හුස්මගන්න බැරිව අමාරුවෙන් කතා කරපුව

    ඉස්පිරිතාල ට කෝල් කරහම උන් ගෙනියන්න එන්නේ නෑලු ඉඩ නැහැ කියල
    අඩෝ ලංකාවේ නම් එහෙම කරන්නේ නෑ නේ බන්
    අඩෝ පෙරේදා නැති වෙච්ච එකා නේද?? පව් බන් ඌ.... හොද උස මහත එකෙක් නේද??
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    Ekane bn.aiport eke wath ganan ganne nethi eke hospital walata call karama
    Sinhaluwa geniyanna eiyda
    ow ban epaa wenawa airport waladith sinhalunwa thuttuwata daalaa kathaa karanne.
    aduma gane ausi wala airport ekedi citizen thiyana sinhalunwath ganan ganne na uba dannawa athi ne. :yes:

    ithin sinhalu marila yanda arinawaa athi gewal wala mona ambulance da.
    :baffled:
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Us

    Usa mahatha unta tama kela wenne.sema wediy
    ඔව් ඔව්... උස මහත උනාට වැඩක් නෑ තමා.. ප්‍රතිශක්තීකරණය අඩුයි කියන්නේ ඉතින් සොරි ම තමා... මෙහේ දැන් නම් සලකන විදිය අන්තිමයි බන්.... මුන්ගේ ලෝකල් උන්ට නම් ඕනතරම් ෆ්‍රී.. අපි වගේ උන්ට බලු සැලකිලි....
     
    • Love
    Reactions: Truth Hurts

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,407
    67,748
    113
    ow ban epaa wenawa airport waladith sinhalunwa thuttuwata daalaa kathaa karanne.
    aduma gane ausi wala airport ekedi citizen thiyana sinhalunwath ganan ganne na uba dannawa athi ne. :yes:

    ithin sinhalu marila yanda arinawaa athi gewal wala mona ambulance da.
    :baffled:
    Apo ow bn.sinhala unta indian look hinda taxi driver kenekwath respect karanne ne.tawa mona ambulance da
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,407
    67,748
    113
    ආන්ඩුවෙ කන්තෝරුවකට ගිහින් බලපන්. බෙට්ටක් දිහා බලනවා වගේ තමයි සිංහලු දිහා බලන්නෙ. :dull:
    ausi walath ehemane:lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,570
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    ausi walath ehemane:lol:
    අනේ මට නං කවදාවත් වෙලා නැහැ. කාටවත් එහෙම වෙලා කියලා අහලත් නෑ උබට ඇර. උඹව බලන්න එන්නත් හිතෙනව වෙලාවකට උඹ සාමාන්‍ය මිනිස්සුන්ට වඩා වෙනස් ද කියලා 🤣
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අනේ මට නං කවදාවත් වෙලා නැහැ. කාටවත් එහෙම වෙලා කියලා අහලත් නෑ උබට ඇර. උඹව බලන්න එන්නත් හිතෙනව වෙලාවකට උඹ සාමාන්‍ය මිනිස්සුන්ට වඩා වෙනස් ද කියලා 🤣
    That’s why I wonder oya kiyana taram aul api inna ratawal wala nam ne ausi wala kohaoamt ehema wenne be mu ausi pas pagapu nati ekeda koheda 😂🤣😂
     
    • Haha
    Reactions: shenat

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,407
    67,748
    113
    අනේ මට නං කවදාවත් වෙලා නැහැ. කාටවත් එහෙම වෙලා කියලා අහලත් නෑ උබට ඇර. උඹව බලන්න එන්නත් හිතෙනව වෙලාවකට උඹ සාමාන්‍ය මිනිස්සුන්ට වඩා වෙනස් ද කියලා 🤣
    Poddak ausi kivva gaman wayin wenawane :LOL: :LOL:
     
    • Haha
    Reactions: shenat