මෙයා ගැන මොකක්ද හිතෙන්නෙ?? PART 2

RLT4U

Well-known member
  • Dec 12, 2006
    11,810
    1
    9,251
    113
    ගෙදර බන් !!

    මේ ඉන්නෙ වෙන කවුරුවත් නෙවෙයි මචන්ලා, මේ මගේ බව්වා. මෙන්න මේකයි ස්ටොරි එක. උබලා එක්ක ඉතින් ගොඩක් දෙවල් ශ්යා කර ගන්නවානෙ. ඉටත් ලගදි බලපු මේ ෆිල්ම් A dog's purpose 2017 / A dogs journey 2019 2ක බොක්කටම වැදුනා. එක තමයි ගොඩක්ම ත්රේඩ් එකක් දාන්න හිතුනේ.

    DSC07282.JPG



    මේ ඉන්නෙ අපේ බව්වා. දැන් අව්රුදු 8ක් වෙනවා. මම මෙයව ගෙනාවේ 3විල් එකකට ඇක්සිඩෙන්ට් වෙලා කකුල කැඩිලා පාරෙ වැටිලා ඉන්නකොට. ගෙනකොට මාස 6-8ක් වගෙ ඇති. මේ වල් බල්ලෙක්, එත් එදා දැක්ක ගමන් මට ආදරයක් අනුකම්පාවක් හිතුනා. කවුරුත් ලගට ගියේ නැ එත් මට මෙ බල්ලාව දැක්කාම කාර් එකෙන් බැහැලා ගිහින් බලන්නම හිතුතා බන් . කාරෙකෙ දාගෙන එ වෙලෙම අරගෙන ගිහින් කකුලට බෙහෙත් දාල ගෙදර අරගෙන අවා. wife ත් කැමති උනා තියා ගන්න. මාස 2කට වැඩි කාලයක් බෙහෙත් කරා. සල්ලිත් ගොඩාක් වියදම් උනා මොකද කකුල 3කට කැඩිලා තිබුනෙ X-ray ගත්තා 3ක්ම..

    ඉතින් ඔහොම යනකොට අපි දෙන්නාට බල්ලා පට්ට ආදරෙ උනා. අපිත් එහෙමයි. එතකොට අපි දෙන්නා විතරයි ගෙදර හිටියෙ. මගෙ දුවත් ඉපදිලා නැ.
    විසෙ ඉවරයක් නැ. සෙරෙප්පු සපත්තු 10ක් විතර ඉවර කරා. කෙට්ටුවට හිටපු ඇට පැදිලා හිටපු එකා ටිකෙන් ටික මහත් උනා wifeට පින්සිද්ද වෙන්න. සමහර වෙලාවට මට වඩා හොදට කන්න හදනවා බල්ලාට. සිරා බන්.

    කාලේ ගෙවිලා ගියා සතුටින්. පලවෙනි අවුරුද්දෙම වැඩ පෙන්නුවා. කොහොමද දන්නවද? 3විල් එලවන කොල්ලෙක්ගෙ කකුල කැවා. අඩි 6ක් විතර උස තප්පෙන් පැනලා යනවා ජරා කරන්න. එ ගිහින් එන අතුර තුර. කවදාවත් ගෙදර වත්තෙ ජරා කරන්නෙ නැ. කොහොම හරි පරන ගෙදර ඉදලා අලුත් ගෙදරට එන්න කලින් 3 දෙනෙක් කෑවා. එක කොල්ලෙක් අපෙ බල්ලාත් එක්ක පට්ට තරහයි. නිතරම බුරාගෙන යනවා කන්න මම හිතන්නෙ උ අපෙ බල්ලාට ගහලා තියෙනවා. ගෙට් එක තියෙන නිසා එලියට යන්නෙ නැ. අපි ඉන්න කොට කොහොමත් එලියට යන්නෙ නැ.

    කොහොම හරි මු එක දවසක් ගලකින් ගහලා එ තරහට තාප්පෙන් පැනලා ගිහින් කැවා අපි ගෙදර ඉන්න වෙලාවක. උ පොලිසි ගියාත් එක්ක. CCTV වල සින් එක හොදට තියෙනවා උ ගලකින් ගහන එක. එ නිසා පොලිස් සින් එක අස්කර ගත්තා උන්. 3 වෙනියා උනෙ අපෙ අනවසරයෙන් ගෙට් එක ඇරගෙන අතුලට එන්න අපු සල්ලි එකතු කරන්න අපු එකෙක්. මෙ 3දෙනාටම හොස්පිටල් එකට එක්කගෙන ගිහින් බෙහෙත් දාලා. අයෙත් පිට ගැස්මට බෙහෙත් විදින්න වෙන නිසා 2500/- ගානෙ අතට දිලා තමයි ඉවර කරෙ. මෙම වෙලාවට වැක්සින් කරනවා අපෙ බව්වා එ නිසා හොස්පිටල් වලදි අව්ලක් නැ. පිට ගැස්මට විතරයි බෙහෙත් විදින්නෙ.

    එ වගෙම අපේ පරන ගෙදර පැත්තෙ හරියට හොරු. අපෙ ගෙදරට දෙපැත්තෙම ගෙවල් කැඩුවා. ලග ගෙවල් ගොඩාකට හොරු පැන්නා අපෙ ගෙ තමයි පරිස්සම් උනෙ එ මොකවත් නිසා නෙවෙයි අපෙ බව්වා නිසා. උන් උනත් දන්නවා අති බව්වාගෙ තරම එ තරමට අපෙ බව්වා ෆෙමස් උනා.

    අපි ඉතින් අලුත් ගෙදර වැඩ ඉවර කරලා ආවා. මගෙ දුවත් ඉපදුනා. අලුත් ගෙදරට අපු දවසෙම මෙ පැත්තෙ ඉන්න බල්ලොන් ට නම් පට්ට අපලයි. 5කට වඩා දාගෙන කැවා. එකෙක් එන්නෙ නැ අපෙ ගෙ පැත්තෙ. ගියත් පාරෙ එහා කොනට වෙලා දුවනවා නිකන් මරන්න එනවා වගෙ. එ වෙලාවට ගෙට් එකෙ ගිල් ටික ඉවරයි. හපනවා දාගේන. දැන් බොක්ස් බාර් එකෙත් ගෙවිලා වගෙ. මිනිහගෙ තරම දන්න නිසා මම තප්පෙ ටිකක් උසට බැන්නා අලුත් ගෙදර.

    මෙ බල්ලා ගැන කියන්න දෙයක් නැ මචන්ලා. පට්ට කිකරුයි. මගෙ දුව ගර්ඩ්න් එකෙ ඉන්නකොට ලගින් හෙලවෙන්නෙ නැ. මාර විදියට පරිස්සම් කරනවා බන්. අපට හිතා ගන්නවත් බැ. ඔය උඩ තියෙන එකත් දුව ගර්ඩෙර්න් එකෙ ඉන්න කොට ගහපු එකක්. බලපන් බලාගෙන ඉන්න හැටි. මෙ එකක් වත් මම කියලා දිලා නෙවෙයි බන්. මම පාරෙ walk එකට ගෙනියන කොට කවදාවත් අදින්නෙ නැ. මාර කාම්. එත්කොට කටවත් පනිනෙත් නැ ගොරවන්නෙත් නැ. හෑබයි මම ඇටාක්/උසි කිව්වොත්, මවත් පෙරල ගෙන ඇදගෙන යනවා.

    German Shepherd / Rotලාට ඇටාක් කරන්න යනවා ගෙමක් නැතුව. අල්ලපු ගෙදර ඉන්නෙ German Shepard එකෙක්. එ බල්ලාත් පොඩි ලමයින්ට ආදරෙයි. මගෙ දුවගෙ වොයිස් එක අහුනොත් එනවා බලන්න තාප්පෙ ගාවට. ගිය ජනවාරි මාසෙ උ තාප්පෙට කකුල තියාගෙන අපෙ පැත්තට හොම්බ දා ගෙන බුර බුර හිටියා. අපෙ බව්වා දුවලා ගිහින් තාප්පෙට පැනලා අරුගෙ හොම්බ්න් අල්ලාගෙන ඇදලා ඇදලා දා ගත්තා අපෙ වත්තට. තාප්පෙ අඩි 7.5 විතර උසයි. දාගෙන කැවා. අරුගෙ හොම්බ හොදටම තුවාල වෙලා පිට / බෙල්ලෙ යට තුවාල වෙලා හොදටම. කොහොම ඇදලා ගත්තාද මන්දා... German Shepherd අපෙ බව්වා වගෙ 2ගුනයක් වගෙ සයිස් ඇති. CCTV vid එකෙන් capture කරපු ෆොටො ටිකක් මේ. අන්තිමට වතුර ගහලා බේරාගත්තෙ.

    VideoCapture_20200810-223429 A.jpg
    VideoCapture_20200810-223509 B.jpg
    VideoCapture_20200810-223530 C.jpg
    VideoCapture_20200810-223543 D.jpg
    VideoCapture_20200810-223629 E.jpg
    VideoCapture_20200810-223629 F.jpg


    මේ vid එක දැකලා පොලිසියට බදව ගන්න ඇහුවා මගෙන් අපේ නෑ කෙනෙක් ගෙ යාලුවෙක්. රට වෙනුවෙන් මමයි මගෙ wife ත් කැමති උනාත් මගෙ චුටි දුව කමති උනෙ නැ. එ නිසා එක එහෙම්මම නැවත්තුවා.

    ඉතින් ඔන්න ඔක තමයි ස්ටොරි එක මචන්. මම ඉන්ටර්නෙට් use කරන්න පටන් අරගෙන දැන් අවුරුදු 16ක් වෙනවා. මෙ බල්ලා වෙනුවෙන් මම අකුරු පෙලියක් ලිව්වෙ නැත්තම් මම තනි කුහකයෙක් වෙනවා. තව දෙයක් කොටියක් වියදම් කරලා හොද ජාතියෙ බල්ලෙක් බල්ලෙක් ගත්තාත් මට මේ වගෙ බල්ලෙක් නම් කවදාවත් හොයා ගන්න වෙන්නෙ නම් නැ.

    අද වෙනකන් මෙ බව්වාට උබ/පලයන් කියලා කතා කරලා නැ මොකද මෙයාට අපි හැමොම ගොඩක් ආදරෙ කරනවා ගොඩක්. උබලාත් සත්තුන්ට ගොඩාක් ආදරෙ කරපල්ලා මචන්ලා. එතකොට උන් අපට පන උනත් දෙනවා.​


    උබලා මෙයව බලන්න එනවා නම් අනිවා යොගර්ට් එකක් අරගෙන වරෙන්, යොගර්ට් තමයි මෙයා කන්න අසාම.
    සමහර විට යාලු කරගන්න පුලුවන් වෙවි.
    RLT4U @ Elakiri.com
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    27,159
    42,866
    113
    Deniyaya
    අපි ලගින් ආශ්‍රේ කරන සමහර මිනිස්සුන්ට වඩා හොදයි බල්ලො... සංවේදීව ලියල තියනවා... අපි නම් බල්ලව දෙන්න කැමති උනා බබා අකමැති නිසා දුන්නේ නෑ කිව එක නම් බොරුවක්.... :D:D:D:D:baffled::cool:මොකක්ද බව්වගේ නම ?
    B U M P Broooooooooo
     
    Last edited:

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,675
    1,106
    113
    දක්ශින දේශය
    අපේ ගෙරදරත් ඉන්නව පාරෙන් ගෙනාපු දෙන්නෙක්...
    ඒකෙන් එකෙක් පට්ට සැරයි...
    ගෙදර අයට මාර ආදරෙයි
    දුව සෙල්ලම් කරන වෙලාවට මම බල්ලව දානව ඉස්සරහ මිදුලට....
    දුවගේ ලගට කාටවත් එන්න දෙන්නේ නැ....
    ඔය හොම්බ කලු බල්ලෝ සැර වැඩියි ....
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    2,465
    3,838
    113
    මචන්..අපේ ගෙයක් තියනවා රත්නපුරේ රක්වාන පැත්තට වෙන්න..අපේ නැන්ද විතරයි ඉන්නේ..මම weekend එකේ change
    එකකකට එක්ක එහෙ යනවා..ගෙදර හදපු දවසේ ඉදල දැන් අවරුදු 8ක වෙලේ ඉදල බල්ලෙක් ඉන්නවා අපේ නැන්දගේ තනියට ..මටනම් වුව පෙන්න බහ.නැන්ද හුග සැරයක් කිව්ව උගේ ෆොටෝ එකක් අරන් දෙන්න කියල මම ඒකත් මග අරිය.අපේ ගෙදර ඉස්සර යද්දී මූ මගේ වහෙනට බිරුව
    පස්සේ පස්සේ මගේ වාහනේ අදුරන්න ගත්ත..බඩගිනි උනත් කෑම ඉල්ලන්නේ නැහැ.ගෙදර warenda එකක් තියනවා එකෙන් මෙහාට එන්නේ නැහැ.
    අපේ නැන්ද පණ වගේ ආදරෙයි උට,ගිය සතියේ මචන් උගේ ඇගේ තුවාලයක් හැදිලා තිබ්බ..ටිකක් අමාරුවෙන් හිටියේ..මට කිව්වා ගෙදර පැත්තේ
    පශුවෛද්‍ය කෙනක් ඉන්නවා එක්කන් එන්න කියල.මම ගණන් ගත්තේ නැහැ..ගිය සිකුරාදා වෙද්දී තුවාලේ වැඩි වෙලා..බල්ලා ගෙදර එන්නත් පන නැහැ.
    ගෙවල් පහළ වෙලක් තියනවා ඒකට වෙලා ඉන්නවා..අපේ නැන්ද එන්න කිව්වා බල්ලව උස්සගෙන එන්න මම බැහැ කිව්වා මචන්.
    කොහොම හරි සෙනසුරාදා උදේ මූ අපේ ගෙදරට බොහොම අමාරුවෙන් ඇවිත් තිබ්බා..කෙලින් ඉන්න බැහැ කන්නෙත් නැහැ තුවාලේ වැඩි වෙලා ..තෙමිලා වෙවුලනාව..මම පශුවෛද්‍ එන්න කිව්වා මිනිහ එද්දී ටිකක් late උනා..බල්ලා මාරු වෙලා.කොහොම ගියාද දන්නෙත් නැහැ.පශුවෛද්‍ය මට
    බෙහෙත් දීල ගියා විදින්න කියලා.නන්දා කිව්වා එයාට බයයි මට බෙහෙත් විදින්න කියල..එවෙලේම යාළුවො සෙට් 1ක් බොන්න ආව මන් උන් එක්ක
    බොන්න ගියා..රෑ තමයි ගෙදර ආවේ.බල්ලා ඇවිත් හිටිය.මන් බෙහෙත් විද්දා වෙරි මතේ..ඌ මන් දිහා මහ අසරණ විදිහට බැලුව මචන් thank u මන්
    යනවා කියන්න වගේ ..gedara warenda එකට ගෙනාව උව වැස්ස නිසා එත් මන් wash room ගිහින් එද්දී බල්ල තෙමි තෙමි අපේ මඩුවට ගිහින් .ඌ එතන
    අපිරිසුදු කරන්න කෙමති නැහැ වගේ..උදේ බලද්දී බල්ලා මැරිලා මචන්..උබ කියන්නේ මතක් වෙන පාරක් ගානේ මම මේ අඩනවා..මහා පව්කාර හැගීමක් එනවා බන් මට..අපේ නැන්දට උණ හැදිලා.නැන්ද බෙහෙත් විදිමු කියපු වෙලාවේ බෙහෙත් දුන්නනම් ඌ සනීප වෙලා..හුගක් විදෙව්වා බන් ඒකා.
    .
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    7,935
    4,247
    113
    ඵළනේ බං..උඹ උෟට සලකපු හැටි උෟට මතකයි.බල්ලන්ට කළගුණ තියෙනව බං මිනිස්සුන්ට වැඩිය..පරිස්සම් කරගනින් මචං.මම දන්න යාළුවෙක්ගෙ German Shepherd බල්ලො දෙන්නෙක්ට වස දීල මරල තිබ්බ නිතරම බුරන නිසා..උඹ කියන විදිහට උඹේ බල්ලටත් දැන් වටේම තරහකාරයෝ..අනික මා ඵළියට යන්න දෙන්න ඵපා උඹ නැතුව..යට කරල හරි මරල දාන උන් අද කාලෙ ඉන්නෙ.
     
    Last edited:

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    5,852
    10,218
    113
    අම්බකිස්ස
    හොද බල්ලෙක්ට ක්‍රොස් වෙලා වෙන්න් ඇති...ඉස්සරහ ගෙදර ඉන්නවා එහෙම එකෙක්...මම පූසට බෙහෙත් කරපු හැටි දැම්මනේ..ඒකට අවුරුද්දකට කලින්..කවුරු හරි ගෙදර ඉස්සරහට බලු පැටව් 3ක් ගෙනත් දාලා.. මට එතකොට කැම්පස් එකේ එක්සෑම් මම එක්සෑම් ඉවර වෙලා එනකොට එක බලු පැටියෙක් අතුරුදන් (කොල දිවියා කාලා වෙන්න ඕනි.මෙහ් පුසෝ බල්ලෝ අතුරුදන් කරන්නේ එයා තමා) එක්කෙනෙ කවුද මන්දා ගෙනිහින්..අනිත් කෙනා ඉස්සර්හ ගෙදර ඉන්න සැර බල්ලා කාලා කොන්ද උඩ ලොකු තුවාලය්ක්.මම එනකොට ඒකේ පනුවෝ හැදිලා.ලෙවකන්න බැරි හරියක....ඌ වේදනාවටයි බයටයි තේ වත්ත අස්සේ හැන්ගිලා ඉන්නවා මිනිස්සුන්ට බයයි එන්නේ නෑ අපි යනකොට....ඉස්සෙල්ලම දවස් 3ක් විතර කිරි හදලා ලගින් තියලා පොඩ්ඩක් බය නැති කරගත්තා...ඊට පස්සේ දවසේ ඉන්දලා බෙහෙත් දාන වැඩේ පටන් ගත්තා..මුලින්ම කිරි එකක් හදලා ලගට ගෙන්නගෙන බල්ලෙන් අල්ල ගන්නවා.ඊට පස්සේ සේලයින් වතුරෙන් හෝදලා තුවාලේ පාදගන්නවා සැරව එහෙම අයින් කරලා..තනි පනුවෝ ගොඩ..ඊට පස්සේ පොඩි ඉරට්ටකින් වගේ එකකින් පනුවා පනුවා අයින් කරලා,නෙගසින් බෙහෙත් එක දානවා..බෙහෙත් එකට උඩින් කොහොබ තෙල් දානවා බෙහෙත් එකට ආවරණයක් විදිහට...නෙගසින් දාන්න දාන්න යට ඉන්න පනුවෝ උඩ එනවා..ඔක්කොම පනුවෝ 35-40 විතර අයින් කලා.(මම ගැන්න..මට දැන් මතක නෑ)...පට්ටම ගදයි...ගෙදර වෙන කිසි කෙනෙක් එන්නෙ නෑ උදව්වට.හැබයි බෙහෙත් එහෙම ඕනි කරන ඒවා ගෙනත් දෙනවා.එයාලත් සත්තුන්ට ආදරෙයි හැබයි.අරූගේ ගද නිසා අප්පිරියයි...ඊට පස්සේ බෙහෙත් කරලා සනීප වුනා තුවාලෙත්...අපේ ගෙදරට පුරුදු වුනා...ඒ උනාට අපේ ගෙදර cat personලා ඉන්න නිසා බල්ලා තියා ගන්න කැමති වුනේ නෑ....තාත්තා පස්සේ වෙන කොහෙද ගිහින් දාලා මම කැම්පස් ගිහින් ඉන්න අතරේ..අදටත් මම ගිහින් දාපු පැත්තෙන් එද්දි ඒ පාට බල්ලෙක් දැක්කොත් බලනවා තුවාලේ කැලල තියද කියලා..
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    11,810
    1
    9,251
    113
    ගෙදර බන් !!
    අපි ලගින් ආශ්‍රේ කරන සමහර මිනිස්සුන්ට වඩා හොදයි බල්ලො... සංවේදීව ලියල තියනවා... අපි නම් බල්ලව දෙන්න කැමති උනා බබා අකමැති නිසා දුන්නේ නෑ කිව එක නම් බොරුවක්.... :D:D:D:D:baffled::cool:මොකක්ද බව්වගේ නම ?

    Hahaha.. ow bn aththama kiuwoth api denna kamathi uneth na.
    Kohomada bn pana wage adare karena ekeva denne. eth salakala baluwa machan.
    passe pora katha kareth na. api follow kareth na.



    Elakiri ballaek neda.. Niyamai machan. (y)

    Ow machan, mage 3weni balla me. kalin denna mama podi kale athi karapu un maha gedaradi.
    Me wage doogy kenek nam aye hoya ganna wenne na machan mata kawadavathma.



    adoooooo, adaaare hithunaaaaa sahennaaaaaaa!!!!, love it machan, :love::love::love::love:

    sad thing is i just remember my own one!!.

    Wena ekek genawe nadda machan?

    german shepard kenek homben adala gaththa kiyanne yakekne ban

    Ow machan, viswasa karanna amarui.
    meyage cross breed eka machan belgian malinois wenna athi. belgian malinois lata 40kg ussanna puluwanlu.


    අපේ ගෙරදරත් ඉන්නව පාරෙන් ගෙනාපු දෙන්නෙක්...
    ඒකෙන් එකෙක් පට්ට සැරයි...
    ගෙදර අයට මාර ආදරෙයි
    දුව සෙල්ලම් කරන වෙලාවට මම බල්ලව දානව ඉස්සරහ මිදුලට....
    දුවගේ ලගට කාටවත් එන්න දෙන්නේ නැ....
    ඔය හොම්බ කලු බල්ලෝ සැර වැඩියි ....

    Ela machan. adaren parissamen bala ganna.
    eyala apatath pana wage adare karavi.


    belgian malinois ලුක් එකක් තියෙන්නේ ❤❤

    Haffaa... Machan uba kiuwata passe mama me breed eka gana baluwa.
    mage bavvath ekka niyemata match venawa machan. Ow mamath hithanne belgian malinois kenek ge cross ekak wage.

    https://animals.net/belgian-malinois/
     
    Last edited:

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    4,947
    5,129
    113
    Kottawa

    මේ ඉන්නෙ වෙන කවුරුවත් නෙවෙයි මචන්ලා, මේ මගේ බව්වා. මෙන්න මේකයි ස්ටොරි එක. උබලා එක්ක ඉතින් ගොඩක් දෙවල් ශ්යා කර ගන්නවානෙ. ඉටත් ලගදි බලපු මේ ෆිල්ම් A dog's purpose 2017 / A dogs journey 2019 2ක බොක්කටම වැදුනා. එක තමයි ගොඩක්ම ත්රේඩ් එකක් දාන්න හිතුනේ.

    View attachment 89121


    මේ ඉන්නෙ අපේ බව්වා. දැන් අව්රුදු 8ක් වෙනවා. මම මෙයව ගෙනාවේ 3විල් එකකට ඇක්සිඩෙන්ට් වෙලා කකුල කැඩිලා පාරෙ වැටිලා ඉන්නකොට. ගෙනකොට මාස 6-8ක් වගෙ ඇති. මේ වල් බල්ලෙක්, එත් එදා දැක්ක ගමන් මට ආදරයක් අනුකම්පාවක් හිතුනා. කවුරුත් ලගට ගියේ නැ එත් මට මෙ බල්ලාව දැක්කාම කාර් එකෙන් බැහැලා ගිහින් බලන්නම හිතුතා බන් . කාරෙකෙ දාගෙන එ වෙලෙම අරගෙන ගිහින් කකුලට බෙහෙත් දාල ගෙදර අරගෙන අවා. wife ත් කැමති උනා තියා ගන්න. මාස 2කට වැඩි කාලයක් බෙහෙත් කරා. සල්ලිත් ගොඩාක් වියදම් උනා මොකද කකුල 3කට කැඩිලා තිබුනෙ X-ray ගත්තා 3ක්ම..

    ඉතින් ඔහොම යනකොට අපි දෙන්නාට බල්ලා පට්ට ආදරෙ උනා. අපිත් එහෙමයි. එතකොට අපි දෙන්නා විතරයි ගෙදර හිටියෙ. මගෙ දුවත් ඉපදිලා නැ.
    විසෙ ඉවරයක් නැ. සෙරෙප්පු සපත්තු 10ක් විතර ඉවර කරා. කෙට්ටුවට හිටපු ඇට පැදිලා හිටපු එකා ටිකෙන් ටික මහත් උනා wifeට පින්සිද්ද වෙන්න. සමහර වෙලාවට මට වඩා හොදට කන්න හදනවා බල්ලාට. සිරා බන්.

    කාලේ ගෙවිලා ගියා සතුටින්. පලවෙනි අවුරුද්දෙම වැඩ පෙන්නුවා. කොහොමද දන්නවද? 3විල් එලවන කොල්ලෙක්ගෙ කකුල කැවා. අඩි 6ක් විතර උස තප්පෙන් පැනලා යනවා ජරා කරන්න. එ ගිහින් එන අතුර තුර. කවදාවත් ගෙදර වත්තෙ ජරා කරන්නෙ නැ. කොහොම හරි පරන ගෙදර ඉදලා අලුත් ගෙදරට එන්න කලින් 3 දෙනෙක් කෑවා. එක කොල්ලෙක් අපෙ බල්ලාත් එක්ක පට්ට තරහයි. නිතරම බුරාගෙන යනවා කන්න මම හිතන්නෙ උ අපෙ බල්ලාට ගහලා තියෙනවා. ගෙට් එක තියෙන නිසා එලියට යන්නෙ නැ. අපි ඉන්න කොට කොහොමත් එලියට යන්නෙ නැ.

    කොහොම හරි මු එක දවසක් ගලකින් ගහලා එ තරහට තාප්පෙන් පැනලා ගිහින් කැවා අපි ගෙදර ඉන්න වෙලාවක. උ පොලිසි ගියාත් එක්ක. CCTV වල සින් එක හොදට තියෙනවා උ ගලකින් ගහන එක. එ නිසා පොලිස් සින් එක අස්කර ගත්තා උන්. 3 වෙනියා උනෙ අපෙ අනවසරයෙන් ගෙට් එක ඇරගෙන අතුලට එන්න අපු සල්ලි එකතු කරන්න අපු එකෙක්. මෙ 3දෙනාටම හොස්පිටල් එකට එක්කගෙන ගිහින් බෙහෙත් දාලා. අයෙත් පිට ගැස්මට බෙහෙත් විදින්න වෙන නිසා 2500/- ගානෙ අතට දිලා තමයි ඉවර කරෙ. මෙම වෙලාවට වැක්සින් කරනවා අපෙ බව්වා එ නිසා හොස්පිටල් වලදි අව්ලක් නැ. පිට ගැස්මට විතරයි බෙහෙත් විදින්නෙ.

    එ වගෙම අපේ පරන ගෙදර පැත්තෙ හරියට හොරු. අපෙ ගෙදරට දෙපැත්තෙම ගෙවල් කැඩුවා. ලග ගෙවල් ගොඩාකට හොරු පැන්නා අපෙ ගෙ තමයි පරිස්සම් උනෙ එ මොකවත් නිසා නෙවෙයි අපෙ බව්වා නිසා. උන් උනත් දන්නවා අති බව්වාගෙ තරම එ තරමට අපෙ බව්වා ෆෙමස් උනා.

    අපි ඉතින් අලුත් ගෙදර වැඩ ඉවර කරලා ආවා. මගෙ දුවත් ඉපදුනා. අලුත් ගෙදරට අපු දවසෙම මෙ පැත්තෙ ඉන්න බල්ලොන් ට නම් පට්ට අපලයි. 5කට වඩා දාගෙන කැවා. එකෙක් එන්නෙ නැ අපෙ ගෙ පැත්තෙ. ගියත් පාරෙ එහා කොනට වෙලා දුවනවා නිකන් මරන්න එනවා වගෙ. එ වෙලාවට ගෙට් එකෙ ගිල් ටික ඉවරයි. හපනවා දාගේන. දැන් බොක්ස් බාර් එකෙත් ගෙවිලා වගෙ. මිනිහගෙ තරම දන්න නිසා මම තප්පෙ ටිකක් උසට බැන්නා අලුත් ගෙදර.

    මෙ බල්ලා ගැන කියන්න දෙයක් නැ මචන්ලා. පට්ට කිකරුයි. මගෙ දුව ගර්ඩ්න් එකෙ ඉන්නකොට ලගින් හෙලවෙන්නෙ නැ. මාර විදියට පරිස්සම් කරනවා බන්. අපට හිතා ගන්නවත් බැ. ඔය උඩ තියෙන එකත් දුව ගර්ඩෙර්න් එකෙ ඉන්න කොට ගහපු එකක්. බලපන් බලාගෙන ඉන්න හැටි. මෙ එකක් වත් මම කියලා දිලා නෙවෙයි බන්. මම පාරෙ walk එකට ගෙනියන කොට කවදාවත් අදින්නෙ නැ. මාර කාම්. එත්කොට කටවත් පනිනෙත් නැ ගොරවන්නෙත් නැ. හෑබයි මම ඇටාක්/උසි කිව්වොත්, මවත් පෙරල ගෙන ඇදගෙන යනවා.

    German Shepherd / Rotලාට ඇටාක් කරන්න යනවා ගෙමක් නැතුව. අල්ලපු ගෙදර ඉන්නෙ German Shepard එකෙක්. එ බල්ලාත් පොඩි ලමයින්ට ආදරෙයි. මගෙ දුවගෙ වොයිස් එක අහුනොත් එනවා බලන්න තාප්පෙ ගාවට. ගිය ජනවාරි මාසෙ උ තාප්පෙට කකුල තියාගෙන අපෙ පැත්තට හොම්බ දා ගෙන බුර බුර හිටියා. අපෙ බව්වා දුවලා ගිහින් තාප්පෙට පැනලා අරුගෙ හොම්බ්න් අල්ලාගෙන ඇදලා ඇදලා දා ගත්තා අපෙ වත්තට. තාප්පෙ අඩි 7.5 විතර උසයි. දාගෙන කැවා. අරුගෙ හොම්බ හොදටම තුවාල වෙලා පිට / බෙල්ලෙ යට තුවාල වෙලා හොදටම. කොහොම ඇදලා ගත්තාද මන්දා... German Shepherd අපෙ බව්වා වගෙ 2ගුනයක් වගෙ සයිස් ඇති. CCTV vid එකෙන් capture කරපු ෆොටො ටිකක් මේ. අන්තිමට වතුර ගහලා බේරාගත්තෙ.

    View attachment 89125 View attachment 89126 View attachment 89127 View attachment 89128 View attachment 89129 View attachment 89130

    මේ vid එක දැකලා පොලිසියට බදව ගන්න ඇහුවා මගෙන් අපේ නෑ කෙනෙක් ගෙ යාලුවෙක්. රට වෙනුවෙන් මමයි මගෙ wife ත් කැමති උනාත් මගෙ චුටි දුව කමති උනෙ නැ. එ නිසා එක එහෙම්මම නැවත්තුවා.

    ඉතින් ඔන්න ඔක තමයි ස්ටොරි එක මචන්. මම ඉන්ටර්නෙට් use කරන්න පටන් අරගෙන දැන් අවුරුදු 16ක් වෙනවා. මෙ බල්ලා වෙනුවෙන් මම අකුරු පෙලියක් ලිව්වෙ නැත්තම් මම තනි කුහකයෙක් වෙනවා. තව දෙයක් කොටියක් වියදම් කරලා හොද ජාතියෙ බල්ලෙක් බල්ලෙක් ගත්තාත් මට මේ වගෙ බල්ලෙක් නම් කවදාවත් හොයා ගන්න වෙන්නෙ නම් නැ.

    අද වෙනකන් මෙ බව්වාට උබ/පලයන් කියලා කතා කරලා නැ මොකද මෙයාට අපි හැමොම ගොඩක් ආදරෙ කරනවා ගොඩක්. උබලාත් සත්තුන්ට ගොඩාක් ආදරෙ කරපල්ලා මචන්ලා. එතකොට උන් අපට පන උනත් දෙනවා.​


    උබලා මෙයව බලන්න එනවා නම් අනිවා යොගර්ට් එකක් අරගෙන වරෙන්, යොගර්ට් තමයි මෙයා කන්න අසාම.
    සමහර විට යාලු කරගන්න පුලුවන් වෙවි.
    RLT4U @ Elakiri.com

    අඩෝ ඇස් දෙකට කදුලුත් ආවා බන්... මටත් හිටියා ඔය වගේම බල්ලෙක්... අවුරුදු 13ක් ඉදලා නැති උනා.... :cry::cry::cry::cry: