මෙයා ගැන මොකක්ද හිතෙන්නෙ?? PART 2

RLT4U

Well-known member
  • Dec 12, 2006
    11,810
    1
    9,250
    113
    ගෙදර බන් !!
    ඵළනේ බං..උඹ උෟට සලකපු හැටි උෟට මතකයි.බල්ලන්ට කළගුණ තියෙනව බං මිනිස්සුන්ට වැඩිය..පරිස්සම් කරගනින් මචං.මම දන්න යාළුවෙක්ගෙ German Shepherd බල්ලො දෙන්නෙක්ට වස දීල මරල තිබ්බ නිතරම බුරන නිසා..උඹ කියන විදිහට උඹේ බල්ලටත් දැන් වටේම තරහකාරයෝ..අනික මා ඵළියට යන්න දෙන්න ඵපා උඹ නැතුව..යට කරල හරි මරල දාන උන් අද කාලෙ ඉන්නෙ.

    Ow machan. parassam karanawa.
    ekai aluth gedara thappeth tikak usata bande.


    game illanne gihilla sareta hadapu rottweiler kenekta set unoth habak :dull:

    Ow machan. balennam ballo ekka fight karanna danne na.
    Eth meka mokek ta wath baya na bn. ekane case eka.


    අඩෝ ඇස් දෙකට කදුලුත් ආවා බන්... මටත් හිටියා ඔය වගේම බල්ලෙක්... අවුරුදු 13ක් ඉදලා නැති උනා.... :cry::cry::cry::cry:

    Hammo bn.... mata hitha ganna puluwan.
    Wena ekek haduwe nadda machan?
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    11,810
    1
    9,250
    113
    ගෙදර බන් !!
    Ape gedara inna Wal Balla Apiwath kanawa ban

    Haaffaa... Ay bn a? ubala gahanawada?
    uta adaren salakala shape eke yalu karaganin. ita passe un ubata adare karavi.


    අනේ නෑ බන්... ඊට පස්සේ තව එකෙක් හදන්න හිත දුන්නේ නෑ බන් තාම.... :cry: :cry:

    Marila godak kal nam dan thawa ekek ta try karapan machan.
    Naththam ubata badimak thiyena ballek set wenakan inna.
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,428
    310
    83
    Sri Lanka

    මේ ඉන්නෙ වෙන කවුරුවත් නෙවෙයි මචන්ලා, මේ මගේ බව්වා. මෙන්න මේකයි ස්ටොරි එක. උබලා එක්ක ඉතින් ගොඩක් දෙවල් ශ්යා කර ගන්නවානෙ. ඉටත් ලගදි බලපු මේ ෆිල්ම් A dog's purpose 2017 / A dogs journey 2019 2ක බොක්කටම වැදුනා. එක තමයි ගොඩක්ම ත්රේඩ් එකක් දාන්න හිතුනේ.

    View attachment 89121


    මේ ඉන්නෙ අපේ බව්වා. දැන් අව්රුදු 8ක් වෙනවා. මම මෙයව ගෙනාවේ 3විල් එකකට ඇක්සිඩෙන්ට් වෙලා කකුල කැඩිලා පාරෙ වැටිලා ඉන්නකොට. ගෙනකොට මාස 6-8ක් වගෙ ඇති. මේ වල් බල්ලෙක්, එත් එදා දැක්ක ගමන් මට ආදරයක් අනුකම්පාවක් හිතුනා. කවුරුත් ලගට ගියේ නැ එත් මට මෙ බල්ලාව දැක්කාම කාර් එකෙන් බැහැලා ගිහින් බලන්නම හිතුතා බන් . කාරෙකෙ දාගෙන එ වෙලෙම අරගෙන ගිහින් කකුලට බෙහෙත් දාල ගෙදර අරගෙන අවා. wife ත් කැමති උනා තියා ගන්න. මාස 2කට වැඩි කාලයක් බෙහෙත් කරා. සල්ලිත් ගොඩාක් වියදම් උනා මොකද කකුල 3කට කැඩිලා තිබුනෙ X-ray ගත්තා 3ක්ම..

    ඉතින් ඔහොම යනකොට අපි දෙන්නාට බල්ලා පට්ට ආදරෙ උනා. අපිත් එහෙමයි. එතකොට අපි දෙන්නා විතරයි ගෙදර හිටියෙ. මගෙ දුවත් ඉපදිලා නැ.
    විසෙ ඉවරයක් නැ. සෙරෙප්පු සපත්තු 10ක් විතර ඉවර කරා. කෙට්ටුවට හිටපු ඇට පැදිලා හිටපු එකා ටිකෙන් ටික මහත් උනා wifeට පින්සිද්ද වෙන්න. සමහර වෙලාවට මට වඩා හොදට කන්න හදනවා බල්ලාට. සිරා බන්.

    කාලේ ගෙවිලා ගියා සතුටින්. පලවෙනි අවුරුද්දෙම වැඩ පෙන්නුවා. කොහොමද දන්නවද? 3විල් එලවන කොල්ලෙක්ගෙ කකුල කැවා. අඩි 6ක් විතර උස තප්පෙන් පැනලා යනවා ජරා කරන්න. එ ගිහින් එන අතුර තුර. කවදාවත් ගෙදර වත්තෙ ජරා කරන්නෙ නැ. කොහොම හරි පරන ගෙදර ඉදලා අලුත් ගෙදරට එන්න කලින් 3 දෙනෙක් කෑවා. එක කොල්ලෙක් අපෙ බල්ලාත් එක්ක පට්ට තරහයි. නිතරම බුරාගෙන යනවා කන්න මම හිතන්නෙ උ අපෙ බල්ලාට ගහලා තියෙනවා. ගෙට් එක තියෙන නිසා එලියට යන්නෙ නැ. අපි ඉන්න කොට කොහොමත් එලියට යන්නෙ නැ.

    කොහොම හරි මු එක දවසක් ගලකින් ගහලා එ තරහට තාප්පෙන් පැනලා ගිහින් කැවා අපි ගෙදර ඉන්න වෙලාවක. උ පොලිසි ගියාත් එක්ක. CCTV වල සින් එක හොදට තියෙනවා උ ගලකින් ගහන එක. එ නිසා පොලිස් සින් එක අස්කර ගත්තා උන්. 3 වෙනියා උනෙ අපෙ අනවසරයෙන් ගෙට් එක ඇරගෙන අතුලට එන්න අපු සල්ලි එකතු කරන්න අපු එකෙක්. මෙ 3දෙනාටම හොස්පිටල් එකට එක්කගෙන ගිහින් බෙහෙත් දාලා. අයෙත් පිට ගැස්මට බෙහෙත් විදින්න වෙන නිසා 2500/- ගානෙ අතට දිලා තමයි ඉවර කරෙ. මෙම වෙලාවට වැක්සින් කරනවා අපෙ බව්වා එ නිසා හොස්පිටල් වලදි අව්ලක් නැ. පිට ගැස්මට විතරයි බෙහෙත් විදින්නෙ.

    එ වගෙම අපේ පරන ගෙදර පැත්තෙ හරියට හොරු. අපෙ ගෙදරට දෙපැත්තෙම ගෙවල් කැඩුවා. ලග ගෙවල් ගොඩාකට හොරු පැන්නා අපෙ ගෙ තමයි පරිස්සම් උනෙ එ මොකවත් නිසා නෙවෙයි අපෙ බව්වා නිසා. උන් උනත් දන්නවා අති බව්වාගෙ තරම එ තරමට අපෙ බව්වා ෆෙමස් උනා.

    අපි ඉතින් අලුත් ගෙදර වැඩ ඉවර කරලා ආවා. මගෙ දුවත් ඉපදුනා. අලුත් ගෙදරට අපු දවසෙම මෙ පැත්තෙ ඉන්න බල්ලොන් ට නම් පට්ට අපලයි. 5කට වඩා දාගෙන කැවා. එකෙක් එන්නෙ නැ අපෙ ගෙ පැත්තෙ. ගියත් පාරෙ එහා කොනට වෙලා දුවනවා නිකන් මරන්න එනවා වගෙ. එ වෙලාවට ගෙට් එකෙ ගිල් ටික ඉවරයි. හපනවා දාගේන. දැන් බොක්ස් බාර් එකෙත් ගෙවිලා වගෙ. මිනිහගෙ තරම දන්න නිසා මම තප්පෙ ටිකක් උසට බැන්නා අලුත් ගෙදර.

    මෙ බල්ලා ගැන කියන්න දෙයක් නැ මචන්ලා. පට්ට කිකරුයි. මගෙ දුව ගර්ඩ්න් එකෙ ඉන්නකොට ලගින් හෙලවෙන්නෙ නැ. මාර විදියට පරිස්සම් කරනවා බන්. අපට හිතා ගන්නවත් බැ. ඔය උඩ තියෙන එකත් දුව ගර්ඩෙර්න් එකෙ ඉන්න කොට ගහපු එකක්. බලපන් බලාගෙන ඉන්න හැටි. මෙ එකක් වත් මම කියලා දිලා නෙවෙයි බන්. මම පාරෙ walk එකට ගෙනියන කොට කවදාවත් අදින්නෙ නැ. මාර කාම්. එත්කොට කටවත් පනිනෙත් නැ ගොරවන්නෙත් නැ. හෑබයි මම ඇටාක්/උසි කිව්වොත්, මවත් පෙරල ගෙන ඇදගෙන යනවා.

    German Shepherd / Rotලාට ඇටාක් කරන්න යනවා ගෙමක් නැතුව. අල්ලපු ගෙදර ඉන්නෙ German Shepard එකෙක්. එ බල්ලාත් පොඩි ලමයින්ට ආදරෙයි. මගෙ දුවගෙ වොයිස් එක අහුනොත් එනවා බලන්න තාප්පෙ ගාවට. ගිය ජනවාරි මාසෙ උ තාප්පෙට කකුල තියාගෙන අපෙ පැත්තට හොම්බ දා ගෙන බුර බුර හිටියා. අපෙ බව්වා දුවලා ගිහින් තාප්පෙට පැනලා අරුගෙ හොම්බ්න් අල්ලාගෙන ඇදලා ඇදලා දා ගත්තා අපෙ වත්තට. තාප්පෙ අඩි 7.5 විතර උසයි. දාගෙන කැවා. අරුගෙ හොම්බ හොදටම තුවාල වෙලා පිට / බෙල්ලෙ යට තුවාල වෙලා හොදටම. කොහොම ඇදලා ගත්තාද මන්දා... German Shepherd අපෙ බව්වා වගෙ 2ගුනයක් වගෙ සයිස් ඇති. CCTV vid එකෙන් capture කරපු ෆොටො ටිකක් මේ. අන්තිමට වතුර ගහලා බේරාගත්තෙ.

    View attachment 89125 View attachment 89126 View attachment 89127 View attachment 89128 View attachment 89129 View attachment 89130

    මේ vid එක දැකලා පොලිසියට බදව ගන්න ඇහුවා මගෙන් අපේ නෑ කෙනෙක් ගෙ යාලුවෙක්. රට වෙනුවෙන් මමයි මගෙ wife ත් කැමති උනාත් මගෙ චුටි දුව කමති උනෙ නැ. එ නිසා එක එහෙම්මම නැවත්තුවා.

    ඉතින් ඔන්න ඔක තමයි ස්ටොරි එක මචන්. මම ඉන්ටර්නෙට් use කරන්න පටන් අරගෙන දැන් අවුරුදු 16ක් වෙනවා. මෙ බල්ලා වෙනුවෙන් මම අකුරු පෙලියක් ලිව්වෙ නැත්තම් මම තනි කුහකයෙක් වෙනවා. තව දෙයක් කොටියක් වියදම් කරලා හොද ජාතියෙ බල්ලෙක් බල්ලෙක් ගත්තාත් මට මේ වගෙ බල්ලෙක් නම් කවදාවත් හොයා ගන්න වෙන්නෙ නම් නැ.

    අද වෙනකන් මෙ බව්වාට උබ/පලයන් කියලා කතා කරලා නැ මොකද මෙයාට අපි හැමොම ගොඩක් ආදරෙ කරනවා ගොඩක්. උබලාත් සත්තුන්ට ගොඩාක් ආදරෙ කරපල්ලා මචන්ලා. එතකොට උන් අපට පන උනත් දෙනවා.​


    උබලා මෙයව බලන්න එනවා නම් අනිවා යොගර්ට් එකක් අරගෙන වරෙන්, යොගර්ට් තමයි මෙයා කන්න අසාම.
    සමහර විට යාලු කරගන්න පුලුවන් වෙවි.
    RLT4U @ Elakiri.com

    Everyone liked this thread 👍
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    1,894
    282
    83
    matath innaw ban balliyek... gedara dorawal janela arala yanne .. podi ewunta eliyata bahinna denne na api gedara anthi welawata...gate eka allanawath denne na katawath api geara nathi welawata..
    api dawas 2k katharagama giya meya thaniyama ape allapu geara ekata kaama denna bara deela giye..
    moo kama kala na ban dawas dekema..
    eda indan thaniyama dala yanne na
     

    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    892
    498
    63
    මචන්..අපේ ගෙයක් තියනවා රත්නපුරේ රක්වාන පැත්තට වෙන්න..අපේ නැන්ද විතරයි ඉන්නේ..මම weekend එකේ change
    එකකකට එක්ක එහෙ යනවා..ගෙදර හදපු දවසේ ඉදල දැන් අවරුදු 8ක වෙලේ ඉදල බල්ලෙක් ඉන්නවා අපේ නැන්දගේ තනියට ..මටනම් වුව පෙන්න බහ.නැන්ද හුග සැරයක් කිව්ව උගේ ෆොටෝ එකක් අරන් දෙන්න කියල මම ඒකත් මග අරිය.අපේ ගෙදර ඉස්සර යද්දී මූ මගේ වහෙනට බිරුව
    පස්සේ පස්සේ මගේ වාහනේ අදුරන්න ගත්ත..බඩගිනි උනත් කෑම ඉල්ලන්නේ නැහැ.ගෙදර warenda එකක් තියනවා එකෙන් මෙහාට එන්නේ නැහැ.
    අපේ නැන්ද පණ වගේ ආදරෙයි උට,ගිය සතියේ මචන් උගේ ඇගේ තුවාලයක් හැදිලා තිබ්බ..ටිකක් අමාරුවෙන් හිටියේ..මට කිව්වා ගෙදර පැත්තේ
    පශුවෛද්‍ය කෙනක් ඉන්නවා එක්කන් එන්න කියල.මම ගණන් ගත්තේ නැහැ..ගිය සිකුරාදා වෙද්දී තුවාලේ වැඩි වෙලා..බල්ලා ගෙදර එන්නත් පන නැහැ.
    ගෙවල් පහළ වෙලක් තියනවා ඒකට වෙලා ඉන්නවා..අපේ නැන්ද එන්න කිව්වා බල්ලව උස්සගෙන එන්න මම බැහැ කිව්වා මචන්.
    කොහොම හරි සෙනසුරාදා උදේ මූ අපේ ගෙදරට බොහොම අමාරුවෙන් ඇවිත් තිබ්බා..කෙලින් ඉන්න බැහැ කන්නෙත් නැහැ තුවාලේ වැඩි වෙලා ..තෙමිලා වෙවුලනාව..මම පශුවෛද්‍ එන්න කිව්වා මිනිහ එද්දී ටිකක් late උනා..බල්ලා මාරු වෙලා.කොහොම ගියාද දන්නෙත් නැහැ.පශුවෛද්‍ය මට
    බෙහෙත් දීල ගියා විදින්න කියලා.නන්දා කිව්වා එයාට බයයි මට බෙහෙත් විදින්න කියල..එවෙලේම යාළුවො සෙට් 1ක් බොන්න ආව මන් උන් එක්ක
    බොන්න ගියා..රෑ තමයි ගෙදර ආවේ.බල්ලා ඇවිත් හිටිය.මන් බෙහෙත් විද්දා වෙරි මතේ..ඌ මන් දිහා මහ අසරණ විදිහට බැලුව මචන් thank u මන්
    යනවා කියන්න වගේ ..gedara warenda එකට ගෙනාව උව වැස්ස නිසා එත් මන් wash room ගිහින් එද්දී බල්ල තෙමි තෙමි අපේ මඩුවට ගිහින් .ඌ එතන
    අපිරිසුදු කරන්න කෙමති නැහැ වගේ..උදේ බලද්දී බල්ලා මැරිලා මචන්..උබ කියන්නේ මතක් වෙන පාරක් ගානේ මම මේ අඩනවා..මහා පව්කාර හැගීමක් එනවා බන් මට..අපේ නැන්දට උණ හැදිලා.නැන්ද බෙහෙත් විදිමු කියපු වෙලාවේ බෙහෙත් දුන්නනම් ඌ සනීප වෙලා..හුගක් විදෙව්වා බන් ඒකා.
    .
    ඒකට නම් ඉන්න තැනම ඇඩුනා ඕයි
     
    • Sad
    • Like
    Reactions: Error365! and RLT4U

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,871
    5,004
    113
    මුලින් ෆොටෝ එක දැක්කම නම් පෙනුනේ නිකන් බෙල්ජියන් මැලනුවා කෙනෙක් වගේ.
     
    • Like
    Reactions: RLT4U

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,844
    1,468
    113
    Everywhere
    ඔබතුමාගේ සංසාරගත සම්බන්දයක් සැකයක් නැතුවම. ඌ තුවාල වෙලා උඹට පේන්න හිටිය එකයි, ඒක දැක්කම කාර් එකෙන් බැහැල ඌව බලන්න හිතුන එකයි අහම්බයක් වෙන්න බෑ. රැක බලා ගන්න එක හොඳ දෙයක්. හැබැයි ඔය බැඳිලා තියෙන බැඳිල්ල නං ලේසි පහසු නෑ. අධික රාගයක් ඔතන තියෙනවා. ඒක අඩු කර නොගත්තොත් ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ක, දෝමනස්ස, උපායාස ටික උරුමයි. රාගය අඩු කරගෙන යථාර්තය දැක්කොත් යහපතක් වෙයි.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    14,306
    7,378
    113
    Matara
    ගොඩක් හොඳ වැඩක් කරල තියෙන්නෙ බං අනාථ වුණ බල්ලෙක් අරගෙන හදන්න හිතුන එක ලොකු දෙයක්. අද කාලෙ බල්ලෙක් පාරෙ හිටියත් ඇඟට අල්ලල මරන්න හදනව. ඒ වගේ සමාජයක් තියෙන්නෙ. ඔය වගේ හිත හොඳ නම් කවදාවත් වරදින්නෙ නෑ.

    මම ගිය සතියෙ යාලුවො එක්ක බීච් එකේ ඉද්දි බල්ලෙක් ආව හොඳටම ඇට පෑදිල. අපිටත් පුදුම හිතුනා මේ වගේ තැනක මොකද කෑම ලැබෙන්නෙ නැත්තෙ කියල. අපි අයිස් ක්‍රීම් කන ගමන් හිටියෙ. ඒව දුන්නම මාර අසාවෙන් කෑව. මටත් හරියට දුක හිතුන බං. එවෙලෙ ඇරල තිබ්බ කඩේකට තිබ්බෙ KFC එක. ඒකෙන් චිකන් කෑම එකක් ගෙනැල්ල හොඳට කන්න දුන්න. ගොඩක් වෙලා බලාගෙන ඉඳල අපි ගෙදර ආවෙ. ඌට මාර සතුටුයි. අර සතුටට අමුතු විදියට සද්දයක් දානෙ. ඒ විදියට සද්දෙකුත් දාල අපි ළඟින් යන්නෙම නැතුව හිටිය නිකං ස්තූති කරන්න වගේ. අපේ ගෙදර බල්ලෙක් නොහිටිය නම් මටත් එදා ඌව අරගෙන එන්න හිතුනෙ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    7,616
    1
    6,377
    113
    චූවගෙ රෑෂ් එකේ
    වල් බල්ලො නියමයි බන්. හොඳට කන්න දීල විටමින් දීල හැදුවොත් ජර්මන් ෂෙපට් ල මොක්කුන්ද. වල් බල්ලොන්ගෙ පට්ට ඇටෙන්ෂන්. අනික කීකරුයි.