මචන් පරිස්සම් වෙයල්ලා

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    එහෙම වුනා කියලා හලන්නේ නෑ බන් කීයටවත ලෙඩෙක්ව
    ඔව් හලන්නේ නෑ. එහෙම හැලෙන්න නැති වෙන්න තමා ලෙඩේ හදාගන්න එපා කියන්නේ. දරාගන්න බැරි ධාරිතාවෙකට ආවොත් ඉතින් හැලුවේ නැති වුනත් හැලිලා මැරෙන්න පුළුවන්. අද නිව්ස් වලට පෙන්නුවේ ලෙබනන් වල දුප්පත් මිනිස්සුන්ව බාරගන්නේ නෑ කියල ඉස්පිරිතාලවලට. අම්බුලන්ස් එකෙන් යනවා ඉස්පිරිතාලෙන් ඉස්පිරිතාලෙට ලෙඩා ඇතුල් කරන්න. එකෙක්වත් බාරගන්නේ නෑ. ඒ අතින් මෙහෙ දිවියලෝකයක්. ඇමරිකාවේ එහෙම ලෙඩක් හැදුනම පාරට බහින්න වෙන සයිස් එකේ බිල් එන්නේ.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,031
    6,947
    113
    Nawala
    උබලා කවුරුහරි PCR කරාද? ඒක වේදනාකාරිද බන් ? රැපිඩ් ඇන්ටිජෙන් ප්‍රයිවට් කරන්න පුළුවන් නේද ? මිලගණන් දන්නවද ?
     
    • Like
    Reactions: chathuramk

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,688
    894
    113
    Ow machan meya boralle dial eka gym ehema gihin hitiue paw ban thawa akka kenekuth nathi una ban
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    අලුත් variant එක සැර වැඩි සීන් එකක් තියෙන්නෙ. මෙහෙට ඔක අවොත් මෙහෙත් එ තත්වෙට වැටෙයි
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,918
    21,155
    113
    rest in peace

    yakoo lankawe corona controlling walin 10 th place ban
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ලංකාවෙත් ගම්පහ ද කොහෙද ඉස්පිරිතාලෙක ඇඳවල් ෆුල් නේද. පත්තරේ තිබ්බේ.
    ඉස්පිරිතාලවල ඇඳවල් කොහොමත් ෆුල්නෙ බං නිනකම් දවසටත් එක ඇඳේ දෙන්නා ගානෙ දාලත් තව එවුන් බංකු වලයි පැදුරු වලයි.

    මට නම් හිතෙන්නෙ ඉස්පිරිතාල වල මේන්ටෙනන්ස් හොඳ නෑ වගේ බන්. කැඩිච්ච ඇඳවල් කඳු ගණන් සමහර තැන්වල. ඒවා හදලා ගන්න බැරි ඇයි.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,570
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    මචන්
    පරිස්සම් වෙයල්ලා

    මම මේ කිසි දෙයක් හිතා ගන්න බැරිව ඉන්නේ
    මගේ හොඳ යාලුවෙක් ඊයේ නැති උනා ඩුබායි වලදී

    covid හැදිලා . උ එවපු වොයිස් මැසේජස් ඇහුවහම පිස්සු හදුනා බන්


    හුස්මගන්න බැරිව අමාරුවෙන් කතා කරපුව



    ඉස්පිරිතාල ට කෝල් කරහම උන් ගෙනියන්න එන්නේ නෑලු ඉඩ නැහැ කියල
    අඩෝ ලංකාවේ නම් එහෙම කරන්නේ නෑ නේ බන්
    Ehema karana ekak na mona rataka wath. Eth ithin hospital geniyala mokakda karanne ida natnam?

    Tawa kenekge machine ekak galawala gahannada? Ethakota u marenawa.

    Minissu terum ganna ona meke tiyena barapathalakama.

    Dukai ube yaluwa gana.
     
    • Like
    Reactions: u_make_me_sick_

    Alex Wood

    Well-known member
  • Oct 14, 2020
    244
    331
    63
    අඩෝ ලංකාවේ නම් එහෙම කරන්නේ නෑ නේ බන්
    කියන්න බෑ. ඩුබායිවලත් එහෙම නම් අමුතු ඇටේ ගැන් මොන කතාද? පරිස්සමින් ඉමු😐