එක්කෙනෙක් හරිම ආඩම්බර කාරයා සමහර වෙලාවට
උබේ කතාව හරි සමහර වෙලාවට මට හිතෙනවා වයිෆ් මට වැඩිය බල්ලට ආදරේද කියලා


නියමයි බන් පිරිසිදුවට ඉන්නවා ලස්සනයි බව්වා
මගෙත් බව්වෝ දෙන්නෙක් ඉන්නවාඑක්කෙනෙක් හරිම ආඩම්බර කාරයා සමහර වෙලාවට
Jimmy නම් උදේට දොර ඇරපු ගමන් එන්නේ චුටි දුව ඇදෙ ඉන්නවද කියලා බලන්න අදට කකුල් දෙක තියලා උම්මා එකක් දීලමයි කාමරෙන් යන්නේ
උබේ කතාව හරි සමහර වෙලාවට මට හිතෙනවා වයිෆ් මට වැඩිය බල්ලට ආදරේද කියලා
![]()
ape gedara ballo 3kata mannen ketuwa. 3ma bera gatta habai.ඵළනේ බං..උඹ උෟට සලකපු හැටි උෟට මතකයි.බල්ලන්ට කළගුණ තියෙනව බං මිනිස්සුන්ට වැඩිය..පරිස්සම් කරගනින් මචං.මම දන්න යාළුවෙක්ගෙ German Shepherd බල්ලො දෙන්නෙක්ට වස දීල මරල තිබ්බ නිතරම බුරන නිසා..උඹ කියන විදිහට උඹේ බල්ලටත් දැන් වටේම තරහකාරයෝ..අනික මා ඵළියට යන්න දෙන්න ඵපා උඹ නැතුව..යට කරල හරි මරල දාන උන් අද කාලෙ ඉන්නෙ.