ලැප් එකක් ගන්ඩ හොද තැනක් කියපල්ලකො. වොරන්ටි කේස් ආවොත් වද නොවි කරගන්න පුලුවන් එකක් වෙන්න ඕනෙ.
මෙට්‍රොපොලිටන් හොදයිද?
මෙට්‍රොපොලිටන් හොදයිද?
උබට මාත් එක්ක මොකක් හරි තරහක් තියනවද ????laptop.lk![]()
![]()
එකනම් සහතික ඇත්ත. Laptop පට්ට Slow වෙනවා හැබැයි ඕනේ තැනක අරගෙන යන්න පුළුවන් ඉතින්ලැප්ටොප් කියන්නෙම වදයක්නෙ බන්. ඒ අතින් බලපන් ඩෙස්ක්ටොප්. මොකක් හරි කෑල්ලක් කෙල වුනොත් තමන්ග ගලොගත්ත අවුල මොකේද කියල හොයාගත්ත. ඒ කෑල්ල විතරක් වැඩ කියල බලාගත්ත වැඩ නැත්තන් ඒ කෑල්ල විතාක් අලුතෙන් ගත්තා.. එහෙමද ලැපක් දෙන වදයක්
මට නෙවෙයි බන්, අදුරන අක්ක කෙනෙක් ට.ලැප්ටොප් කියන්නෙම වදයක්නෙ බන්. ඒ අතින් බලපන් ඩෙස්ක්ටොප්. මොකක් හරි කෑල්ලක් කෙල වුනොත් තමන්ග ගලොගත්ත අවුල මොකේද කියල හොයාගත්ත. ඒ කෑල්ල විතරක් වැඩ කියල බලාගත්ත වැඩ නැත්තන් ඒ කෑල්ල විතාක් අලුතෙන් ගත්තා.. එහෙමද ලැපක් දෙන වදයක්
එහෙම කියන්න එපා පොඩි සපෝර්ට් එකක් දීපන් අක්කටමට නෙවෙයි බන්, අදුරන අක්ක කෙනෙක් ට.
අරන්දීල පැත්තකට වෙන්න තියෙන්නෙ ඕන, නැත්නන් හැම රෙද්දටම මට යන්න වෙනව.
මට නෙවෙයි බන්, අදුරන අක්ක කෙනෙක් ට.
අරන්දීල පැත්තකට වෙන්න තියෙන්නෙ ඕන, නැත්නන් හැම රෙද්දටම මට යන්න වෙනව.

ehemey ? akka lassaney ?
api mokak hari help ekak illuwama bump ekakwath na
akkalata thread hita danawa
haaammm haaaa hamri hamri![]()
හරි දැන් මාතෘකාව අක්කා තමයිමට නෙවෙයි බන්, අදුරන අක්ක කෙනෙක් ට.
අරන්දීල පැත්තකට වෙන්න තියෙන්නෙ ඕන, නැත්නන් හැම රෙද්දටම මට යන්න වෙනව.

හරි දැන් මාතෘකාව අක්කා තමයි
anyway
මම නම් ලැප්ටොප් ගත්තේ මෙතනින් සර්විස් එක නම් සුපිරි සයිට් එකේ දාල තියෙනවට වඩා සැලකියයුතු ගානක් අඩු කරනවා ගන්න ගියාම Agent Warranty දෙන්නේ, හැබැයි Agent ගන්නවට වඩා ගාන අඩුයි
https://www.gallelaptop.lk/
දන්න තරමින් පට්ට අවුල්lap.lk awulda bro?![]()