ලැප් එකක් ගන්ඩ හොද තැනක් කියපල්ලකො. වොරන්ටි කේස් ආවොත් වද නොවි කරගන්න පුලුවන් එකක් වෙන්න ඕනෙ.
මෙට්‍රොපොලිටන් හොදයිද?
ඕතරයිස්ඩ් ඒජන්ට්ගෙං විතරක් ගන්න. වෙන කිසිම තැනකින් එපා. ගාණ වැඩිඋනාට ජෙනුයින් බඩු. අනිත් කඩවල වැඩිහරියක් තියෙන්නෙ රිෆරිබ්‍යුෂ්ඩ් බඩකඩුත්තු.. ටෙක්සෝන් එකෙන් ටොෂීබා ලැපක් අරගන ඒ කාලෙ දන්නෙ නැතිව හරියටම අවුරුද්දෙන් බඩු පැකට් ලැප් එකට.
ඕතරයිස්ඩ් ඒජන්ට්ගෙන් තමා ඊට පස්සෙ ගත්තෙ. හෙනවත් නෑ එකකටවත්.

