Place to buy a Laptopn

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    ලැප් එකක් ගන්ඩ හොද තැනක් කියපල්ලකො. වොරන්ටි කේස් ආවොත් වද නොවි කරගන්න පුලුවන් එකක් වෙන්න ඕනෙ.

    මෙට්‍රොපොලිටන් හොදයිද?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    laptop.lk :( :(
    උබට මාත් එක්ක මොකක් හරි තරහක් තියනවද ???? :ROFLMAO: :ROFLMAO:

    හාපෝ බල්ලවත් එපා, දන්න එකෙක් ලැපක් අරන හාඩ් එක ගිහිල්ල වොරන්ටි දාගන්න හෙන කට්ටක් කෑවෙ. නිකන් දුන්නත් උන්ගෙ ඒව නන් එපා.

    කාලකන්නි, හොර යක්කු
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,738
    1
    100,053
    113
    33
    Kalutara
    ලැප්ටොප් කියන්නෙම වදයක්නෙ බන්. ඒ අතින් බලපන් ඩෙස්ක්ටොප්. මොකක් හරි කෑල්ලක් කෙල වුනොත් තමන්ග ගලොගත්ත අවුල මොකේද කියල හොයාගත්ත. ඒ කෑල්ල විතරක් වැඩ කියල බලාගත්ත වැඩ නැත්තන් ඒ කෑල්ල විතාක් අලුතෙන් ගත්තා.. එහෙමද ලැපක් දෙන වදයක්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,259
    72,458
    113
    මාලඹේ

    එකනම් සහතික ඇත්ත. Laptop පට්ට Slow වෙනවා හැබැයි ඕනේ තැනක අරගෙන යන්න පුළුවන් ඉතින්
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    ලැප්ටොප් කියන්නෙම වදයක්නෙ බන්. ඒ අතින් බලපන් ඩෙස්ක්ටොප්. මොකක් හරි කෑල්ලක් කෙල වුනොත් තමන්ග ගලොගත්ත අවුල මොකේද කියල හොයාගත්ත. ඒ කෑල්ල විතරක් වැඩ කියල බලාගත්ත වැඩ නැත්තන් ඒ කෑල්ල විතාක් අලුතෙන් ගත්තා.. එහෙමද ලැපක් දෙන වදයක්
    මට නෙවෙයි බන්, අදුරන අක්ක කෙනෙක් ට.
    අරන්දීල පැත්තකට වෙන්න තියෙන්නෙ ඕන, නැත්නන් හැම රෙද්දටම මට යන්න වෙනව.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,259
    72,458
    113
    මාලඹේ
    මට නෙවෙයි බන්, අදුරන අක්ක කෙනෙක් ට.
    අරන්දීල පැත්තකට වෙන්න තියෙන්නෙ ඕන, නැත්නන් හැම රෙද්දටම මට යන්න වෙනව.
    එහෙම කියන්න එපා පොඩි සපෝර්ට් එකක් දීපන් අක්කට 🙄
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,834
    35,713
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මට නෙවෙයි බන්, අදුරන අක්ක කෙනෙක් ට.
    අරන්දීල පැත්තකට වෙන්න තියෙන්නෙ ඕන, නැත්නන් හැම රෙද්දටම මට යන්න වෙනව.

    ehemey ? akka lassaney ?
    api mokak hari help ekak illuwama bump ekakwath na
    akkalata thread hita danawa

    haaammm haaaa hamri hamri :)
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,048
    3,762
    113
    මුහුද පැත්තේ..
    මට නෙවෙයි බන්, අදුරන අක්ක කෙනෙක් ට.
    අරන්දීල පැත්තකට වෙන්න තියෙන්නෙ ඕන, නැත්නන් හැම රෙද්දටම මට යන්න වෙනව.
    හරි දැන් මාතෘකාව අක්කා තමයි :lol:
    anyway
    මම නම් ලැප්ටොප් ගත්තේ මෙතනින් සර්විස් එක නම් සුපිරි සයිට් එකේ දාල තියෙනවට වඩා සැලකියයුතු ගානක් අඩු කරනවා ගන්න ගියාම Agent Warranty දෙන්නේ, හැබැයි Agent ගන්නවට වඩා ගාන අඩුයි

    https://www.gallelaptop.lk/
     
    • Love
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    හරි දැන් මාතෘකාව අක්කා තමයි :lol:
    anyway
    මම නම් ලැප්ටොප් ගත්තේ මෙතනින් සර්විස් එක නම් සුපිරි සයිට් එකේ දාල තියෙනවට වඩා සැලකියයුතු ගානක් අඩු කරනවා ගන්න ගියාම Agent Warranty දෙන්නේ, හැබැයි Agent ගන්නවට වඩා ගාන අඩුයි

    https://www.gallelaptop.lk/

    Ela ban, reviews ehemath hoday meke.