Kellek bank paw bn

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    දවසක් මටත් ඔහොමම අත්දැකිමක් ගන්න ලැබුනා..සම්පත් බැංකුවේ සිකියුරිටි කිව්වා එතන හිටපු ගැණු කෙනෙක්ට දැන් මිස් බලන්න කාර්ඩ් එක දාල දැන් පැයක් විතර ගිහින් නේ දැන් සල්ලි වැටිලා ඇති කියල,එ ගැණු කෙනාට කාර්ඩ් එක පාවිච්චි කරන්න තෙරෙන්නෙ නැ පස්සෙ සෙකියුරිටිම දාල බලල කිව්ව සල්ලි නැ කියල,එ ගැණු කෙනා පොඩි එකාට කියනවා දුව අදත් තාත්ත සල්ලි දාල නැ,දැන් මොකද කරන්න්නෙ කියල...රුපියල් 15000 වැටෙනකන් හිටියේ පව්........
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    Ada atm ekata yaddi kellek atm eken salli ganne kohomada kiyala ahuwa.baladdi 246rs tibbe.200 gatta.:(
    ඉතින් උබට උබේ පර්ස් එකෙන් සල්ලි ටිකක් දීලා ඒ මනුස්සයට උදවු වෙන්න තිබ්බනේ.
    අවුලක් නෑ දැන් අපි කතාව විශ්වාස කරන්නම්. බැංකු පොතේ තියන ගාන, ATM විත්ද්රෝවල් වල ලිමිට් ගැන කට්ටිය කතා කියාවි. ගණන් ගන්න එපා.

    P.S.=කිව්වත් වගේ බැංකු ගැන කස්ටිය විස්තර දාල. :lol::lol:
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,156
    66,582
    113
    ඉතින් උබට උබේ පර්ස් එකෙන් සල්ලි ටිකක් දීලා ඒ මනුස්සයට උදවු වෙන්න තිබ්බනේ.
    අවුලක් නෑ දැන් අපි කතාව විශ්වාස කරන්නම්. බැංකු පොතේ තියන ගාන, ATM විත්ද්රෝවල් වල ලිමිට් ගැන කට්ටිය කතා කියාවි. ගණන් ගන්න එපා.
    Owa karanna bene bn.mona nadu welateida danne nane.man atm eka touch karannewath netuwa ekita ganna heti kiyala dila awa.salli denna giyoth ekita upset ne.
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මගේ බැංකු පොත හිස්වෙන්නම වැටිච්ච වෙලාවක මටත් ඔහොම අත්දැකීමක් තියෙනවා. ආයේ කිසිම දවසක මගේ බැංකු පොතේ balance එක ඉලක්කම් 6කට වඩා අඩුවෙන්න දෙන්නේ නෑ අත්‍යවශ්‍යම දෙකට ඇරෙන්න :(
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,619
    1
    99,855
    113
    33
    Kalutara
    මගේ බැංකු පොත හිස්වෙන්නම වැටිච්ච වෙලාවක මටත් ඔහොම අත්දැකීමක් තියෙනවා. ආයේ කිසිම දවසක මගේ බැංකු පොතේ balance එක ඉලක්කම් 6කට වඩා අඩුවෙන්න දෙන්නේ නෑ අත්‍යවශ්‍යම දෙකට ඇරෙන්න :(
    සත ගානත් එක්ක අපෙත් ඉලක්කම් හයයි
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    සත ගානත් එක්ක අපෙත් ඉලක්කම් හයයි
    එහෙම හිතන්න එපා බන්, අපි රත්තරන් හැන්ද කටේ ගහන් ආපු උන් නෙවේනේ. මට කකුල් දෙකෙන් හිටගන්නත් සැහෙන කාලයක් ගියා. දැන් තමයි යන්තන් චුට්ටක් රිකවර් උනේ. ජොබ් එක නැති උනා, සල්ලි නැති උනා, කරකර හිටිය වැඩ නැති උනා. බැංකු පොත සතෙට හිඳුනා. ගෙදරින් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් ලැජ්ජාවට. හැබැයි සල්ලි එකතු වෙද්දී මානසිකත්වයත් හරියනවා ටික ටික. ඒක නිසා දැන් මට ආයේ වැටෙන්නේ නෑ කියලා ෂුවර්.