Ada atm ekata yaddi kellek atm eken salli ganne kohomada kiyala ahuwa.baladdi 246rs tibbe.200 gatta.


ඉතින් උබට උබේ පර්ස් එකෙන් සල්ලි ටිකක් දීලා ඒ මනුස්සයට උදවු වෙන්න තිබ්බනේ.Ada atm ekata yaddi kellek atm eken salli ganne kohomada kiyala ahuwa.baladdi 246rs tibbe.200 gatta.![]()


mekat atta wenna puluwanඋඹව අන්ඳන්න කරපු වැඩක් වෙන්නත් පුළුවන්..අද කාලේ උන්ව සතේකට විශ්වාස කරන්න ඵපා..
Pissufa spa kelloge account wala.million ganan tiyenneSpa කෙල්ලෙක්ද?![]()
Owa karanna bene bn.mona nadu welateida danne nane.man atm eka touch karannewath netuwa ekita ganna heti kiyala dila awa.salli denna giyoth ekita upset ne.ඉතින් උබට උබේ පර්ස් එකෙන් සල්ලි ටිකක් දීලා ඒ මනුස්සයට උදවු වෙන්න තිබ්බනේ.
අවුලක් නෑ දැන් අපි කතාව විශ්වාස කරන්නම්. බැංකු පොතේ තියන ගාන, ATM විත්ද්රෝවල් වල ලිමිට් ගැන කට්ටිය කතා කියාවි. ගණන් ගන්න එපා.

Ehema denna bene bn ekita hari nane.minissuth hitiya godak.Itin uba ara sahenna laaba labuwe me tike kiyak hari denna epai ekita
සත ගානත් එක්ක අපෙත් ඉලක්කම් හයයිමගේ බැංකු පොත හිස්වෙන්නම වැටිච්ච වෙලාවක මටත් ඔහොම අත්දැකීමක් තියෙනවා. ආයේ කිසිම දවසක මගේ බැංකු පොතේ balance එක ඉලක්කම් 6කට වඩා අඩුවෙන්න දෙන්නේ නෑ අත්‍යවශ්‍යම දෙකට ඇරෙන්න![]()
Sampath bank sali awa bn.man dekkaaccount eke aduma 500 thiyenna ona gov bank walath. private ewala 1000,
itin 246n, 200 ATM eken adinna baha..
එහෙම හිතන්න එපා බන්, අපි රත්තරන් හැන්ද කටේ ගහන් ආපු උන් නෙවේනේ. මට කකුල් දෙකෙන් හිටගන්නත් සැහෙන කාලයක් ගියා. දැන් තමයි යන්තන් චුට්ටක් රිකවර් උනේ. ජොබ් එක නැති උනා, සල්ලි නැති උනා, කරකර හිටිය වැඩ නැති උනා. බැංකු පොත සතෙට හිඳුනා. ගෙදරින් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් ලැජ්ජාවට. හැබැයි සල්ලි එකතු වෙද්දී මානසිකත්වයත් හරියනවා ටික ටික. ඒක නිසා දැන් මට ආයේ වැටෙන්නේ නෑ කියලා ෂුවර්.සත ගානත් එක්ක අපෙත් ඉලක්කම් හයයි
mama use nokarana account wala salli okkoma adinna try karala thiyanawa.. ehema ATM eken ganna baha ban..Sampath bank sali awa bn.man dekka
Itin man dekka ekane bn.salli awa.mama use nokarana account wala salli okkoma adinna try karala thiyanawa.. ehema ATM eken ganna baha ban..