Kellek bank paw bn

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,680
    19,553
    113
    තවම ඉතින් කට්ටියට වාව් අම්මෝ කියන්න තරම් දෙයක් නෑ, යන්තම් ආර්ථිකේ හදාගෙන ශේප් එකේ යනවා. එතනට ආවම ත්‍රෙඩ් එකක් දාන්නම් අනිවා. ඒ දැම්මත් මම හිතන්නේ නෑ දැන් තියෙන මොටිවේෂන් ස්ටෝරි එක්ක මහා ලොකු දෙයක් ඒකෙ තියෙයි කියලා. :lol:
    කාටවත්ම නොකියපු කතාවක් තියෙනව නම් විතරක් දාපන් නැත්නම් ලල් එකක් නැතිවෙයි 😂😂
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,296
    3,929
    113
    තවම ඉතින් කට්ටියට වාව් අම්මෝ කියන්න තරම් දෙයක් නෑ, යන්තම් ආර්ථිකේ හදාගෙන ශේප් එකේ යනවා. එතනට ආවම ත්‍රෙඩ් එකක් දාන්නම් අනිවා. ඒ දැම්මත් මම හිතන්නේ නෑ දැන් තියෙන මොටිවේෂන් ස්ටෝරි එක්ක මහා ලොකු දෙයක් ඒකෙ තියෙයි කියලා. :lol:
    😂😅 එහෙන්ම් එපා බං
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,726
    1
    100,030
    113
    33
    Kalutara
    එහෙම හිතන්න එපා බන්, අපි රත්තරන් හැන්ද කටේ ගහන් ආපු උන් නෙවේනේ. මට කකුල් දෙකෙන් හිටගන්නත් සැහෙන කාලයක් ගියා. දැන් තමයි යන්තන් චුට්ටක් රිකවර් උනේ. ජොබ් එක නැති උනා, සල්ලි නැති උනා, කරකර හිටිය වැඩ නැති උනා. බැංකු පොත සතෙට හිඳුනා. ගෙදරින් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් ලැජ්ජාවට. හැබැයි සල්ලි එකතු වෙද්දී මානසිකත්වයත් හරියනවා ටික ටික. ඒක නිසා දැන් මට ආයේ වැටෙන්නේ නෑ කියලා ෂුවර්.
    තෝව චාටර් කරන්න නෙමෙයි කිව්වේ. අපේ ඇත්ත තත්වේ කිව්වේ. දැන් නම් සත ගැනත් එක්ක ඉලක්කම් පහයි. මම මේ කල්පනා කලේ අද රයිස් එකක් කනවද හෙට කනවද කියලා. 😣

    තවම ඉතින් කට්ටියට වාව් අම්මෝ කියන්න තරම් දෙයක් නෑ, යන්තම් ආර්ථිකේ හදාගෙන ශේප් එකේ යනවා. එතනට ආවම ත්‍රෙඩ් එකක් දාන්නම් අනිවා. ඒ දැම්මත් මම හිතන්නේ නෑ දැන් තියෙන මොටිවේෂන් ස්ටෝරි එක්ක මහා ලොකු දෙයක් ඒකෙ තියෙයි කියලා. :lol:
    කාටවත් නොකියපු කතාවක් නම් ලහිරු මුදලිගේව අල්ලගනින්. 🙄
    ------ Post added on Feb 2, 2021 at 7:33 PM
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    තෝව චාටර් කරන්න නෙමෙයි කිව්වේ. අපේ ඇත්ත තත්වේ කිව්වේ. දැන් නම් සත ගැනත් එක්ක ඉලක්කම් පහයි. මම මේ කල්පනා කලේ අද රයිස් එකක් කනවද හෙට කනවද කියලා. 😣

    කාටවත් නොකියපු කතාවක් නම් ලහිරු මුදලිගේව අල්ලගනින්. 🙄
    ------ Post added on Feb 2, 2021 at 7:33 PM
    ලොකුදෙයක් නෑ බන්, රස්සාව නැතිවෙලා මාස ගානක් savings වලින් හිටියා(ගෙදරට කිව්වේ නෑ, අදටත් දන්නේ නෑ) බැංකු පොතේ රුපියල් එක්දාස් ගානක් තිබුනා අවසානෙට. මම රෑට කන්න බැංකු පොතේ එක්දාස් ගාන තියනවනේ කියලා බය නැතුව ගිහින් කාර්ඩ් එක දාද්දි තමයි දන්නේ අවසාන රුපියල් 1000 දෙන්නේ නෑ කියලා.... :lol: ඒ දැනුන අසරණකම ආයේ කියන්න ඕනේ නෑනේ. පහුවදා පොඩි ගානක් හම්බ උනා කලින් කරපු වැඩකින් 7000ක් වගේ.
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,212
    4,015
    113
    ATM wala salli gaddi account balance pennanne nane.
    Sampath ake ganna kalin pennanawa.
    Private bank wala anthima 100 wenakan ganna puluwan ban.

    ලොකුදෙයක් නෑ බන්, රස්සාව නැතිවෙලා මාස ගානක් savings වලින් හිටියා(ගෙදරට කිව්වේ නෑ, අදටත් දන්නේ නෑ) බැංකු පොතේ රුපියල් එක්දාස් ගානක් තිබුනා අවසානෙට. මම රෑට කන්න බැංකු පොතේ එක්දාස් ගාන තියනවනේ කියලා බය නැතුව ගිහින් කාර්ඩ් එක දාද්දි තමයි දන්නේ අවසාන රුපියල් 1000 දෙන්නේ නෑ කියලා.... :lol: ඒ දැනුන අසරණකම ආයේ කියන්න ඕනේ නෑනේ. පහුවදා පොඩි ගානක් හම්බ උනා කලින් කරපු වැඩකින් 7000ක් වගේ.
    Dan businessda ban karanne?
    Matath job karanna aka apa wela thiyenne. Business akak patan ganna thama math inne.
    ------ Post added on Feb 2, 2021 at 8:03 PM
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    එහෙම හිතන්න එපා බන්, අපි රත්තරන් හැන්ද කටේ ගහන් ආපු උන් නෙවේනේ. මට කකුල් දෙකෙන් හිටගන්නත් සැහෙන කාලයක් ගියා. දැන් තමයි යන්තන් චුට්ටක් රිකවර් උනේ. ජොබ් එක නැති උනා, සල්ලි නැති උනා, කරකර හිටිය වැඩ නැති උනා. බැංකු පොත සතෙට හිඳුනා. ගෙදරින් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් ලැජ්ජාවට. හැබැයි සල්ලි එකතු වෙද්දී මානසිකත්වයත් හරියනවා ටික ටික. ඒක නිසා දැන් මට ආයේ වැටෙන්නේ නෑ කියලා ෂුවර්.
    Dan munta saru athi hamputala account purawane netnam wedak yay mechara wahal sewaya karanne pinata neme mun 🤣😂🤣
     
    10007

    Well-known member
  • Jul 4, 2015
    312
    402
    63
    ඔය බැංකුවේ මැනේජර් නෝනා ඇවිල්ලා තියෙන්නේ.එයාට කැමති ගානක් ගන්න පුලුවන්.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    Sampath ake ganna kalin pennanawa.
    Private bank wala anthima 100 wenakan ganna puluwan ban.

    Dan businessda ban karanne?
    Matath job karanna aka apa wela thiyenne. Business akak patan ganna thama math inne.
    ------ Post added on Feb 2, 2021 at 8:03 PM
    වැටෙන්න තැනක් හදාගන්නේ නැතුව risk එකක් අරන් එකපාරම අයින් වෙන්න එපා මචන්. මට රස්සාව නැති වෙද්දී එහෙම එකක් තිබ්බනම් මුකුත් වෙන්නේ නෑ. පස්සේ මම කරපු වැඩේ එහෙම එකක් හදාගත්ත එක. මම ඊළඟට ගිය ජොබ් එක තමයි මගේ ජිවිතේ ජරාම ජොබ් එක. සල්ලි නැතුව ඉන්න බැරි හින්දා ගියා. ගිහින් ඇවිත් රෑ වැඩ කරා පැය 4ක් විතර. extra income එකක් හදාගත්තා. ඊට පස්සේ තමයි අයින් උනේ.

    Dan munta saru athi hamputala account purawane netnam wedak yay mechara wahal sewaya karanne pinata neme mun 🤣😂🤣
    උඹ පුක ලෙවකන හාමුට බනින එකෙන් කියන්නේ නෑ මම අනිත් හාමුගෙන් පඩි ගන්නවා කියලා.
    ------ Post added on Feb 2, 2021 at 8:31 PM
     
    • Like
    Reactions: $onny

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,125
    371
    83
    Matath ohoma seen ekak una camps ina kale
    Gedarin 1000 k dala eka gana giya atm eken
    1004 balce eka 1000 k gana be 5 k kapenwa
    Ita pase kolayak purawan giya 1000 k gana
    10 kapenwa kiwa kiyapnako
    Ita pase 1 rs kolayak purwala bank ekata danma
    Man gwa recipet ekath thiba sahena kalayak
    Ekarala thama 1000 gathe
    Mata 1000 ma oni wela thiba mokatada kiyala mathaka ne
    HNB bank matara eken gathe
    E dwas wala anthima 100 ta enakn gana puluwan hnb eke dan nam kohomada dane ne
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,263
    66,678
    113
    100 kotchata watinawada kiyala ada tamai terune.nikan ubereats walata pudanawa wenadata
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    එහෙම හිතන්න එපා බන්, අපි රත්තරන් හැන්ද කටේ ගහන් ආපු උන් නෙවේනේ. මට කකුල් දෙකෙන් හිටගන්නත් සැහෙන කාලයක් ගියා. දැන් තමයි යන්තන් චුට්ටක් රිකවර් උනේ. ජොබ් එක නැති උනා, සල්ලි නැති උනා, කරකර හිටිය වැඩ නැති උනා. බැංකු පොත සතෙට හිඳුනා. ගෙදරින් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් ලැජ්ජාවට. හැබැයි සල්ලි එකතු වෙද්දී මානසිකත්වයත් හරියනවා ටික ටික. ඒක නිසා දැන් මට ආයේ වැටෙන්නේ නෑ කියලා ෂුවර්.
    ඇත්ත මචන් .ගෙවල් වලින් සල්ලි දෙන කාලේ ගෙවල් වලින් පිට හැදිච්ච වැදිච්ච උන් දන්නවා ඔය විස්තරේ . මමත් ඔහොම ATM එක ඉස්සරහ සල්ලි වැටෙනකම් බලාගෙන ඉදල අතේ සතේ නැතුව අසාරණ වෙච්ච අවස්ථා සැහෙන්න තියෙනවා
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ubata thiyenne attention seeking scene ekak :lol:

    eth ekata hoda story ekak hoyaaganin :rofl: bank account eke minimum balance eka 1000 wath wenna one...

    tho neda ara kalin sare domain ekak sell karaa kiyala pacha une?
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    ubata thiyenne attention seeking scene ekak :lol:

    eth ekata hoda story ekak hoyaaganin :rofl: bank account eke minimum balance eka 1000 wath wenna one...

    tho neda ara kalin sare domain ekak sell karaa kiyala pacha une?
    නෑ බන් මූ හරි සම්පත් , කොමර්ෂල් එකේ දෙනව එහෙම අවම 110 තිබුණොත් කොමර්ෂල් එකේ 5 කපාගෙන කාඩ් එකෙන් 100 එනවා...
     
    • Wow
    Reactions: kolavari

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    onna okai rate thaththwe eth sakili deshapalaka ballange talk balapallako.

    mama adurana malli kenek mata msg karala Rs. 1000 transfer karanna puluwanda ahuwa gedara wiyadamara dan 6 month before, corona nisa kela wela.

    mama ahuwa 1000k weda keeyak karannada kiyala. pora kiuwa danne ne aiya pissu hadila innelu.
    1000 transfer karana eke therumak nethi nisa dan 6 month mama uta 10000 danawa jeewath wenna. uge genige wede wiyadam wena ewa daily mata msg karana eka