අකවුන්ට් එක Dormant වෙලා නැත්නම් සමහර බෑන්ක් අකවුන්ට් වල එහෙම අදින්න පුලුවන් මම හිතන්නෙ. ඒත් අර රුපියල් 5 තියෙන්න ඕන Atm Withdrawal එකට. ඒ නිසා රුපියල් 100ක් තියල ඉතුරුව ගන්න පුලුවන් වෙයි.mama use nokarana account wala salli okkoma adinna try karala thiyanawa.. ehema ATM eken ganna baha ban..
umba kiyanawa nam wiswasa karannamko..



