Ara maruna doctor henata udaw karana ekenlu.but why bn dittadamawedaniya karma pala dila berune natte 


Dittadamma wedaniya karma kiyanne akusal wargayak me bawaye di karapu akusalayak me bawayema pala dena ekata.Ara maruna doctor henata udaw karana ekenlu.but why bn dittadamawedaniya karma pala dila berune natte![]()
Etakota hoda karma mae athme pala dena ekata mokadda kiyanneDittadamma wedaniya karma kiyanne akusal wargayak me bawaye di karapu akusalayak me bawayema pala dena ekata.
Because that is a big fucking lie.Ara maruna doctor henata udaw karana ekenlu.but why bn dittadamawedaniya karma pala dila berune natte![]()
එයාට කොහොමද බන් එච්චර අමාරු උනේ. මොකුත් ලෙඩක්නම් තියෙන්න නැතිව ඇති. අපෙත් ඒකා දෙන්නා Positive වෙන්න ගත්තා උන්ටනම් ලෙඩක් තියවාද කියලවත් කියන්න බෑ. හිත හාදන් හිටියේ අයේ අවුල්.![]()
ehema hithanna baha. Kela wena un gana news giyata hondak wena aya gena news yanne naha. Dittadhammawedaniya karma kiyanne aniwaryen me bawe sidu wena deyak neweyi.But average gattoth hoda unta kela wenawa wediy neda.
only Buddha himself can understand the theory of KarmaAra maruna doctor henata udaw karana ekenlu.but why bn dittadamawedaniya karma pala dila berune natte![]()
Ara maruna doctor henata udaw karana ekenlu.but why bn dittadamawedaniya karma pala dila berune natte![]()
කතෝලික ආගමේත් ඕක තියෙනවා...කෙල උනොත් දේව කැමැත්ත කියනවා..බෝම්බ ගැහුවම දේව කැමැත්ත නෙමෙයි එක මනුස්සයාගේ නිදහස් කැමැත්ත කියනවා...ඕවා ඔක්කොම හෙන බයිලාඕකනන් මහ එපා කරපු ලෙඩක් බං, ඒ වෙන systemic damage එක ගැනනම් කතාකරලා වැඩක් නෑ. අවුරුදු 32 යි, අපරාදෙ ජීවිතේ.රාගම රෝහලේ සිට කොළඹ අයිඩීඑච් රෝහලට ප්‍රතිකාර සඳහා යොමු කර තිබූ අතර දියවැඩියා රෝගයෙන් පීඩාවිඳිමින් සිටි ඔහුට කොරෝනා නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් පෙනහළු මගින් සිදුකරන වායු හුවමාරුවේ ගැටලුවක් ඇති වී තිබිණි.
Source: http://www.lankadeepa.lk/latest_news/වෛද්‍ය-දන්තනාරායන-කොරෝනාවෙන්-මරුට/1-585533
are an atheist?ආගම් වලින් ඕව පැහැදිලි කරන්න බැරි වෙනකොට ඒවා කවර් කරන්න පොයින්ට්ස් තියෙනවා දාලා....උබට හොදක් කරොත් ඒවාට රිටර්න් හම්බෙනවා කියනවා...හම්බුන් නැත්තම් කියනව ඒවා ලබන ආත්මේ හම්බෙයි කියල..මේ එක...
උබ නරකක් කරොත් කියනවා උබට ඒවා මේ ආත්මේම පල දෙනවා කියල...පල දුන්නොත් කියනවා අන්න දැක්කද, පල දුන්න කියල...එහෙම උනේ නැත්තම් කියනවා ඕව සංසාරයේ හරි පල දෙනවා කියල...මේ දෙක...
ජීවිත කාලෙම හොද කරපු එකෙක්ට කෙල උනොත් කියනවා...ඌ මේ ආත්මේ පින් කරාට කලින් ආත්මවල පව් කරල ඇති කියල....මේ තුන...
මිනි මරණ අපරාධ කරන එකෙක් සැපේ ඉන්නකොට කියනවා මොන අපරාධ කරත් ගිය ආත්මවල පින් කරපු උන් කියල...මේ හතර...
ඔය හතරම හොදට බැලුවොත් පේනවා මොකක්ද මේ කියන්නේ කියල...කොයි වෙලේ ඉගැන්වීම වැරදි නැහැ..මොකද උබට එක එහෙම නෙමෙයි කියල ඔප්පු කරන්නත් බැහැනේ...කතෝලික ආගමේත් ඕක තියෙනවා...කෙල උනොත් දේව කැමැත්ත කියනවා..බෝම්බ ගැහුවම දේව කැමැත්ත නෙමෙයි එක මනුස්සයාගේ නිදහස් කැමැත්ත කියනවා...ඕවා ඔක්කොම හෙන බයිලා
are an atheist?
I don't believe nor totally reject the idea of a god...
how do you believe those to be true? they aren't even assured by the people who taught them
for example, the catholic church makes all the rules and teachings,,but how do we know they were the actual intentions of jesus?
the church can say anything it want..Jesus' is never going to come down and say "hey that's wrong, I didn't say that" lol...same goes with buddhism...the thripitaka was written way too late, and that was also by the monks..who knows what they have got? their politics? and we never gonna hear from the lord buddha whether its true or not 
this has been proved many times.We still have the purest teaching of the Buddha..I am not going go deep into explain how. Tripitaka is a book, you have to read it...most of us who raise questions has only seen the book cover, not the actual content in it.No. I consider myself as 'agnostic' (as in agnosticism)I don't believe nor totally reject the idea of a god...
i like to think the universe and everything was created by some highly intelligent being (due to its perfection)..
this I don’t believe in
I just don't trust the so called 'teachings' because they were created by our selveshow do you believe those to be true? they aren't even assured by the people who taught them
for example, the catholic church makes all the rules and teachings,,but how do we know they were the actual intentions of jesus?
the church can say anything it want..Jesus' is never going to come down and say "hey that's wrong, I didn't say that" lol...same goes with buddhism...the thripitaka was written way too late, and that was also by the monks..who knows what they have got? their politics? and we never gonna hear from the lord buddha whether its true or not
![]()
I don’t know, did u trust ur school teachers, did u trust scientists? did u trust ur patents?so I don't trust the teachings for that reason..If the teachings are 100% true, then there can't be different versions of them..for example, if we take Catholicism, we see a lot of variants...if we take buddhism, there is theravada, mahayana stuff..the teachings are different as well...that's not a problem for you?
Because they died and will give birth in Canada,lluxumburg,isreal ,Swiss ,Germany ...or royal families in middle East or other eastern asian countries.But average gattoth hoda unta kela wenawa wediy neda.