Doctor vs dittadamawedaniya

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,161
    29,823
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපිනං විට්ටර් සීයා එක්ක බෝන් අගේන්...... ප්‍රශ්න අඩුයි. ලබන ආත්ම, මේ ආත්ම අර කර්ම, මේ කර්ම ඇයි අරම වුනේ? ඇයි මෙහෙම උනේ? ප්‍රශ්න නෑ, උඩදදා අලෙලූයා අලෙලූයියා කිය කියා ඉන්නවා දෙයියෝ ගෙනියනකන්.
    හුටා මමත් දෙයියෙක් නේද?:ROFLMAO::ROFLMAO:
     
    • Like
    Reactions: bokaRaj
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Ara maruna doctor henata udaw karana ekenlu.but why bn dittadamawedaniya karma pala dila berune natte :oo:
    දිට්ඨ ධම්ම වේදනීය (මේ භවයේදීම පලදෙන කාර්ම )
    උපපජ්ජ වේදනීය (ඊළඟ භවයේ දී පලදෙන කාර්ම)
    අපරාපරිය වේදනීය (සසර දිගින් දිගටම පලදෙන කාර්ම)
    අහෝසි (පළදීමට අවකාස නොලබා අහෝසිවන කාර්ම)

    මේවා පල නොදෙන්න හේතුව තමයි දිට්ටධම්ම වේදනීය කර්මයට වඩා

    ගරුක කර්ම
    අනිවාර්ය යෙන් ම ඊළඟ භවය සිදුකරන කුසල පක්ෂයේ මහග්ගත කුසලකර්ම හා අකුසල පක්ෂයේ ආනන්තරිය පාප කර්ම මෙනයින් සැලකේ.
    ආසන්න කර්ම
    මරණාසන්න මොහොතේ ඉද්රිපත්වෙන කුසල හෝ අකුසල කර්ම
    ආචින්න කර්ම
    නිතර නිතර සිදුකර පුරුදු කුසල හෝ අකුසල කර්ම
    කටත්තා කර්ම
    බලවත් චේතනා ශක්තියකින් තොරව කල කර්ම

    දොස්තරකම කියන්නෙ බුදු දහමට පටහැනි මාර ධර්මයක් - අනික සංගීතය - ඒකත් මාර ධර්මය

    ඔය ආචින්න කර්මය බලවත් වුණා - ඕක මේ දොස්තරට විතරක් නෙවෙයි කොයි දොස්තරටත් පොදුයි - කෙළවෙනවාම තමයි - ගොඩ ඒමක් නෑ.
     
    • Wow
    Reactions: batwise

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,073
    66,508

    mae mona kunuharapayakda ban :oo:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    දොස්තරකම කියන්නෙ බුදු දහමට පටහැනි මාර ධර්මයක් - අනික සංගීතය - ඒකත් මාර ධර්මය

    mae mona kunuharapayakda ban :oo:
    ඔව් දොස්තර කියන්නේ දොස් තර කිරීම සමනය නොකිරීම - ඒක බුදු දහමට එරෙහියි - ඒ නිසා තමයි ඔයිට කලින් ලෙඩ්ඩුන්ගේ ජීවිත බේරපු එකේ විපාකයවත් ඔය දොස්තරට නොලැබුණේ. ඕක ඔය දොස්තරට විතරක් නෙවෙයි කොයි දොස්තරටත් ඔහොම තමයි.
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,239
    7,061
    113
    ඔව් දොස්තර කියන්නේ දොස් තර කිරීම සමනය නොකිරීම - ඒක බුදු දහමට එරෙහියි - ඒ නිසා තමයි ඔයිට කලින් ලෙඩ්ඩුන්ගේ ජීවිත බේරපු එකේ විපාකයවත් ඔය දොස්තරට නොලැබුණේ. ඕක ඔය දොස්තරට විතරක් නෙවෙයි කොයි දොස්තරටත් ඔහොම තමයි.
    uba waharaka gobilek neda?
     
    • Haha
    Reactions: ncpasan

    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    Etakota hoda karma mae athme pala dena ekata mokadda kiyanne
    honda karapuwa nisa wennethi doctor kenek une. lassana honda kellek marry kale. anith eka lamainge jeewithe beragannawa kiyana eka api pitin dekkata eka job eka widiyata karanne. ehemama dittadammawedaniya karamayak paladeida kiyala kauda danne. Chethanawa lamai berageniimama unanam pinak lebewi. Chethanawa salary /job reputation/ social reputation ekanam ehema ekak nathiwenna puluwan.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Ara maruna doctor henata udaw karana ekenlu.but why bn dittadamawedaniya karma pala dila berune natte :oo:
    ඒකෙන් කියන්නෙ එයාගෙ පෙර අකුසල් ඊට වඩා බලවත් කියන එක.
    මේ භවයේ හොදට හිටියට පෙර භවයක ලොකු පවක් කරලා ඇති.
    රහත්වෙලා හිටියට මුගලන්හාමුරුදුරුවො ගූටිකාලා අපවත් උනෙත් ඒකනෙ.

    Dittadamma wedaniya karma kiyanne akusal wargayak me bawaye di karapu akusalayak me bawayema pala dena ekata.
    දිටිටධම්මවේදනීය කියන්නෙ මේ ආත්මෙදි කරපු දේවල්වලට මේ ආත්මෙදි ම පලදීම. කුසල් අකුසල් දෙකම. උබ බවුද්ධ නෙවෙයිද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,859
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    හොඳ අය මැරෙන්නේ නෑ,නරක අය මැරෙන්නේ කියන එක එහෙම එකක් නෑ. හොඳ නරක අය දෙකම මැරෙනවා.ඩොක්ටර් හොඳද නරකද කියන්න අපි දන්නේ නෑ.මමත් හොඳයි කියලා හිතන් ඉන්නේ.ඒ වුනාට මම ගැන ඔයාලා දන්නාවනේ
    ඔව් ඔයා ඩොක්ටර් නෙවෙයි. 🤣