Doctor vs dittadamawedaniya

IamTheDevil

Well-known member
  • Jan 30, 2021
    1,063
    1,989
    113
    Ara maruna doctor henata udaw karana ekenlu.but why bn dittadamawedaniya karma pala dila berune natte :oo:
    Dittadamma wedaniya karma kiyanne akusal wargayak me bawaye di karapu akusalayak me bawayema pala dena ekata.
     
    VB91

    Junior member
  • Dec 18, 2015
    63
    24
    18
    ditta dammawedaniya karma kiyanne me athme karapudeyak me athmemedima patisan dena eka.. ehema deyak wennath puluwan nowennath puluwan.. me athmema unoth thamai ehema kiyanna..
    nathiwa aniwarenma dittadammawedaniya wenne na dewal karapu paliyatama.. thawa deyak kenekge kalin athmawala karapu akusal balawath nam.. me athme pin kara kiyala ewa makenne na.. ewa kohomath gewanna ona..
    (doctor gana newe kiuwe)
     
    • Like
    Reactions: Emios

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,074
    113
    කෑගල්ල
    එයාට කොහොමද බන් එච්චර අමාරු උනේ. මොකුත් ලෙඩක්නම් තියෙන්න නැතිව ඇති. අපෙත් ඒකා දෙන්නා Positive වෙන්න ගත්තා උන්ටනම් ලෙඩක් තියවාද කියලවත් කියන්න බෑ. හිත හාදන් හිටියේ අයේ අවුල්. 😢😢
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,438
    23,672
    113
    ලිම්පෝපෝ කන්දෙ
    එයාට කොහොමද බන් එච්චර අමාරු උනේ. මොකුත් ලෙඩක්නම් තියෙන්න නැතිව ඇති. අපෙත් ඒකා දෙන්නා Positive වෙන්න ගත්තා උන්ටනම් ලෙඩක් තියවාද කියලවත් කියන්න බෑ. හිත හාදන් හිටියේ අයේ අවුල්. 😢😢

    රාගම රෝහලේ සිට කොළඹ අයිඩීඑච් රෝහලට ප්‍රතිකාර සඳහා යොමු කර තිබූ අතර ‍දියවැඩියා රෝගයෙන් පීඩාවිඳිමින් සිටි ඔහුට කොරෝනා නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් පෙනහළු මගින් සිදුකරන වායු හුවමාරුවේ ගැටලුවක් ඇති වී තිබිණි.

    Source: http://www.lankadeepa.lk/latest_news/වෛද්‍ය-දන්තනාරායන-කොරෝනාවෙන්-මරුට/1-585533
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,236
    7,050
    113
    Watch from 47.00 min

    the gangster bana

    Ara maruna doctor henata udaw karana ekenlu.but why bn dittadamawedaniya karma pala dila berune natte :oo:
    only Buddha himself can understand the theory of Karma 💯..
    if you think doing good with award you with good instantly, you are so wrong bro
    ------ Post added on Feb 3, 2021 at 1:13 AM
     
    • Like
    Reactions: ncpasan

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ehema hoda kiyana hugak aya marenne.naraka ayath marenava.marenna hoda naraka balapamak naha.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    බණ ගැන නොදනිමි.හොඳ මිනිසුන් ඉක්මනින් මැරෙන බව නම් දනිමි..බම්ප්
     
    • Like
    Reactions: hodakolla

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Ara maruna doctor henata udaw karana ekenlu.but why bn dittadamawedaniya karma pala dila berune natte :oo:

    ආගම් වලින් ඕව පැහැදිලි කරන්න බැරි වෙනකොට ඒවා කවර් කරන්න පොයින්ට්ස් තියෙනවා දාලා....උබට හොදක් කරොත් ඒවාට රිටර්න් හම්බෙනවා කියනවා...හම්බුන් නැත්තම් කියනව ඒවා ලබන ආත්මේ හම්බෙයි කියල..මේ එක...

    උබ නරකක් කරොත් කියනවා උබට ඒවා මේ ආත්මේම පල දෙනවා කියල...පල දුන්නොත් කියනවා අන්න දැක්කද, පල දුන්න කියල...එහෙම උනේ නැත්තම් කියනවා ඕව සංසාරයේ හරි පල දෙනවා කියල...මේ දෙක...

    ජීවිත කාලෙම හොද කරපු එකෙක්ට කෙල උනොත් කියනවා...ඌ මේ ආත්මේ පින් කරාට කලින් ආත්මවල පව් කරල ඇති කියල....මේ තුන...

    මිනි මරණ අපරාධ කරන එකෙක් සැපේ ඉන්නකොට කියනවා මොන අපරාධ කරත් ගිය ආත්මවල පින් කරපු උන් කියල...මේ හතර...

    ඔය හතරම හොදට බැලුවොත් පේනවා මොකක්ද මේ කියන්නේ කියල...කොයි වෙලේ ඉගැන්වීම වැරදි නැහැ..මොකද උබට එක එහෙම නෙමෙයි කියල ඔප්පු කරන්නත් බැහැනේ...:lol: කතෝලික ආගමේත් ඕක තියෙනවා...කෙල උනොත් දේව කැමැත්ත කියනවා..බෝම්බ ගැහුවම දේව කැමැත්ත නෙමෙයි එක මනුස්සයාගේ නිදහස් කැමැත්ත කියනවා...ඕවා ඔක්කොම හෙන බයිලා
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    රාගම රෝහලේ සිට කොළඹ අයිඩීඑච් රෝහලට ප්‍රතිකාර සඳහා යොමු කර තිබූ අතර ‍දියවැඩියා රෝගයෙන් පීඩාවිඳිමින් සිටි ඔහුට කොරෝනා නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් පෙනහළු මගින් සිදුකරන වායු හුවමාරුවේ ගැටලුවක් ඇති වී තිබිණි.

    Source: http://www.lankadeepa.lk/latest_news/වෛද්‍ය-දන්තනාරායන-කොරෝනාවෙන්-මරුට/1-585533
    ඕකනන් මහ එපා කරපු ලෙඩක් බං, ඒ වෙන systemic damage එක ගැනනම් කතාකරලා වැඩක් නෑ. අවුරුදු 32 යි, අපරාදෙ ජීවිතේ.
     
    • Sad
    Reactions: Kolama

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,236
    7,050
    113
    ආගම් වලින් ඕව පැහැදිලි කරන්න බැරි වෙනකොට ඒවා කවර් කරන්න පොයින්ට්ස් තියෙනවා දාලා....උබට හොදක් කරොත් ඒවාට රිටර්න් හම්බෙනවා කියනවා...හම්බුන් නැත්තම් කියනව ඒවා ලබන ආත්මේ හම්බෙයි කියල..මේ එක...

    උබ නරකක් කරොත් කියනවා උබට ඒවා මේ ආත්මේම පල දෙනවා කියල...පල දුන්නොත් කියනවා අන්න දැක්කද, පල දුන්න කියල...එහෙම උනේ නැත්තම් කියනවා ඕව සංසාරයේ හරි පල දෙනවා කියල...මේ දෙක...

    ජීවිත කාලෙම හොද කරපු එකෙක්ට කෙල උනොත් කියනවා...ඌ මේ ආත්මේ පින් කරාට කලින් ආත්මවල පව් කරල ඇති කියල....මේ තුන...

    මිනි මරණ අපරාධ කරන එකෙක් සැපේ ඉන්නකොට කියනවා මොන අපරාධ කරත් ගිය ආත්මවල පින් කරපු උන් කියල...මේ හතර...

    ඔය හතරම හොදට බැලුවොත් පේනවා මොකක්ද මේ කියන්නේ කියල...කොයි වෙලේ ඉගැන්වීම වැරදි නැහැ..මොකද උබට එක එහෙම නෙමෙයි කියල ඔප්පු කරන්නත් බැහැනේ...:lol: කතෝලික ආගමේත් ඕක තියෙනවා...කෙල උනොත් දේව කැමැත්ත කියනවා..බෝම්බ ගැහුවම දේව කැමැත්ත නෙමෙයි එක මනුස්සයාගේ නිදහස් කැමැත්ත කියනවා...ඕවා ඔක්කොම හෙන බයිලා
    are an atheist?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    are an atheist?

    No. I consider myself as 'agnostic' (as in agnosticism) :yes: I don't believe nor totally reject the idea of a god...

    i like to think the universe and everything was created by some highly intelligent being (due to its perfection)..

    I just don't trust the so called 'teachings' because they were created by our selves :no: how do you believe those to be true? they aren't even assured by the people who taught them :baffled: for example, the catholic church makes all the rules and teachings,,but how do we know they were the actual intentions of jesus? :confused: the church can say anything it want..Jesus' is never going to come down and say "hey that's wrong, I didn't say that" lol...same goes with buddhism...the thripitaka was written way too late, and that was also by the monks..who knows what they have got? their politics? and we never gonna hear from the lord buddha whether its true or not :no:

    so I don't trust the teachings for that reason..If the teachings are 100% true, then there can't be different versions of them..for example, if we take Catholicism, we see a lot of variants...if we take buddhism, there is theravada, mahayana stuff..the teachings are different as well...that's not a problem for you?
     
    Last edited:

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    හොඳ අය මැරෙන්නේ නෑ,නරක අය මැරෙන්නේ කියන එක එහෙම එකක් නෑ. හොඳ නරක අය දෙකම මැරෙනවා.ඩොක්ටර් හොඳද නරකද කියන්න අපි දන්නේ නෑ.මමත් හොඳයි කියලා හිතන් ඉන්නේ.ඒ වුනාට මම ගැන ඔයාලා දන්නාවනේ
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,236
    7,050
    113
    No. I consider myself as 'agnostic' (as in agnosticism) :yes: I don't believe nor totally reject the idea of a god...

    i like to think the universe and everything was created by some highly intelligent being (due to its perfection)..
    this I don’t believe in
    I just don't trust the so called 'teachings' because they were created by our selves :no: how do you believe those to be true? they aren't even assured by the people who taught them :baffled: for example, the catholic church makes all the rules and teachings,,but how do we know they were the actual intentions of jesus? :confused: the church can say anything it want..Jesus' is never going to come down and say "hey that's wrong, I didn't say that" lol...same goes with buddhism...the thripitaka was written way too late, and that was also by the monks..who knows what they have got? their politics? and we never gonna hear from the lord buddha whether its true or not :no:
    this has been proved many times.We still have the purest teaching of the Buddha..I am not going go deep into explain how. Tripitaka is a book, you have to read it...most of us who raise questions has only seen the book cover, not the actual content in it.
    so I don't trust the teachings for that reason..If the teachings are 100% true, then there can't be different versions of them..for example, if we take Catholicism, we see a lot of variants...if we take buddhism, there is theravada, mahayana stuff..the teachings are different as well...that's not a problem for you?
    I don’t know, did u trust ur school teachers, did u trust scientists? did u trust ur patents?
    ex: they say we breathe oxygen but is it actually oxygen?
    if you’re going to walk than path, you would not be able to trust anyone or anything,isn’t it?
    there is nothing wrong with someone’s teaching, you just have to apply them to ur life, then you will know the truth teacher and the teaching...

    at least this is my view
     
    Last edited:

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    But average gattoth hoda unta kela wenawa wediy neda.
    Because they died and will give birth in Canada,lluxumburg,isreal ,Swiss ,Germany ...or royal families in middle East or other eastern asian countries.
    When you do good things ,never regret you will have better life in next birth .