දිට්ඨ ධම්ම වේදනීය (මේ භවයේදීම පලදෙන කාර්ම )Ara maruna doctor henata udaw karana ekenlu.but why bn dittadamawedaniya karma pala dila berune natte![]()
දොස්තරකම කියන්නෙ බුදු දහමට පටහැනි මාර ධර්මයක් - අනික සංගීතය - ඒකත් මාර ධර්මයදිට්ඨ ධම්ම වේදනීය (මේ භවයේදීම පලදෙන කාර්ම )
උපපජ්ජ වේදනීය (ඊළඟ භවයේ දී පලදෙන කාර්ම)
අපරාපරිය වේදනීය (සසර දිගින් දිගටම පලදෙන කාර්ම)
අහෝසි (පළදීමට අවකාස නොලබා අහෝසිවන කාර්ම)
මේවා පල නොදෙන්න හේතුව තමයි දිට්ටධම්ම වේදනීය කර්මයට වඩා
ගරුක කර්ම
අනිවාර්ය යෙන් ම ඊළඟ භවය සිදුකරන කුසල පක්ෂයේ මහග්ගත කුසලකර්ම හා අකුසල පක්ෂයේ ආනන්තරිය පාප කර්ම මෙනයින් සැලකේ.
ආසන්න කර්ම
මරණාසන්න මොහොතේ ඉද්රිපත්වෙන කුසල හෝ අකුසල කර්ම
ආචින්න කර්ම
නිතර නිතර සිදුකර පුරුදු කුසල හෝ අකුසල කර්ම
කටත්තා කර්ම
බලවත් චේතනා ශක්තියකින් තොරව කල කර්ම
දොස්තරකම කියන්නෙ බුදු දහමට පටහැනි මාර ධර්මයක් - අනික සංගීතය - ඒකත් මාර ධර්මය
ඔය ආචින්න කර්මය බලවත් වුණා - ඕක මේ දොස්තරට විතරක් නෙවෙයි කොයි දොස්තරටත් පොදුයි - කෙළවෙනවාම තමයි - ගොඩ ඒමක් නෑ.

ඔව් දොස්තර කියන්නේ දොස් තර කිරීම සමනය නොකිරීම - ඒක බුදු දහමට එරෙහියි - ඒ නිසා තමයි ඔයිට කලින් ලෙඩ්ඩුන්ගේ ජීවිත බේරපු එකේ විපාකයවත් ඔය දොස්තරට නොලැබුණේ. ඕක ඔය දොස්තරට විතරක් නෙවෙයි කොයි දොස්තරටත් ඔහොම තමයි.දොස්තරකම කියන්නෙ බුදු දහමට පටහැනි මාර ධර්මයක් - අනික සංගීතය - ඒකත් මාර ධර්මය
mae mona kunuharapayakda ban![]()
uba waharaka gobilek neda?ඔව් දොස්තර කියන්නේ දොස් තර කිරීම සමනය නොකිරීම - ඒක බුදු දහමට එරෙහියි - ඒ නිසා තමයි ඔයිට කලින් ලෙඩ්ඩුන්ගේ ජීවිත බේරපු එකේ විපාකයවත් ඔය දොස්තරට නොලැබුණේ. ඕක ඔය දොස්තරට විතරක් නෙවෙයි කොයි දොස්තරටත් ඔහොම තමයි.
honda karapuwa nisa wennethi doctor kenek une. lassana honda kellek marry kale. anith eka lamainge jeewithe beragannawa kiyana eka api pitin dekkata eka job eka widiyata karanne. ehemama dittadammawedaniya karamayak paladeida kiyala kauda danne. Chethanawa lamai berageniimama unanam pinak lebewi. Chethanawa salary /job reputation/ social reputation ekanam ehema ekak nathiwenna puluwan.Etakota hoda karma mae athme pala dena ekata mokadda kiyanne
ඒකෙන් කියන්නෙ එයාගෙ පෙර අකුසල් ඊට වඩා බලවත් කියන එක.Ara maruna doctor henata udaw karana ekenlu.but why bn dittadamawedaniya karma pala dila berune natte![]()
දිටිටධම්මවේදනීය කියන්නෙ මේ ආත්මෙදි කරපු දේවල්වලට මේ ආත්මෙදි ම පලදීම. කුසල් අකුසල් දෙකම. උබ බවුද්ධ නෙවෙයිද?Dittadamma wedaniya karma kiyanne akusal wargayak me bawaye di karapu akusalayak me bawayema pala dena ekata.
ඔව් ඔයා ඩොක්ටර් නෙවෙයි.හොඳ අය මැරෙන්නේ නෑ,නරක අය මැරෙන්නේ කියන එක එහෙම එකක් නෑ. හොඳ නරක අය දෙකම මැරෙනවා.ඩොක්ටර් හොඳද නරකද කියන්න අපි දන්නේ නෑ.මමත් හොඳයි කියලා හිතන් ඉන්නේ.ඒ වුනාට මම ගැන ඔයාලා දන්නාවනේ