Bitcoin Next bubble targets

Status
Not open for further replies.

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    https://www.babypips.com/learn/forex/the-5-3-wave-patterns

    BTC.png

    මේ තියෙන්නේ උඩින් දාපු Elliott Wave Theory එක අනුව draw කල chart එකක්...මේකෙදි curve pattern එකත් ලස්සනට follow කරලා තියෙනවා පේනවා ඇති...මේ විදියට curve යන්න හේතුව bot trading... 99% chart යන්නේ curve pattern එකට..ඕක හරියට ඉගෙන ගත්තත් කියන්න පුළුවන් ගොඩක් දේවල් chart එක බලලා..දැක්කද curve එක break උන ගමන් ලොකු drop එකක් ඇවිත්..
     
    • Like
    Reactions: hchri

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    https://www.babypips.com/learn/forex/the-5-3-wave-patterns

    View attachment 111771
    මේ තියෙන්නේ උඩින් දාපු Elliott Wave Theory එක අනුව draw කල chart එකක්...මේකෙදි curve pattern එකත් ලස්සනට follow කරලා තියෙනවා පේනවා ඇති...මේ විදියට curve යන්න හේතුව bot trading... 99% chart යන්නේ curve pattern එකට..ඕක හරියට ඉගෙන ගත්තත් කියන්න පුළුවන් ගොඩක් දේවල් chart එක බලලා..දැක්කද curve එක break උන ගමන් ලොකු drop එකක් ඇවිත්..
    මචං මං දලා තියෙන එක බලන්න්කො
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    grade9-abc-correction.png

    Elliott Wave Theory එකේ correction වෙන විදිය......ඔන්න ඔය B point එකේදී තමා ගොඩක් උන් short කරන්නේ...ඕක මුල් up එකේ top එකට stop loss තියලා

    Machan die hard uba nisa thamai mama btc gaththe..mama hithanne 2017.eth mama 2019 okkoma withdrew kala..(salli uwamanakata).aparaade kiyala hitheenawa..eth mona karannada?uba nisa thamai godak dewal igana gaththe..thanks machan..mama trade karala naha buy and hold witharai...dan trade karanna aasai...Bybit eke me dawas wala videos Bala Bala practice wenawa...Bybit hodaida ban?anika mata danaganna ona dan api trade ekak open karala thiyenakota e trade eka closed karanne nathiwa profit ganne kohomada kiyala?thank you..
    byite ගැන නම් දන්නේ නැනේ.. bitmex and binance තමා දන්නේ.. % vise profit ගන්න පුළුවන් නේද full trade එක close නොකර..
    ------ Post added on Feb 3, 2021 at 1:45 PM

    මගේ පලවෙනි trade එක.දන්න කෙනෙක් කියන්නකෝ cross 6 කියන එක රතු වෙලා තියෙන්නේ ඇයි ? Leverage එක adjust කලොත් අවුල්දView attachment 111769

    මට මේක පැහැදිලි මදි මචන්..කරපු step ටික අයිමාත් එකින් එක දානවද?

    ------ Post added on Feb 3, 2021 at 1:47 PM
     
    Last edited:
    • Like
    Reactions: hchri

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    grade9-abc-correction.png

    Elliott Wave Theory එකේ correction වෙන විදිය......ඔන්න ඔය B point එකේදී තමා ගොඩක් උන් short කරන්නේ...ඕක මුල් up එකේ top එකට stop loss තියලා

    byite ගැන නම් දන්නේ නැනේ.. bitmex and binance තමා දන්නේ.. % vise profit ගන්න පුළුවන් නේද full trade එක close නොකර..
    ------ Post added on Feb 3, 2021 at 1:45 PM

    මට මේක පැහැදිලි මදි මචන්..කරපු step ටික අයිමාත් එකින් එක දානවද?
    ------ Post added on Feb 3, 2021 at 1:47 PM
    Doge එක up වෙලා තියෙනකොට future trade එක්ක දැන්මා දැන් cross කියන තැන red වෙලා තියෙනවා.එක අවුලක්ද මචංං.
     
    Attachments

    • IMG_20210203_135444.jpg
      IMG_20210203_135444.jpg
      148.1 KB · Views: 89

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Doge එක up වෙලා තියෙනකොට future trade එක්ක දැන්මා දැන් cross කියන තැන red වෙලා තියෙනවා.එක අවුලක්ද මචංං.

    cross වලදී අපේ balance එකෙන් නේද interest එක කැපෙන්නේ...එක නිසා account එකේ ගානක් තියා ගන්න..සේරම trading වලට දාන්න එපා...ඔය trade එකෙන් 75$ වගේ profit අරන් ඉතුරු ටික තියෙන්න අරින්න..එහෙම උනොත් කවදාවත්ම ලොස්ට් නැනේ..අයිමාත් pump උනත්..
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    grade9-abc-correction.png

    Elliott Wave Theory එකේ correction වෙන විදිය......ඔන්න ඔය B point එකේදී තමා ගොඩක් උන් short කරන්නේ...ඕක මුල් up එකේ top එකට stop loss තියලා

    byite ගැන නම් දන්නේ නැනේ.. bitmex and binance තමා දන්නේ.. % vise profit ගන්න පුළුවන් නේද full trade එක close නොකර..
    ------ Post added on Feb 3, 2021 at 1:45 PM

    Hariyata danne naha ban...any way thanks reply ekata...thanks again for everything....
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Feb මාසේ bitcoin වලට අපල මාසයක්...

    Tulip bubble date එක feb වල තියෙන්නේ..ඒ වගේම CME 08 ETH trading..

    තව miss වෙච්ච එකක් @bestdivx කිව්වා..ඒ තමයි චයිනීස් new year..

    ඔය තුනම නිසා market එක ලොකු dump එකකට යන්න පුළුවන්..ඒ නිසා profit ඒවාට stop loss තියලා safe යන්න..
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    Feb මාසේ bitcoin වලට අපල මාසයක්...

    Tulip bubble date එක feb වල තියෙන්නේ..ඒ වගේම CME 08 ETH trading..

    තව miss වෙච්ච එකක් @bestdivx කිව්වා..ඒ තමයි චයිනීස් new year..

    ඔය තුනම නිසා market එක ලොකු dump එකකට යන්න පුළුවන්..ඒ නිසා profit ඒවාට stop loss තියලා safe යන්න..
    Keeyata withara adu weida?
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232

    CME 08 ETH kiyanne mokake da bung ?
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Keeyata withara adu weida?
    මට හිතෙන්නෙ 40ක් යනකම් BTC ගෙනියාවි කියල. කොහොමත් 7 හෝ 8 ඩම්ප් කරල දාවි 27 වෙනකම්.

    බයි ද වේ මගේ ලගදි ගත්ත රිපල් ලොට් එකම අත ඇරිය. 98% ප්‍රොෆිට් එකක් තිබුන. :love2:
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    බහින කලාවක් වගේ..ඩයි හර්ඩ් අයියා හරි..ltc 148 ආවා
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Bear Flag

    අද බලමු bear flag pattern එක..

    B.png

    BCH.png

    BCH වල Bear flag එකක් පෙන්නවා...target එක 340$-330$. bear flag එක invalidate වෙනවා 475$ උඩ ගියොත්...

    ඕක trade කරන අය නම් කරන්නේ flag එක පහලට break කරන තැනදී short open කරලා කරලා break කල තැනට 1% උඩින් stop loss තියෙනවා..
     
    Last edited:
    • Like
    Reactions: acryan

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Bear Flag

    අද බලමු bear flag pattern එක..

    View attachment 111825

    View attachment 111824

    BCH වල Bear flag එකක් පෙන්නවා...target එක 340$-330$ bear flag එක invalidate වෙනවා. 475$ උඩ ගියොත්...

    ඕක trade කරන අය නම් කරන්නේ flag එක පහලට break කරන තැනදී short open කරලා කරලා break කල තැනට 1% උඩින් stop loss තියෙනවා..
    මම නම් BCH 320 තමයි හිතාගෙන ඉන්නෙ. (stop loss දාන උන්ට පිං සිද්ධ වෙන්න 320 ටම යාවි.)

    Screenshot from 2021-02-04 16-49-30.png

    පෙර සූදානමට මේ දැන් දැම්ම පොඩි ඕඩර් එකක් 😜
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    Aparade bung AAVE tikake wikunawa ne 320 di :no:. dan 420iyi hamboo :baffled::baffled:
     
    Status
    Not open for further replies.