COVISHIELD VACCINE

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    Nearly 105 Million shots globally.....

    Global total
    104,668,029
    U.S.
    33,713,182​
    China
    24,000,000​
    EU
    13,482,006​
    U.K.
    10,143,511​
    Israel
    5,051,363​
    India
    3,950,156​
    UAE
    3,564,517​
    Germany
    2,586,997​
    Brazil
    2,410,624​
    Turkey
    2,282,763​
    Italy
    2,083,364​
    Spain
    1,673,054​
    France
    1,609,072​
    Poland
    1,231,716​
    Canada
    984,195​
    Russia*
    800,000​
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,821
    6,692
    113
    38
    Galle
    ඔක්කොම ටෙස්ට් result එලියට නොදා කොහොමද පැණිය ෆේල් කියන්නේ ? ඒක අඩු මාත්‍රාවෙන් බීපු එවුන් ආයෙ පොසිටිව් වුණ හැබෑව - නමුත් ඒකෙන් පැණිය ෆේල් කියන්න බෑනේ.

    කීයටවත් ගහගන්නෙ නෑ :yes:

    උඹ මුලින් බුදු සරණ ගිහින් හිටපං - නැත්තම් අර ඩොකාට වගේ කොරපු හොඳ අන්තිමට විපාක නොදී තියෙයි.
    Budu sarana giye nathoth karapu honda walin wadak nadda?
     
    • Haha
    Reactions: Ridila™

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Machan e kiyanne immunity eka low nam vaccine eka gahana eka risky neda
    මෙහෙමයි උඹට AIDS නැත්නම්, වකුගඩු බද්ද කරලා නැත්නම්, ප්‍රතිශක්තිය හීන කරන Cyclophosphamide,cyclosporine, Azathioprine, MMF වගේ immunosuppressive drugs ගන්නෙ නැත්නම්, Long term prednisolone කියන බෙහෙත ගන්නෙ නැත්නම් ප්‍රතිශක්තිය හීනයි කියන්න බෑනේ මචං.
     
    • Like
    Reactions: Fock and Error365!

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මගේ යාලුවෙක්ට කොවිඩ් හැදුනා

    මුල දවස් 2ක්‍ උන තිබ්බා වෙන කිසිම අවුලක් නැහැ කිව්වා

    අඩුම තරමේ සෙම ගතියක්වත් තිබ්බේ නැහැලු

    දවස් 14ට පස්සෙ ගෙදර ඇවිත් (පි. සී. ආර්. නෙගටිව්) රට වටේ ට්‍රිප් එකකුත් ගියා

    එක එක්කෙනාගේ ඇගවල් වෙනස් විදියටයි මේකට ප්‍රතිචාර දක්වන්නේ
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Okkotama kalin me Pitiye appu go pakayawa meken ban karanna one. moda gon pakaya.

    BTW, @Ridila™ thanks for the service you guys doing for all of us.
    Machan oka private genna thama permission nadda? nathnam oka salli dila gahaganna puluwan aya private gaththama, ithuru wena eka salli nathi ayata gov ekata denna puluwan.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මගේ යාලුවෙක්ට කොවිඩ් හැදුනා

    මුල දවස් 2ක්‍ උන තිබ්බා වෙන කිසිම අවුලක් නැහැ කිව්වා

    අඩුම තරමේ සෙම ගතියක්වත් තිබ්බේ නැහැලු

    දවස් 14ට පස්සෙ ගෙදර ඇවිත් (පි. සී. ආර්. නෙගටිව්) රට වටේ ට්‍රිප් එකකුත් ගියා

    එක එක්කෙනාගේ ඇගවල් වෙනස් විදියටයි මේකට ප්‍රතිචාර දක්වන්නේ
    ඔව්. 80% ක්ම asymptomatic කියනවා. ඒ උනාට හැදිලා රෙස්පිරේටරි කම්ප්ලිකේශන් ආවොත් නාග සලන්.
     
    • Like
    Reactions: Fock

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,127
    2
    10,766
    113
    Home Sweet Home
    අපි වෙනුවෙන්නේ ඉතින් ඔච්චර වේදනා විදීන්නේ කියලා හිතෙනකොට :(
     
    • Like
    Reactions: Ridila™

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Okkotama kalin me Pitiye appu go pakayawa meken ban karanna one. moda gon pakaya.

    BTW, @Ridila™ thanks for the service you guys doing for all of us.
    Machan oka private genna thama permission nadda? nathnam oka salli dila gahaganna puluwan aya private gaththama, ithuru wena eka salli nathi ayata gov ekata denna puluwan.
    ඕක මචං Commercial benefits බලාගෙන නෙමෙයිලූ මැනිෆැක්චර් කරන්නේ. ඒ කිව්වේ රටක රජය මැදිහත් වීමකින් විතරලු ගෙන්නන්න පුලුවන්. පෞද්ගලික ආයතන වලට ගෙන්නන්න බැරිලු දැනට තියෙන නීති සහ රෙගුලාසි අනුව. ඒ නිසා private sector නම් දැන්ම available වේවි කියලා හිතන්න අමාරුයි.

    TFS hunga kalekin ne dakke.
    🙄🙄 ඔව් නේ
    ------ Post added on Feb 3, 2021 at 7:40 PM
     
    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,021
    1,296
    113
    Colombo, Sri Lanka
    වැක්සීන් එක මොකක්ද, කින්ද මංද කියලා කියන්න නෙමෙයි ත්‍රෙඩ් එක දැම්මේ. ඒ ගැන ඕනේ නම් Oxford–AstraZeneca vaccine කියලා google search කරලා බලහන්. මේක දැම්මේ වැක්සීන් එක ගැහුවම වෙන දේ ගැන කියන්න පෞද්ගලික අත්දැකීමෙන්.

    වැක්සීන් එක ගහන්නේ අතේ ඩෙල්ටොයිඩ් මසල් එකට. ගහද්දි පොඩ්ඩක්වත් රිදෙනෙ නෑ.

    පැය 12 ක් යනකන් කිසිම අවුලක් නෑ. හැබැයි පැය 12 පැන්න ගමන් මද රස්නේ උණක් එනවා තද වෙව්ලිල්ලක් එක්ක. ඒ වෙව්ලන එක මොනවා කරත් අඩු වෙන්නේ නෑ. බ්ලැන්කට් එකෙන් සර්වාංගෙම වැහුවත් අඩු වෙන්නේ නෑ, ගුලි ගැහුනත් අඩුවෙන්නේ නෑ. ටික වෙලාවකින් උණ බැහැලා යනවා දාඩිය දාගෙන හැබැයි ආයේ පැනඩෝල් බීලා පැය 6 ලංවෙද්දි ආයේ උණ එනවා.

    රෑ එලි වෙනකන් නින්ද යන්නෙ නැතිම තරම්. පොඩ්ඩ පොඩ්ඩ නින්ද යනවා.ඒ අස්සේ පොඩි පොඩි හීනත් පේනවා. වෙව්ලද්දි ඇහැරෙනවා. ඊට පස්සේ නින්ද යන්නේ නෑ. පැයක් විතර ගිහින් කියලා හිතන් ෆෝන් එක බලද්දි විනාඩි 15 ක් ගිහින් ඇති. උදේ වෙන්නෙ නෑ කියලා හිතෙනවා.

    උණත් එක්ක උදේ වෙද්දි පට්ටම තද ඔලුවේ කැක්කුමක් එනවා ඔලුවට පොල්ලෙන් ගහලා වගේ. ඒකත් එන්නේ පැනඩෝල් ඊගාව ඩෝස් එකට පැය 6 ලන් වෙද්දි පැනඩෝල් ගහලා පැයෙන් විතර අඩු වෙලා යනවා. ඇස් දෙකෙන් දුම් පිට වෙනවා වගේ, විසික් වෙනවා වගේ. ඇවිදින්න බෑ. ජොයින්ට් නැමෙන්නේ නෑ. මාංශ පේශි එකින් එක රිදෙනවා 100 කගෙන් විතර ගුටි කාලා වගේ.

    හවස් වෙද්දි උණයි ඔලුවේ කැක්කුමයි විතරයි. ඒකත් ගොඩක් දුරට අඩුයි.උගුරත් රිදෙනවා කෑමත් අප්පිරියයි හැබැයි. මීට අමතරව සමහරුන්ට වමනේ යනවා. එදා රෑට නම් නින්ද යනවා ටිකක්. පැය 48 ක් විතර යද්දි හොඳටම හොදයි.

    මට නම් හිතුනේ එකම එකයි. වැක්සීන් එකට මෙහෙම අමාරුනම්. හරියට රෝග ලක්ශණ එක්ක Covid ආසාදනය උනොත් කොහොමට ඇත්ද කියලයි.

    මම පෙරේදා වැක්සීන් එක ගහලා ඊයේ උදේ අමාරු පිටින් වැඩටත් ගියා. උදේ අමාරු වැඩි කමට බොස් කිව්වා ගිහින් බුදියගන්න කියලා ක්වාටස් ගිහින් ඒත් රෙස්ට් රූම් එකේ සෙටියට වෙලා පැයක් බුදියගෙන හවා වරුවෙම වැඩ කලා. දැන් නම් ඉන්ජෙක්ශන් ගහපු තැන රිදෙනවා විතරයි.

    ඇයි දැන් මේ උඹලට වැඩකට නැති මේ බයිලේ කිව්වේ.

    Covid-19 කියන්නෙ ශාපයක්. ඒකට ආව ගොඩක් කුඩු, පැණි ෆෙල්. වැක්සීන් එකත් ෆේල් වෙන්න පුලුවන්. නමුත් වසූරිය, පෝලියෝ වගේ මාරාන්තික අසනීප ලෝකෙන් තුරන් උනේ කුඩු, පැණි නිසා නෙමෙයි එන්නත් නිසාය කියලා මේ මුලු ලෝකෙම දන්නවා උගුරට හොරා බෙහෙත් බොන්න හදන තක්කඩි ටිකක් ඇරෙන්න.

    වැක්සීන් ගැහුවත් කොවිඩ් හැදෙන්න පුලුවන්. හැබැයි අඩුම තරමේ දැනටම වැක්සීන් එකෙන් ඇඟේ COVID-19 වෛරස් එකට එරෙහිව ප්‍රතිදේහ හදලා නිසා වයිරස් එකෙන් එන සංකූලතා (complications ) ගොඩක් අඩු වෙනවා.

    දැන් රජය ක්‍රියාත්මක කරගෙන යන වැඩ සටහන් වලට අනුව සෞක්‍යය, හමුදාව කවර් කලාට පස්සේ රජයේ රෝහල් වල වයස් කාණ්ඩ වලට අදාලව වැක්සීන් එක දෙන්න ගන්නවා. ඒ නිසා දෙවියන්ගේ නාමයෙන් ගිහින් වැක්සීන් එක ගහගනියව්. ප්‍රෙග්නන්ට් නැත්නම්,ළමයින්ට කිරි දෙන්නේ නැත්නම්, ශරීරයේ ප්‍රතිශක්තිය හීන නැත්නම් ගිහින් ගහගනියව්.

    වැක්සීන් එක ගහන්න කලින් හොඳට නාලා, හොඳට කාලා, Panadene පෙති දෙකක් බීලා පැය දෙකකට කලින් වැක්සීන් එක ගහගෙන අමාරු තිබ්බා නැතා පැය 6 න් 6 ට එක දිගට පැනඩීන් ගත්තනම්, ජීවනී හොඳට බිව්වනම්, රෙස්ට් එකේ හිටියනම් ( රස්සාව එක්ක අපිට මොන රෙස්ට් ද) ඕක ටොලරේට් කරගන්න පුලුවන්.

    කරුණා කරලා ත්‍රෙඩ් එක හාන්න එපා පැනි ගැනයි කුඩු ගැනයි, හොර වෙද්දු ගැනයි කියෝලා.

    හැමෝටම බුදු සරණයි...

    Thanks a lot for sharing this machan!

    This is an important awareness that we should make, rather than worrying or finding the mistakes at this moment.

    Appreciate it!
     
    • Like
    Reactions: Ridila™

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87

    Vaccine eka ochchara awl da. Mata covid infect vuna. Athal eka kiyanna antibody positive PCR negative. Math danne kawadda hedune kiyala. PHI ahanawa khomada hedune kiyala mama denan inna epai.
    . Any way meka vune November vala
     
    • Like
    Reactions: Ridila™

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    Vaccine eka ochchara awl da. Mata covid infect vuna. Athal eka kiyanna antibody positive PCR negative. Math danne kawadda hedune kiyala. PHI ahanawa khomada hedune kiyala mama denan inna epai.
    . Any way meka vune November vala.
    Corona valin eka deyak denagaththa patta immune system ekak Mata thiyanava kiyala. Ita passe mask demmeth na sanitizer use kareth na. Kokatath pereda ai antibody ekak Kara bayai na ban antibody thama thiyanavada nedda kiyala balanna awlak na positive
     
    • Like
    Reactions: Ridila™

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,843
    9,225
    113
    එක තැනක නෑ
    මෙහෙමයි උඹට AIDS නැත්නම්, වකුගඩු බද්ද කරලා නැත්නම්, ප්‍රතිශක්තිය හීන කරන Cyclophosphamide,cyclosporine, Azathioprine, MMF වගේ immunosuppressive drugs ගන්නෙ නැත්නම්, Long term prednisolone කියන බෙහෙත ගන්නෙ නැත්නම් ප්‍රතිශක්තිය හීනයි කියන්න බෑනේ මචං.

    E wage lokuwatama case na ban. Podi podi awul tikak thiyanne. Thanks macho.
     
    • Like
    Reactions: Ridila™
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Budu sarana giye nathoth karapu honda walin wadak nadda?
    නෑ - දැක්කා නේ අර ඩොකා කොච්චර ජීවිත බේරලාත් එයාගේ ජීවිතේ බේරගන්න කාටවත් බැරි වුණානේ - ඒවගේ තමයි. ඔහොම වෙච්චි පළවෙනි ඩොකා එයා නෙවෙයි - නම ගිය හැමෝටම ඔහොම වුණා :yes:
     
    • Dislike
    Reactions: dxx

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,645
    4,652
    113
    වැක්සීන් එක ගහන්න කලින් හොඳට නාලා, හොඳට කාලා, Panadene පෙති දෙකක් බීලා පැය දෙකකට කලින් වැක්සීන් එක ගහගෙන අමාරු තිබ්බා නැතා පැය 6 න් 6 ට එක දිගට පැනඩීන් ගත්තනම්, ජීවනී හොඳට බිව්වනම්, රෙස්ට් එකේ හිටියනම් ( රස්සාව එක්ක අපිට මොන රෙස්ට් ද) ඕක ටොලරේට් කරගන්න පුලුවන්.
    Thanks for the thread!
    1. වැක්සින් එක ගහන්න පැය දෙකකට කලිනුත් Panadene 2ක් ගන්න කියලද කියන්නේ ??
    2. Panadene ගන්න කියන්නේ මොකද ?? Panadole ඕකට හොද නැද්ද ?
    3. වැක්සින් එක ගත්ත කෙනයි, කොරෝනා හැදිලා හොදටම සුව උන කෙනයි සමානද?? (මම අදහස් කරන්නේ දෙදෙනාටම ඊළගට කොවිඩ් හැදීමට තිබෙන චාන්ස් එක අතින් සමානද කියන එක)
     
    • Like
    Reactions: Ridila™