Umba lords wala match balala thyenawada london inna kale?අපි පොඩි කාලේ අසූ ගනන්වල ඉස්කොලේ යන්නේ නැතිව ක්රිකට් බලනවා ගෙදර ඉඳන් ටී.වි එකේ.පස්සේ ඒ ලෙවෙල් කරලා එස් එස් සි ග්රවුන්ඩ් එකේ ටෙස්ට් මැච් යනකොට දවස් පහම ක්රිකට් බලනවා.ඒ කාලේ ටෙස්ට් මැච් බලන්න කවුරුත් නෑ. මම මාටින් ක්රො එක්ක කතා කරලත් තියෙනවා.ඒ කාලේ සන්ත්ලා එහෙම හාල් කෑලි.උන් වතුර අදිනවා
yes,lords test match eka davasak baluva.oval oneday ekak baluvaUmba lords wala match balala thyenawada london inna kale?
ඌට ඇරියෙ නැද්ද?අපි පොඩි කාලේ අසූ ගනන්වල ඉස්කොලේ යන්නේ නැතිව ක්රිකට් බලනවා ගෙදර ඉඳන් ටී.වි එකේ.පස්සේ ඒ ලෙවෙල් කරලා එස් එස් සි ග්රවුන්ඩ් එකේ ටෙස්ට් මැච් යනකොට දවස් පහම ක්රිකට් බලනවා.ඒ කාලේ ටෙස්ට් මැච් බලන්න කවුරුත් නෑ. මම මාටින් ක්රො එක්ක කතා කරලත් තියෙනවා.ඒ කාලේ සන්ත්ලා එහෙම හාල් කෑලි.උන් වතුර අදිනවා
martin crow niyama fit porak.hodata frendly.ඌට ඇරියෙ නැද්ද?
මැච් බලනකොට ලංකාවේ වගේ නෙවෙයි.ඕවර් එක ඉවර වෙනකම් නැගිටලා යන්න දෙන්නේ නෑ.ඕවර් එක ඉවර වෙනකොට නගිටල එලියට යන්න පුලුවන්.England wala gatta athal tikak kiyapanko
මේකේ එකෙක් දාල තිබ්බේdoctor ගේ ෆොටෝ එකක් නැද්ද බන් ??