Ai bun mu gahaganna wage katha karanne interview karana hama ekatama

amazsin

Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    අපි පොඩි කාලේ අසූ ගනන්වල ඉස්කොලේ යන්නේ නැතිව ක්‍රිකට් බලනවා ගෙදර ඉඳන් ටී.වි එකේ.පස්සේ ඒ ලෙවෙල් කරලා එස් එස් සි ග්‍රවුන්ඩ් එකේ ටෙස්ට් මැච් යනකොට දවස් පහම ක්‍රිකට් බලනවා.ඒ කාලේ ටෙස්ට් මැච් බලන්න කවුරුත් නෑ. මම මාටින් ක්‍රො එක්ක කතා කරලත් තියෙනවා.ඒ කාලේ සන්ත්ලා එහෙම හාල් කෑලි.උන් වතුර අදිනවා
     
    Last edited:
    • Like
    Reactions: emoji diaries

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    අපි පොඩි කාලේ අසූ ගනන්වල ඉස්කොලේ යන්නේ නැතිව ක්‍රිකට් බලනවා ගෙදර ඉඳන් ටී.වි එකේ.පස්සේ ඒ ලෙවෙල් කරලා එස් එස් සි ග්‍රවුන්ඩ් එකේ ටෙස්ට් මැච් යනකොට දවස් පහම ක්‍රිකට් බලනවා.ඒ කාලේ ටෙස්ට් මැච් බලන්න කවුරුත් නෑ. මම මාටින් ක්‍රො එක්ක කතා කරලත් තියෙනවා.ඒ කාලේ සන්ත්ලා එහෙම හාල් කෑලි.උන් වතුර අදිනවා
    Umba lords wala match balala thyenawada london inna kale?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අපි පොඩි කාලේ අසූ ගනන්වල ඉස්කොලේ යන්නේ නැතිව ක්‍රිකට් බලනවා ගෙදර ඉඳන් ටී.වි එකේ.පස්සේ ඒ ලෙවෙල් කරලා එස් එස් සි ග්‍රවුන්ඩ් එකේ ටෙස්ට් මැච් යනකොට දවස් පහම ක්‍රිකට් බලනවා.ඒ කාලේ ටෙස්ට් මැච් බලන්න කවුරුත් නෑ. මම මාටින් ක්‍රො එක්ක කතා කරලත් තියෙනවා.ඒ කාලේ සන්ත්ලා එහෙම හාල් කෑලි.උන් වතුර අදිනවා
    ඌට ඇරියෙ නැද්ද?
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ඌට ඇරියෙ නැද්ද?
    martin crow niyama fit porak.hodata frendly.
    England wala gatta athal tikak kiyapanko
    මැච් බලනකොට ලංකාවේ වගේ නෙවෙයි.ඕවර් එක ඉවර වෙනකම් නැගිටලා යන්න දෙන්නේ නෑ.ඕවර් එක ඉවර වෙනකොට නගිටල එලියට යන්න පුලුවන්.