ai machnla me anduwa karana hama dekinma naanne .mata nam sadarana bayak thiyenawa hitha mathama nagannawada kiyala? 159 buddimaththu indalath

raman2

Well-known member
  • Feb 16, 2009
    9,945
    12,008
    113
    gu wale innakota gu kagena thama goda enna wenne.. eka paara diwyaloke yanna baha..
    70 years puke ara gaththa ratak anurata magic eken goda danna baha.. rate economy eka develop wenakan ohoma thama..

    mata nam hithenne thawa awrudu 20k wath yai hamotama wahanayak aran hondata jeewath wenna puluwan wenna..
    ekath issara wage horakan nokara hari pare giyoth witharai..
    meka bankrupt una 3rd world ratak.. reality ekata muna deepan..

    lankawe deyak kara ganna hakiyawak naththan rata palayan, wena wisadumak naha..
     
    Last edited:

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,374
    1,677
    113
    wanathamulla
    gu wale innakota gu kagena thama goda enna wenne.. eka paara diwyaloke yanna baha..
    70 years puke ara gaththa ratak anurata magic eken goda danna baha.. rate economy eka develop wenakan ohoma thama..

    mata nam hithenne thawa awrudu 20k wath yai hamotama wahaayak aran hondata jeewath wenna puluwan wenna..
    ekath issara wage horakan nokara hari pare giyoth witharai..
    meka bankrupt una 3rd world ratak.. reality ekata muna deepan..
    thawath sudda karapan . munta monawath ba ban
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    nandalal and mahinda siriwardne innakn nam rata watenne naa kiyala sure. AKD hituwata wadaa kapatiyek game eka gahnwa.vaparayay handunai podiyata naanawa habai
     
    • Like
    Reactions: Yin And Yang

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,829
    2,398
    113
    නාන්නෙ ඉතින් වෙන මුකුත් හින්ද නෙවේ රටේ මොකක් හරි හොද දෙයක් කරත් නූගත් අඩුකුලේ උන් ඒකට විරුද්ධයි සහ උන්ට හැම මගුලම ආන්ඩුවෙන් නිකන් කරල දෙන්ඩ ඕනෙ. ආණ්ඩුවටත් කොන්ද පන නෑ එක එකා & මීඩියා කියන කියන පදේට නටනව

    මේක ජෙප්පන්ට විතරක් නෙවේ පත්වෙච්ච හැම ආන්ඩුවකටම අදාලයි
     
    • Like
    Reactions: Troop

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    podi awlak nan penna thiyenava dan , but there is a smoke around them, once the smoke is clear we will actually know ,what they did
     

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,374
    1,677
    113
    wanathamulla
    159 ma buddhimath????:lol:

    Education vs Knowledge kiyanne two different things bn
    owow ehema kiwwe

    meeta wada puluwan katada ban? puluwan ekek kiyapanko api chande dennam..
    denna ekek naththam noda inapan .wela thiyena hariya athi umbalath mewata waga kiyanna ona. umbalata mehema wela madi .hena wadinna ona minisunta kanna hal tikawath thiyenawada . hama manussayatama 290 deela hal ganna wath kamak na.
    ------ Post added on Jan 12, 2025 at 7:42 PM
     
    • Like
    Reactions: sahan50

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,165
    24,803
    113
    tracing Geo-location.. ... ...
    නාන්නෙ ඉතින් වෙන මුකුත් හින්ද නෙවේ රටේ මොකක් හරි හොද දෙයක් කරත් නූගත් අඩුකුලේ උන් ඒකට විරුද්ධයි සහ උන්ට හැම මගුලම ආන්ඩුවෙන් නිකන් කරල දෙන්ඩ ඕනෙ. ආණ්ඩුවටත් කොන්ද පන නෑ එක එකා & මීඩියා කියන කියන පදේට නටනව

    මේක ජෙප්පන්ට විතරක් නෙවේ පත්වෙච්ච හැම ආන්ඩුවකටම අදාලයි

    ආ ඒකද ඒ එහෙම වෙන්නේ? කරගන්න බැරි තරම් පච කෙලලා කෙලලා ඇවිත් දැන් ඒව කරන්න බැරි හින්දා නෙවෙයි නේද?

    නූගත් අඩුකුලේ ඡන්ද base එකෙන්ම ආණ්ඩු අරන් දැන් උන් තමයි වැරදි.. බොරු කිව්ව උන් හොඳයි.. හෝදමු තව හෝදමූ
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    othana akd karapu labbak na .
    gota wagee haawe naane bn mamath sajiyata dunne eth moo rata karan yana widiha hondai habai stage wala nm kiwe impractical boru ekai man vote karee natte

    ආන් ඒ බය තියාගනින්
    bayak naa hituwata wadaa hondai pora stage wala boru kiwata.habai next time dinaida kiyala kiyanna amaarui
    ------ Post added on Jan 12, 2025 at 7:45 PM
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,879
    40,641
    113
    bayak naa hituwata wadaa hondai pora stage wala boru kiwata.
    පිස්සෙක් දරුනු ආයුධයක් තමන්ගෙ අතට ලබාගන්න උත්සහ කරනවා නම්, සමාජය ගැන හිතලා, ඒ පිස්සාගේ උත්සහය හොඳින් හෝ නරකින් වැලැක්විය යුතුමයි මචන්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    ආණ්ඩුව අපකීර්තියට ලක්කරවන්න රාජ්‍ය සේවයේ දූෂිතයෝ යටි උගුල් අටවනවා...
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    kawuda dan pissa?

    පිස්සෙක් දරුනු ආයුධයක් තමන්ගෙ අතට ලබාගන්න උත්සහ කරනවා නම්, සමාජය ගැන හිතලා, ඒ පිස්සාගේ උත්සහය හොඳින් හෝ නරකින් වැලැක්විය යුතුමයි මචන්
    kawuda dan pissa?
    ------ Post added on Jan 12, 2025 at 9:09 PM