ai machnla me anduwa karana hama dekinma naanne .mata nam sadarana bayak thiyenawa hitha mathama nagannawada kiyala? 159 buddimaththu indalath

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,463
    3,024
    113
    159 හිටියට වැඩක් නම් නෑ බං. Degree තිබිබට වැඩ කරන්න බෑ. Campus වල ඉන්න professors ගට උනත් industry හගඑකට ගියොත වැඩ කරන්න බෑ වගේ තමයි.

    අඩු තරමේ ලපයා නීති ටිකක වත් හදයි හිතුවා.. 😥
     
    • Like
    Reactions: supun_sg

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,945
    12,008
    113
    denna ekek naththam noda inapan .wela thiyena hariya athi umbalath mewata waga kiyanna ona. umbalata mehema wela madi .hena wadinna ona minisunta kanna hal tikawath thiyenawada . hama manussayatama 290 deela hal ganna wath kamak na.
    ------ Post added on Jan 12, 2025 at 7:42 PM
    චන්දෙ නොදුන්නම උඹලගේ අප්පා ඇවිත් මින්ස්සුන්ට කෑම, වාහන දෙනවද? :lol:
    මම කවදාවත් පෙට්‍රෝල් පෝලිම් වල හිටියෙත් නැහැ, කළුවරේ හිටියෙත් නැහැ, කෑම බීම වාහන ගෙවල් ඕව ප්‍රශ්නෙකුත් නැහැ, හැම පැත්තේම contacts ඕන තරම් තියනවා..
    අපි විතරක් කාල බීල හිටියට මදිනේ, අවරුදු 70 රට බංකොලොත් වෙනකන් චන්දෙ දුන්න උඹල වගේ මෝඩයෝන්ටත් කාල බීල ඉන්න පුළුවන් රටක් හැදෙන්න තම අපි මේ පාර චන්දෙ දුන්නේ..
    ඔය්ට වඩා චන්දේ දෙන්න හොඳ එකෙක් ඉන්නවා නම් කියපන්.. නැත්තන් පුක නොදී තමන්ගේ බැරිකම තෙරුන් අරන් අද ඉන්දන් වත් ගොඩ එන්න බලපන්..
     
    Last edited:
    • Like
    Reactions: Dexter-D

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    රාජ්‍ය පාලනය ගැන දන් නෑ තමන් නොදන්න බව පිළිගන්න තියෙන්ඩ ඕන අවම නිහතමානීකමවත් මුන්ට නෑ. ඒ හින්ද දේවල් අනාගන්නව මිසක් ජීවිතේට කිසි වැඩක් ඉගෙන ගන් නෑ.
     
    • Like
    Reactions: CohenLenstra

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    පිස්සා මොකා උනත් ඌනත් දරුණු ආයුධයක් ඌගේ අතට යන්න උබ ඉඩ දෙනවද නැද්ද කියපන්කො
    deelama balanna onee pissekda kiyala. mokda janadipathi wenna kalin gota porak habai ayudee dunnata passe pissek 😂 😂 😂 samahrwita pissek kiyala register wuna ekek hituwata wadaa game ekak gahanna bari kamak naa :yes::yes::yes: lapayanm kayyek kiyala register welaa iwarai samupakara chanda hoo gaala paradinwalu neda 😂 😂 😂