Land Purchase from a Land Sale

Nelza

Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    මචන්

    එකකින් land sale එකකින් (Prime Lands) land එකක් ගද්දි යන process එක පොඩ්ඩක් කියපන්කො.

    උන් කියන්නේ නම් මෙහෙම,

    1. Reservation - Rs.100000/=
    2. 40% of the Land value within 2 weeks/ agreement signed.
    3. Deed & plan provided ( for validating or for a loan facility for the rest of 60%)

    මචන් land එකේ ඔප්පුවයි plan එකයි වත් check කරන්නේ නැතිව 40% දෙන්න බෑනේ මචන් උනත්.

    මෙතන අවුලක් තියෙනවා නේද බන්?

    නැත්නම් මෙහෙමද සාමාන්‍යයෙන් වෙන්නේ?
     
    Last edited:

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    mn gatta saryk reserve krnna 5000i gatte, habai 10P kali 2k. dekatama 10i. 2018.
    loan damme na full payment kare. full payment kara bank draft ekakin aran awt deed sign karala, dila awa.
    Eth machan, land eka ganna kalin deed ekai, plan ekai lawyer kenek lawwa balawanna onene. uba check kerewwe nedda?
     
    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    මෙහෙම කියන්න බැහැ නේ 80% ලොන් එකෙන් ගෙවන්න උණත් පුළුවන් වෙන්න ඕනේ .
    Nea machan, bank loan wala max 70% yanne.

    Mage prashne machan, Deed & plan deka check karanna denne nethiwa 40% illana eka.
     
    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    kara kara. ape lawyer knk ekkan gya mn. on nan ehen knk dennan kyalat qww.
    Sorry machan for the confusion.

    Nikanma SIte visit ekak gihin balala hariyanne nea neda machan. Path iru ehema aran documents check karanna one neda?

    idam wala ownership issues ehema thiyenawanam balanna onene.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන්

    එකකින් land sale එකකින් (Prime Lands) land එකක් ගද්දි යන process එක පොඩ්ඩක් කියපන්කො.

    උන් කියන්නේ නම් මෙහෙම,

    1. Reservation - Rs.100000/=
    2. 40% of the Land value within 2 weeks/ agreement signed.
    3. Deed & plan provided ( for validating or for a loan facility for the rest of 60%)

    මචන් land එකේ ඔප්පුවයි plan එකයි වත් check කරන්නේ නැතිව 40% දෙන්න බෑනේ මචන් උනත්.

    මෙතන අවුලක් තියෙනවා නේද බන්?

    නැත්නම් මෙහෙමද සාමාන්‍යයෙන් වෙන්නේ?

    Prime land eke contact ekak oneda bn ubata
     
    • Like
    Reactions: NRTG and fallend

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,234
    1
    57,287
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම ඔහොම එකක් prime lands උන්ගෙන් ගන්න ගිහිල්ල බැංකුවෙන් කිව්ව 60%ක් ලෝන් එක දෙන්න බෑ එච්චර වටින්නෙ නෑ කියල. ඒ වෙනකොට 40% ගෙවල තිබුනෙ. ඊට පස්සෙ බැංකුවෙ තක්සේරුවට මදිපාඩුව ආයෙ අතින් ගෙව්ව. ඉඩම ලිව්වම VAT 10% ටැක්ස් එකකුත් වැදුන ඒ කාලෙ. මුන් ඒ මොනවත් කලින් කිව්වෙ නෑ
     
    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    මම ඔහොම එකක් prime lands උන්ගෙන් ගන්න ගිහිල්ල බැංකුවෙන් කිව්ව 60%ක් ලෝන් එක දෙන්න බෑ එච්චර වටින්නෙ නෑ කියල. ඒ වෙනකොට 40% ගෙවල තිබුනෙ. ඊට පස්සෙ බැංකුවෙ තක්සේරුවට මදිපාඩුව ආයෙ අතින් ගෙව්ව. ඉඩම ලිව්වම VAT 10% ටැක්ස් එකකුත් වැදුන ඒ කාලෙ. මුන් ඒ මොනවත් කලින් කිව්වෙ නෑ
    happa, maara case ekane ban.
     
    m silva

    Member
    Jan 3, 2017
    27
    9
    3
    මම ප්‍රයිම් ලෑන්ඩ් වලින් ගත්ත එකෙක්ගෙන් ගත්තා.documents නම් full clear මචං
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,596
    66,853
    113
    Prime lands nan tika reputed ne.but itin economy kela wela tiyena welawe mona baila natanawada danne
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,357
    72,545
    113
    මාලඹේ
    Nea machan, bank loan wala max 70% yanne.

    Mage prashne machan, Deed & plan deka check karanna denne nethiwa 40% illana eka.
    මචං ලාගම Land රෙජිස්ටර් ඔෆිස් එකෙන් ඉඩම කට්ටි කරලාද කියලා බලා ගන්න පුළුවන් . ඔප්පු අංකය තියෙනවා නම් . ඉඩම් බෙදපු ඔප්පුවේ කෝපි එකක් ඉල්ලන්න . එහෙම දෙන්න බැහැ කියනවා නම් ඉඩම බෙදලා නැහැ .තනි ඉඩමක් විදියට තියෙන්නේ . ඉඩම බෙදලා නැති නිසා තමා සමහර විට ඕකුන් ඔප්පුව පෙන්වන්නේ බැරුව ඉන්නේ
     
    sam_b

    Junior member
  • Jun 30, 2008
    113
    17
    18
    Colombo
    මම ඔහොම එකක් prime lands උන්ගෙන් ගන්න ගිහිල්ල බැංකුවෙන් කිව්ව 60%ක් ලෝන් එක දෙන්න බෑ එච්චර වටින්නෙ නෑ කියල. ඒ වෙනකොට 40% ගෙවල තිබුනෙ. ඊට පස්සෙ බැංකුවෙ තක්සේරුවට මදිපාඩුව ආයෙ අතින් ගෙව්ව. ඉඩම ලිව්වම VAT 10% ටැක්ස් එකකුත් වැදුන ඒ කාලෙ. මුන් ඒ මොනවත් කලින් කිව්වෙ නෑ
    ඔයා ණය ගත්තේ prime lands ලගේ බැංකුවෙන්ද නැත්තන් ඔයා තෝරපු බැංකුවකින්ද?