ඔය පළවෙනි ඩෝස් එකට බං. මාසෙකින් දෙවනි එක දෙනවා. මට මාර්තු මුලලංකාවේ ඩොසස් දෙකක් ගහන්නේ නැද්ද ? මේ ඔක්කොම එන්නේ දෙවෙනි එක ගැහුවට පස්සෙද ?
හරි නම් දෙවනි එක ගැහුවම ඉමියුනිලොජි රිඇක්ශන් වැඩි වෙන්න ඕනේ. දෙවනි එකත් ගැහුවම අප්ඩේට් එකක් දෙන්නම්.
ඔය පළවෙනි ඩෝස් එකට බං. මාසෙකින් දෙවනි එක දෙනවා. මට මාර්තු මුලලංකාවේ ඩොසස් දෙකක් ගහන්නේ නැද්ද ? මේ ඔක්කොම එන්නේ දෙවෙනි එක ගැහුවට පස්සෙද ?
ඩිම්පන්සියෙක්ගෙන් ගත්තු ඉන්ෆෙක්ටඩ් ඇඩිනෝවයිරස් එකකට කොවිඩ් spike protein කෑලි ටිකක් දාලා දෙන්නේ. මට උඹ ඇඩෙන්ඩට් නෙමෙයු මොක කිව්වත් අවුලක් නෑ මිත්‍රයා අවුරුදු 10 කට කලින් එද්දි එලකිරියට මට වයස 22 යි. ඒ කාලේට සාපෙක්ශව මේ වෙද්දි සෑහෙන mature.මේ පොන්නයා දොස්තර නෙවෙයි.මේකා කොත්තු ගහන එකෙක්.දැන් ඇටෙන්ඩන් වගේ ලෙඩ්ඩුන්ගේ පුක හෝදනවා.සමහරවිට ඇටෙන්ඩන් නිසා ආන්ඩුවේ එන්නත දෙන්න ඇති.ඉන්දියන් වැක්සින් එකේ මුන්ව වඳ කරන්න එකක් දාලා තියෙන්නේ.චීන්නුත් උන්ගේ ජනගහනය වඳ කරනවා. ඕකුන්ට කොහොමත් නගින්නේ නෑ එන්නත කාලයක් යනකොට ඒක ඩී.එන්.ඒ එකක් චිම්පන්සි වෛරසයක දාලා දෙන්නේ.මේකෙන් චිම්පන්සි ඩී.එන්.ඒ එකතු වෙනවා.
ඔව් රජයේ රෝහල් වල ඕක කෙරෙනවා ඉස්සරහට. ඕක තමයි ප්ලෑන් එක.TFS. අද පුෂ්පා මිස් දාලා තිබ්බා මාර්තු වල 30-60 අතර ඔක්කොටම වෑක්සීන් එක දෙනවා කියලා. පේන විදිහට පයිසර් එකේ සන්කූලතා අඩුයි වගේ. කොහොම වුනත් දෑන්වත් වෑක්සීන් එකට ප්‍රමුඛත්වය දෙන්න තීරණය වෙච්ච එක ලොකු දෙයක්, පෑණි, මුට්ටි පස්සේ යන්නේ නෑතිව
ඉන්නවා මචන්.Ridila futa kohomada
COVISHIELD කියලා දෙන්නේ අඩ පණ කරපු සජීවී කොවිඩ් වයිරස් එකේ කොටස් ( Live attenuated vaccine). ඒකත් පැපොල, සරම්ප, කම්බුල්ගාය , රුබෙල්ලා වගේ. ප්‍රතිශක්තිය අඩු නම් ඇඟේ වයිරස් එක ඇක්ටිව් වෙන්න පුලුවන්.machan immunity eka adu nam gahana epa kiyanne ai?
හොඳටම හොඳයි බං. දැන් වෝඩ් රවුන්ඩ් යන්න ඕනේ.දැන් කොහොමද තත්වේ?
ඉල්ලුමට සැපයුමක් නෑ තාම මෝඩයො.දැන් මේක ඉල්ලුම් කරල විඳ ගන්න බැරිද?
මගේ යාලු ගර්ල් කෙනෙකුගෙ පුතාට හැදුන බන්. පව් බන් පොඩි කොල්ල. ගොදට 100Km බයිසිකල් පැදපු කොල්ල.Lung fibrosis උනොත් කොවිඩ් හැදිලා ජීවිත කාලෙම පඩි පෙලක්වත් නැගගන්න බැරි වෙනවා.

Must have been reported by fakebook specialists.machan asthma thiyana aya ganna inhaler nisa ayalata gahana vaccine eka hariyata wada karanne na kiyala samahara doc la kiyanawa eka atha da ?? eka ehema nam me vaccine ekata eka balapai neada ??

සෞක්‍යය සහ හමුදා ඉවර උනාට පස්සෙ ( ගොඩක් වෙලාවට 12 වෙද්දි ඉවරයි) vaccine ලැබීම අනුව රජය රෝහල් වලින් වැඩසටහන් ක්‍රියාත්මක කරන්න තමයි මචං සැලසුම් කරලා තියෙන්නෙ.දැන් මේක ඉල්ලුම් කරල විඳ ගන්න බැරිද?
Lung fibrosis උනාද?මගේ යාලු ගර්ල් කෙනෙකුගෙ පුතාට හැදුන බන්. පව් බන් පොඩි කොල්ල. ගොදට 100Km බයිසිකල් පැදපු කොල්ල.![]()
Thanksවැක්සීන් එක මොකක්ද, කින්ද මංද කියලා කියන්න නෙමෙයි ත්‍රෙඩ් එක දැම්මේ. ඒ ගැන ඕනේ නම් Oxford–AstraZeneca vaccine කියලා google search කරලා බලහන්. මේක දැම්මේ වැක්සීන් එක ගැහුවම වෙන දේ ගැන කියන්න පෞද්ගලික අත්දැකීමෙන්.
වැක්සීන් එක ගහන්නේ අතේ ඩෙල්ටොයිඩ් මසල් එකට. ගහද්දි පොඩ්ඩක්වත් රිදෙනෙ නෑ.
පැය 12 ක් යනකන් කිසිම අවුලක් නෑ. හැබැයි පැය 12 පැන්න ගමන් මද රස්නේ උණක් එනවා තද වෙව්ලිල්ලක් එක්ක. ඒ වෙව්ලන එක මොනවා කරත් අඩු වෙන්නේ නෑ. බ්ලැන්කට් එකෙන් සර්වාංගෙම වැහුවත් අඩු වෙන්නේ නෑ, ගුලි ගැහුනත් අඩුවෙන්නේ නෑ. ටික වෙලාවකින් උණ බැහැලා යනවා දාඩිය දාගෙන හැබැයි ආයේ පැනඩෝල් බීලා පැය 6 ලංවෙද්දි ආයේ උණ එනවා.
රෑ එලි වෙනකන් නින්ද යන්නෙ නැතිම තරම්. පොඩ්ඩ පොඩ්ඩ නින්ද යනවා.ඒ අස්සේ පොඩි පොඩි හීනත් පේනවා. වෙව්ලද්දි ඇහැරෙනවා. ඊට පස්සේ නින්ද යන්නේ නෑ. පැයක් විතර ගිහින් කියලා හිතන් ෆෝන් එක බලද්දි විනාඩි 15 ක් ගිහින් ඇති. උදේ වෙන්නෙ නෑ කියලා හිතෙනවා.
උණත් එක්ක උදේ වෙද්දි පට්ටම තද ඔලුවේ කැක්කුමක් එනවා ඔලුවට පොල්ලෙන් ගහලා වගේ. ඒකත් එන්නේ පැනඩෝල් ඊගාව ඩෝස් එකට පැය 6 ලන් වෙද්දි පැනඩෝල් ගහලා පැයෙන් විතර අඩු වෙලා යනවා. ඇස් දෙකෙන් දුම් පිට වෙනවා වගේ, විසික් වෙනවා වගේ. ඇවිදින්න බෑ. ජොයින්ට් නැමෙන්නේ නෑ. මාංශ පේශි එකින් එක රිදෙනවා 100 කගෙන් විතර ගුටි කාලා වගේ.
හවස් වෙද්දි උණයි ඔලුවේ කැක්කුමයි විතරයි. ඒකත් ගොඩක් දුරට අඩුයි.උගුරත් රිදෙනවා කෑමත් අප්පිරියයි හැබැයි. මීට අමතරව සමහරුන්ට වමනේ යනවා. එදා රෑට නම් නින්ද යනවා ටිකක්. පැය 48 ක් විතර යද්දි හොඳටම හොදයි.
මට නම් හිතුනේ එකම එකයි. වැක්සීන් එකට මෙහෙම අමාරුනම්. හරියට රෝග ලක්ශණ එක්ක Covid ආසාදනය උනොත් කොහොමට ඇත්ද කියලයි.
මම පෙරේදා වැක්සීන් එක ගහලා ඊයේ උදේ අමාරු පිටින් වැඩටත් ගියා. උදේ අමාරු වැඩි කමට බොස් කිව්වා ගිහින් බුදියගන්න කියලා ක්වාටස් ගිහින් ඒත් රෙස්ට් රූම් එකේ සෙටියට වෙලා පැයක් බුදියගෙන හවා වරුවෙම වැඩ කලා. දැන් නම් ඉන්ජෙක්ශන් ගහපු තැන රිදෙනවා විතරයි.
ඇයි දැන් මේ උඹලට වැඩකට නැති මේ බයිලේ කිව්වේ.
Covid-19 කියන්නෙ ශාපයක්. ඒකට ආව ගොඩක් කුඩු, පැණි ෆෙල්. වැක්සීන් එකත් ෆේල් වෙන්න පුලුවන්. නමුත් වසූරිය, පෝලියෝ වගේ මාරාන්තික අසනීප ලෝකෙන් තුරන් උනේ කුඩු, පැණි නිසා නෙමෙයි එන්නත් නිසාය කියලා මේ මුලු ලෝකෙම දන්නවා උගුරට හොරා බෙහෙත් බොන්න හදන තක්කඩි ටිකක් ඇරෙන්න.
වැක්සීන් ගැහුවත් කොවිඩ් හැදෙන්න පුලුවන්. හැබැයි අඩුම තරමේ දැනටම වැක්සීන් එකෙන් ඇඟේ COVID-19 වෛරස් එකට එරෙහිව ප්‍රතිදේහ හදලා නිසා වයිරස් එකෙන් එන සංකූලතා (complications ) ගොඩක් අඩු වෙනවා.
දැන් රජය ක්‍රියාත්මක කරගෙන යන වැඩ සටහන් වලට අනුව සෞක්‍යය, හමුදාව කවර් කලාට පස්සේ රජයේ රෝහල් වල වයස් කාණ්ඩ වලට අදාලව වැක්සීන් එක දෙන්න ගන්නවා. ඒ නිසා දෙවියන්ගේ නාමයෙන් ගිහින් වැක්සීන් එක ගහගනියව්. ප්‍රෙග්නන්ට් නැත්නම්,ළමයින්ට කිරි දෙන්නේ නැත්නම්, ශරීරයේ ප්‍රතිශක්තිය හීන නැත්නම් ගිහින් ගහගනියව්.
වැක්සීන් එක ගහන්න කලින් හොඳට නාලා, හොඳට කාලා, Panadene පෙති දෙකක් බීලා පැය දෙකකට කලින් වැක්සීන් එක ගහගෙන අමාරු තිබ්බා නැතා පැය 6 න් 6 ට එක දිගට පැනඩීන් ගත්තනම්, ජීවනී හොඳට බිව්වනම්, රෙස්ට් එකේ හිටියනම් ( රස්සාව එක්ක අපිට මොන රෙස්ට් ද) ඕක ටොලරේට් කරගන්න පුලුවන්.
කරුණා කරලා ත්‍රෙඩ් එක හාන්න එපා පැනි ගැනයි කුඩු ගැනයි, හොර වෙද්දු ගැනයි කියෝලා.
හැමෝටම බුදු සරණයි...
ඕක බොරු කතාවල් බං.ඉන්හේලර්ස් වල දුඹුරු පාට කලර් කෝඩින් ඉන්හේලර්ස් දීර්ඝ කාලීනව ගන්න ඕනේ ඇඳුම පාලනය කරන්න නම්. නමුත් ඒක ඉන්හේලර් විදිහට දෙන්නෙ ස්වසන පද්දතියට විතරක් ලිමිට්වෙන්නයි.machan asthma thiyana aya ganna inhaler nisa ayalata gahana vaccine eka hariyata wada karanne na kiyala samahara doc la kiyanawa eka atha da ?? eka ehema nam me vaccine ekata eka balapai neada ??
ට සිරි උනා කියන්නකෝ චාමිකා... කොහොමද ඉතින් දැන් බබාලා ඉන්නවද?Ridilata sahenna ridila neda vaccine eka gahala..![]()
ආහ් මලයාAdee supiriyak... Bump