COVISHIELD VACCINE

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දැනුවත් කිරීමට ස්තුතියි මචං

    Pulmonary fibrosis ආවොත් බඩුම තමයි නෙහ් :baffled:
    ඔව්. Fibrosis ආවොත් ආයේ මුල් තත්වෙට පත්වෙන්නෙ නෑ මචං. පෙනහලු වල වායු හුවමාරුවට තියෙන සෛල නැතිවෙන්නේ. එතකොට පෙනහලු වල කැපෑසිටි එකේ ඉඳන් අඩුවෙලා respiratory failure කියන තත්වෙට පත්වෙනවා. ජීවිත කාලෙම ඉන්න වෙන්නෙ ලෙඩෙක් විදිහට.

    Thanks!
    1. ඕක කොච්චර කාලයක් එෆෙක්ටිව් ද ?
    2. සමහර රටවල් වල වැක්සින් ජාති දෙකක්/ තුනක් ගහනවා කියල කියනවා. එකේ අවුලක් නැද්ද ??
    1. දැනට කියන්නෙ අවුරුද්දයි කියලා.

    2. ඒ ගැන නම් හරියකට දන්නෙ නෑ මචං.
    ------ Post added on Feb 3, 2021 at 11:18 PM

    පොඩි හෙම්බිරිස්සාවකටත්, පොඩ්ඩක් වැස්සෙ හරි, දූවිල්ලෙ හරි ඉද්දි සෙන්ගෙඩි හැදිල කතා කරගන්න බැරි වෙන කෙනෙක්ට vaccine කොහොම වෙයිද?
    සෙම අමාරුවනම් ලොකු අවුලක් නෑ මචං. ඇලජි තියෙනම් තමයි අතට කැනියුලා එකක් දාලා එහෙම වැක්සීන් එක දෙන්නෙ. කොහොමත් වැක්සීන් එක දීලා විනාඩි විස්සක් වාඩි කරලා තියලා තමයි කාඩ් එක අත්සන් කරලා දෙන්නේ.

    ඕකට පැනඩෝල් ගද්දිම Fexofenadene 180 mg tablet එකකුත් ගහලා ගියා නම් හරි. අපේ පීනස් අය ඕක තමයි කලේ.
    ------ Post added on Feb 3, 2021 at 11:20 PM
     
    Last edited:

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ෆයිසර් නම් මගේ යාලුවෙක් ගහගත්ත.දැන් ඌටයි උගේ අපාර්ට්මන්ට් එකේ තව දෙන්නෙක්ටයි නගින්නේ නැහැලු.දැන් මේ එන සිකුරාදා උන්ට ටෙස්ටින් වලට කෝල් කරලා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කඩෙන් ගන්නා එළවලු / පලතුරු පාවිච්චි කිරීමට පෙර විෂබීජ නාසනය කල හැකි ක්‍රමයක් තිබේද ??? (p.s. ඔයා ආවේ නැති උනාට ඔයාගේ කරවල ජොස්තර නම් නිතර ඇවිත් වැඩකට නැති වල්-පල් දාලා යනවා :lol::lol:)
    හොදට හෝදන්න ඉතින් ලුණු වතුර ටිකක් දාලා මද රස්නේ උණු වතුරෙන්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මූ කිරියෙන් එලවන්න ඕනි
    වැඩක් නෑ බං අයියේ. ඔය වගේ ඇටෙන්ශන් සීකර්ස්ලා කාලෙන් කාලෙට එළකිරියට එනවනේ. උන් ගෙදරට වැඩකුත් නෑ, රටට වැඩකුත් නෑ. උන් නිකන් අර හතු පිපෙනවා වගේ පුස්සවල්. ටග් ගාලා ආවා ආවට වඩා වේගෙන් නැතිවෙලා යනවා. ඔය වගේ පුහු චරිත වලට දෙන්න පුලුවන් හොඳම පිළිතුර ගනන් නොගෙන ඉන්න එක. අම්මට තාත්තට පොඩි කාලෙ ඉඳන් උගන්වපු ගුරුවරුන්ට හදන්න බැරි වෙච්ච එවුන් කොහොමද බං අපි හදන්නේ. ඒ මිනිස්සු මේ වගේ උන්ට පොඩි කාලේ ඇටෙන්ශන් දුන්නනම් මෙහෙම සෝශල් මීඩියා වලට ඇවිත් බයිලා ගහලා අවදානය හිඟා කන්නෙ නැහැනේ බං.
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    432
    705
    93
    අපි ගෙදරට ගෙන එන බඩු (එළවලු /පලතුරු/ පැකට් ජාති), ෆෝන් එක, පෑන්/පැන්සල්, ලිපිගොනු, ඇදන් යන ඇදුම් ආදිය මාර්ගයෙනුත් වයිරස් එක ගෙදරට එන්න පුළුවන් නේ. එළියේදී මාස්ක් දාල හිටියට ගෙදරදී මාස්ක් දාන්නේ නෑනේ. අර කියපු විදියකින් ගෙදරට ආපු වයිරස් එක ගෙදරදී මිනිහෙක්ගේ ඇගට යන්න පුළුවන් නේ ????
     
    • Like
    Reactions: Ridila™

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Mama panadeen biwuwa. Widala paya 4 Mata passe paya 6n 6ta aulakma na e nisa
    පැනඩීන් මමත් බිව්වා ඒ උනාට බං ඔය උඩ කිව්ව ටික එනවා කොහොමත්. නමුත් පැනඩීන් නිසා ඉක්මනට උණ බහිනවා. දිගටම ගනින් පැය 48 ක් යනකන්. පැය 6 න් 6 ට.

    ෆයිසර් නම් මගේ යාලුවෙක් ගහගත්ත.දැන් ඌටයි උගේ අපාර්ට්මන්ට් එකේ තව දෙන්නෙක්ටයි නගින්නේ නැහැලු.දැන් මේ එන සිකුරාදා උන්ට ටෙස්ටින් වලට කෝල් කරලා.
    කොවිශීල්ඩ් වලට නම් impotence වෙන්නෙ නෑ. 🙃
    ------ Post added on Feb 3, 2021 at 11:29 PM

    අපි ගෙදරට ගෙන එන බඩු (එළවලු /පලතුරු/ පැකට් ජාති), ෆෝන් එක, පෑන්/පැන්සල්, ලිපිගොනු, ඇදන් යන ඇදුම් ආදිය මාර්ගයෙනුත් වයිරස් එක ගෙදරට එන්න පුළුවන් නේ. එළියේදී මාස්ක් දාල හිටියට ගෙදරදී මාස්ක් දාන්නේ නෑනේ. අර කියපු විදියකින් ගෙදරට ආපු වයිරස් එක ගෙදරදී මිනිහෙක්ගේ ඇගට යන්න පුළුවන් නේ ????
    ඔව්.
    ------ Post added on Feb 3, 2021 at 11:29 PM
     
    • Like
    Reactions: dhanuconfi

    Anthurium

    Well-known member
  • May 15, 2017
    432
    705
    93
    කොරෝන හැදෙන්නේ නාසය /උගුර හරහා යන වයිරස් එකෙන් නම් වැක්සින් එක බොන එකක් විදියට එන්නේ නැත්තේ මොකද ??? ලේ වලට දුන්නම වේගයෙන් ප්‍රතිදේහ හැදෙනනිසාද ??
     
    • Like
    Reactions: Ridila™

    Let Me Go

    Junior member
  • Sep 27, 2019
    67
    31
    18
    ලංකාවේ ඩොසස් දෙකක් ගහන්නේ නැද්ද ? මේ ඔක්කොම එන්නේ දෙවෙනි එක ගැහුවට පස්සෙද ?
     
    • Like
    Reactions: Ridila™

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මේ පොන්නයා දොස්තර නෙවෙයි.මේකා කොත්තු ගහන එකෙක්.දැන් ඇටෙන්ඩන් වගේ ලෙඩ්ඩුන්ගේ පුක හෝදනවා.සමහරවිට ඇටෙන්ඩන් නිසා ආන්ඩුවේ එන්නත දෙන්න ඇති.ඉන්දියන් වැක්සින් එකේ මුන්ව වඳ කරන්න එකක් දාලා තියෙන්නේ.චීන්නුත් උන්ගේ ජනගහනය වඳ කරනවා. ඕකුන්ට කොහොමත් නගින්නේ නෑ එන්නත කාලයක් යනකොට ඒක ඩී.එන්.ඒ එකක් චිම්පන්සි වෛරසයක දාලා දෙන්නේ.මේකෙන් චිම්පන්සි ඩී.එන්.ඒ එකතු වෙනවා.
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    අපි ගෙදරට ගෙන එන බඩු (එළවලු /පලතුරු/ පැකට් ජාති), ෆෝන් එක, පෑන්/පැන්සල්, ලිපිගොනු, ඇදන් යන ඇදුම් ආදිය මාර්ගයෙනුත් වයිරස් එක ගෙදරට එන්න පුළුවන් නේ. එළියේදී මාස්ක් දාල හිටියට ගෙදරදී මාස්ක් දාන්නේ නෑනේ. අර කියපු විදියකින් ගෙදරට ආපු වයිරස් එක ගෙදරදී මිනිහෙක්ගේ ඇගට යන්න පුළුවන් නේ ????
    මාස්ක් එකෙන් කොරොනා අඩු වෙන්නේ නෑ.එලියට ගියා. බස් එක ඇල්ල්ලුවා.ආපහු මොකකට හරි මාස්ක් එක ඇල්ලුවා.බස් එකේ තිබ්බ කොරොනා මාස්ක් එකේ.
     
    • Like
    Reactions: Ridila™

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    TFS. අද පුෂ්පා මිස් දාලා තිබ්බා මාර්තු වල 30-60 අතර ඔක්කොටම වෑක්සීන් එක දෙනවා කියලා. පේන විදිහට පයිසර් එකේ සන්කූලතා අඩුයි වගේ. කොහොම වුනත් දෑන්වත් වෑක්සීන් එකට ප්‍රමුඛත්වය දෙන්න තීරණය වෙච්ච එක ලොකු දෙයක්, පෑණි, මුට්ටි පස්සේ යන්නේ නෑතිව
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    TFS. අද පුෂ්පා මිස් දාලා තිබ්බා මාර්තු වල 30-60 අතර ඔක්කොටම වෑක්සීන් එක දෙනවා කියලා. පේන විදිහට පයිසර් එකේ සන්කූලතා අඩුයි වගේ. කොහොම වුනත් දෑන්වත් වෑක්සීන් එකට ප්‍රමුඛත්වය දෙන්න තීරණය වෙච්ච එක ලොකු දෙයක්, පෑණි, මුට්ටි පස්සේ යන්නේ නෑතිව
    එච්චර වැක්සින් ඉන්දියාවට හදන්න බැරි වෙයි මාර්තු වෙනකොට.අර ලක්ෂ 3 ටෙස්ට් කරන්න දුන්න සෙට් එකක්.ඒකයි නිකන් ඉක්මනට දුන්නේ.ඉන්දියාවෙන් වැක්සින් ගන්න කාලයක් ඉන්න වෙනවා නිෂ්පාදනය වෙනකම්.ඒවා මෝඩයො වගේ හොස්පිටල් වල අය ගහ ගත්තා. පලවෙනි නිෂ්පාදන ලොට් එක ටෙස්ට් ලොට් එක.ඒවා ඉන්දියාව ගැහුවේ අඩු කුලේ අයට.සැනිටරි සේවකයන්ට.ඕනිනම් රෂියා ස්පුට්නික් වැකිස්න් ලක්ෂයක් ඉක්මනට නොමිලේ ගන්න පුලුවන්.ඒවා තාම ටෙස්ට් කරලා නැති නිසා නිකන් දෙයි.එංගලන්තේ පලවෙනි ලොට් එක ගැහුවේ වයසක අයට. ඒකත් ටෙස්ටින් වගේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කොරෝන හැදෙන්නේ නාසය /උගුර හරහා යන වයිරස් එකෙන් නම් වැක්සින් එක බොන එකක් විදියට එන්නේ නැත්තේ මොකද ??? ලේ වලට දුන්නම වේගයෙන් ප්‍රතිදේහ හැදෙනනිසාද ??
    නාසය, උගුර හරහා පෙනහලු වලට ඇටෑක් කරන්නේ. පෝලියෝ බොන වැක්සීන් එකක් තියෙන්නේ පෝලියෝ ඇටෑක් කරන්නෙ බඩවැල හරහා.

    obathuma use karanne mona mask da?? samahara aya 2 masks use karanawa dakala thiyanawa.
    මාත් දෙකක් දානවා බං. KN 95 යටින් දාලා සජිකල් මාස්ක් එකක් උඩින් දානවා.
    ------ Post added on Feb 4, 2021 at 7:44 AM

    Lankave ecmo machines kiyak thiyanavada. Pneumonia awoth poddak thiyala machine galawena secne ekak na thiyenna?
    ලංකාවේ ECMO තියෙන්නේ එකයි. කරාපිටියේ විතරයි. ECMO දානවා කියන්නෙ ඉතින් 90% ක් දුරට ගොඩ ඒමක් නෑ මචං.
    ------ Post added on Feb 4, 2021 at 7:46 AM
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    නාසය, උගුර හරහා පෙනහලු වලට ඇටෑක් කරන්නේ. පෝලියෝ බොන වැක්සීන් එකක් තියෙන්නේ පෝලියෝ ඇටෑක් කරන්නෙ බඩවැල හරහා.

    ඒත් ලේ වලින් දෙන antibody supply එක මදි නේ - අර barriers වල living cells ඇතුලෙ තියෙන වෛරස් ටික සුද්ද කොරන්න
    මාත් දෙකක් දානවා බං. KN 95 යටින් දාලා සජිකල් මාස්ක් එකක් උඩින් දානවා.
    ------ Post added on Feb 4, 2021 at 7:44 AM

    එතකොට කන් දෙකෙන් ඇතුලට යන වෛරස් - ඒවා කෙලින් ම උගුරේ නේ -

    අනේ උඹ වගේ මී හරකෙක්