Beth gattath tamunge arakshawa tamun balaganna one,beth mathama randenne nathiwa,mata hithena eka oya weda mahattayek nisa apita wada dewal dannawaneඒ මොන බම්බුව්කටද ?
එහෙනම් ඔය vaccine එකෙන් වැඩක් නෑනේBeth gattath tamunge arakshawa tamun balaganna one,beth mathama randenne nathiwa,
මම වෙද මහත්තයෙක් නෙවෙයි. නමුත් වෙදකම ටිකක් දන්නවා.mata hithena eka oya weda mahattayek nisa apita wada dewal dannawane
එහෙනම් ඔය vaccine එකෙන් වැඩක් නෑනේ
සිංහල වෙදකමෙන් ප්‍රතිශක්තිය හදාගනින් - side effect ඇත්තෙත් නෑනේHari dan uba mokadda karanna kiyanne ?
------ Post added on Feb 5, 2021 at 8:57 PMකොරෝනා වෛරසය මැඩලීම සදහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කළ ලද දේශීය ඖෂධයට ආයුධ දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතිය ලැබී ඇත.
කැබිනට් ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ මහතා අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ බව කියා සිටියේය.
මේ වන විටත් එම ඖෂධය ආහාර සංඝටකයක් ලෙස ලබාදීමේ අනුමැතිය ලබාදී ඇතැයිද ඔහු පැවසීය.
එනිසා ස්වාධීනව කැමති පුද්ගලයන් මෙම ඖෂධය ලබා ගැනීම වළක්වාලීමට අවස්ථාවක් නැතැයි ද ඔහු සදහන් කලේය.
https://lankacnews.com/කෑගල්ලේ-කොරෝනා-ඖෂධය-අනුම/
ධම්මිකගේ බෙහෙත මිනිසුන්ගෙන් හංගනවනේ. එතකොට ඕක අදාළ වෙන්නේ රජය බෙහෙත නිර්දේශ කලොත් පමණයි නේ. පළමු වෙනි සහ දෙවනි පරීක්ෂණ සාර්තකයි. නමුත් තුන් වෙනි පරීක්ෂණ වාර්තාව එලි කලේ නැහැනේ.
![]()
මේ තියෙන්නේ අප්පුලා සෙට් එක ලංකාවට එක එක පැණි හඳුවල දීපු කාලෙට පස්සේ ලංකාවේ කොරෝනා ලෙඩ්ඩු වැඩි වෙච්ච හැටි
------ Post added on Feb 5, 2021 at 8:57 PM
ධම්මිකගේ බෙහෙත මිනිසුන්ගෙන් හංගනවනේ. එතකොට ඕක අදාළ වෙන්නේ රජය බෙහෙත නිර්දේශ කලොත් පමණයි නේ. පළමු වෙනි සහ දෙවනි පරීක්ෂණ සාර්තකයි. නමුත් තුන් වෙනි පරීක්ෂණ වාර්තාව එලි කලේ නැහැනේ.
ඕක අදාළ වෙන්නේ, තුන් වෙනි වාර්තාව එලි කරලා, ඉන්පසු මේ බෙහෙත රෝහල් වල භාවිතා කලොත් පමනයි. එහෙම නේද?
ඇත්ත වහයෙන්ම මෙතන පෙන්වන්නේ ධම්මිකගේ බෙහෙත භාවිත නොකිරීමෙන් ඇති වුන පාඩුව.
Meanwhile in sri lanka
![]()
News Just In...
ඔබතුමා ඔය ඉදිරිපත් කලේ මුලු ලංකාවටම අයිති දත්ත නොවේද? වාහන තද බදය එක්ක මුලු ලංකාවෙන් 0.001% වගේ ප්‍රතිශතයකට ලැබෙන්න ඇති බෙහෙත.
සිංහල වෙදකමෙන් ප්‍රතිශක්තිය හදාගනින් - side effect ඇත්තෙත් නෑනේ
