Power Of Covid Vaccination

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    zWPBbkh.png
     
    • Haha
    Reactions: Elakiri Appachchi
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Beth gattath tamunge arakshawa tamun balaganna one,beth mathama randenne nathiwa,
    එහෙනම් ඔය vaccine එකෙන් වැඩක් නෑනේ
    mata hithena eka oya weda mahattayek nisa apita wada dewal dannawane
    මම වෙද මහත්තයෙක් නෙවෙයි. නමුත් වෙදකම ටිකක් දන්නවා.
     
    • Like
    Reactions: Aitne

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,726
    12,755
    113
    🤭

    WSaB4LH.png


    මේ තියෙන්නේ අප්පුලා සෙට් එක ලංකාවට එක එක පැණි හඳුවල දීපු කාලෙට පස්සේ ලංකාවේ කොරෝනා ලෙඩ්ඩු වැඩි වෙච්ච හැටි

    කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙදමහතාගේ කොවිඩ් 19 පැණි වට්ටෝරුව


    View attachment 105083

    xd.m.-dammika-bandara-2020.12.03-ii.jpg.pagespeed.ic.oYKwHnVN6R.jpg

    කොරෝනා වෛරසය මැඩලීම සදහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කළ ලද දේශීය ඖෂධයට ආයුධ දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතිය ලැබී ඇත.


    කැබිනට් ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ මහතා අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ බව කියා සිටියේය.


    මේ වන විටත් එම ඖෂධය ආහාර සංඝටකයක් ලෙස ලබාදීමේ අනුමැතිය ලබාදී ඇතැයිද ඔහු පැවසීය.


    එනිසා ස්වාධීනව කැමති පුද්ගලයන් මෙම ඖෂධය ලබා ගැනීම වළක්වාලීමට අවස්ථාවක් නැතැයි ද ඔහු සදහන් කලේය.

    https://lankacnews.com/කෑගල්ලේ-කොරෝනා-ඖෂධය-අනුම/
    ------ Post added on Feb 5, 2021 at 8:57 PM
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,059
    787
    113
    🤭

    WSaB4LH.png


    මේ තියෙන්නේ අප්පුලා සෙට් එක ලංකාවට එක එක පැණි හඳුවල දීපු කාලෙට පස්සේ ලංකාවේ කොරෝනා ලෙඩ්ඩු වැඩි වෙච්ච හැටි




    ------ Post added on Feb 5, 2021 at 8:57 PM
    ධම්මිකගේ බෙහෙත මිනිසුන්ගෙන් හංගනවනේ. එතකොට ඕක අදාළ වෙන්නේ රජය බෙහෙත නිර්දේශ කලොත් පමණයි නේ. පළමු වෙනි සහ දෙවනි පරීක්ෂණ සාර්තකයි. නමුත් තුන් වෙනි පරීක්ෂණ වාර්තාව එලි කලේ නැහැනේ.

    ඕක අදාළ වෙන්නේ, තුන් වෙනි වාර්තාව එලි කරලා, ඉන්පසු මේ බෙහෙත රෝහල් වල භාවිතා කලොත් පමනයි. එහෙම නේද?

    ඇත්ත වහයෙන්ම මෙතන පෙන්වන්නේ ධම්මිකගේ බෙහෙත භාවිත නොකිරීමෙන් ඇති වුන අති විශාල පාඩුව.
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,726
    12,755
    113
    ධම්මිකගේ බෙහෙත මිනිසුන්ගෙන් හංගනවනේ. එතකොට ඕක අදාළ වෙන්නේ රජය බෙහෙත නිර්දේශ කලොත් පමණයි නේ. පළමු වෙනි සහ දෙවනි පරීක්ෂණ සාර්තකයි. නමුත් තුන් වෙනි පරීක්ෂණ වාර්තාව එලි කලේ නැහැනේ.

    ඕක අදාළ වෙන්නේ, තුන් වෙනි වාර්තාව එලි කරලා, ඉන්පසු මේ බෙහෙත රෝහල් වල භාවිතා කලොත් පමනයි. එහෙම නේද?

    ඇත්ත වහයෙන්ම මෙතන පෙන්වන්නේ ධම්මිකගේ බෙහෙත භාවිත නොකිරීමෙන් ඇති වුන පාඩුව.
    Meanwhile in sri lanka😀😀

    ckPHNG6.jpg

    News Just In...


    🤭 🤭 🤭 🤭
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,059
    787
    113
    ඔබතුමා ඔය ඉදිරිපත් කලේ මුලු ලංකාවටම අයිති දත්ත නොවේද? වාහන තද බදය එක්ක මුලු ලංකාවෙන් 0.001% වගේ ප්‍රතිශතයකට ලැබෙන්න ඇති බෙහෙත.

    ඉන් අමතරව, බෙහෙත දවස් 3ක් ගන්න ඕනේ කියන්වනේ. ඒක වුනෙත් නැහැනේ.

    එතකොට ඔබතුමාගේ ඉදිරිපත් කිරීමෙන් ඔප්පු වෙන්නේ ධම්මිකගේ බෙහෙත භාවිත නොකිරීමෙන් ඇති වුන අති විශාල පාඩුව. එහෙම නේද?