Migrate wenna Australia hondai da? Monawada + and - Points

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,106
    113
    පොඩ්ඩක් ඉවසන්න. මට පස්සේ Emios ඇවිල්ල උත්තරේ දේවි.

    P.S.=කිව්වා වගේම උ ඇවිල්ල. :lol:
     
    Last edited:

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    රටවල් වල යන්න එපා බන්.ලංකාවේ ඉඳපන්.රට ගියාට වැඩක් නෑ. ෆෙයාර් වර්ක් ෆෙයාර් පේ එකක් නෑ. හම්බ කරන සල්ලි මෝගෙජ් එකට කාර් ලෝන් එකට අරවට මේවට ගියාම ඉතිරි සල්ලි ගෑස් බිල්,ඉලෙක්ට්‍රිසිටි බිල් වලට යනවා.අන්තිමට කාලා බීලා ඉන්න එක විතරයි.ලංකාව ඊට වඩා සිය දහස් ගුනයක් හොඳයි.මමත් ඇවිල්ල ලංකාවේ ජීවත් වෙන්න ඕන.සුද්දන්ගේ රට මට අල්ලන්නේ නෑ.ගැලපෙන්නේ නෑ.මෙහේ අපි ඉපදුනේ නෑ. ඉගෙන ගෙන නෑ. අපි ඉපදුනේ ඉගෙන ගත්තේ ලංකාවේ. ඒක නිසා මිනිහෙක්ට එක පාරක් විතරයි විභාගයක් පාස් වෙන්න ඕන. ඕන දෙයක් කරන්න ඕන.අලුත් රටකට ගියාම ඩ්‍රැයිවින් ටෙස්ට් එකේ ඉඳන් බබා වගේ ආපහු කරන්න ඕන.මේවා හියුමන් රයිට්ස් වයලේෂන්.මොන මගුලකටද ආපහු කරන්නේ.ජීවිතය අලුතෙන් පටන් ගන්න වෙනවා,මම ඇවිල්ල ගොන් වැඩක් කරේ.කරුමෙකට ආවේ.ලංකාවේ සල්ලි වලින් කකා බිබී වසර පහක් හිටියාජරා ලයිෆ් එකක්.යන්නම එපා.හුගක් එවුන් බොරුව කියන්නේ රටවල් ගැන උන්ට ලැජ්ජ නිසා.හරි ආදායම් කියන්නේ නෑඉ.බොරුවෙන් ඉන්නේ.ඇත්ත පිටරටක යන්න හිතන්නවත් එපා.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,447

    Ha
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,180
    29,845
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    බොරු කියන්න එපා. උඹට තියෙන්නේ ඉර්ශ්‍යාව.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Gama samaga pilisandaren ahala baluwada?

    visit ekakata awilla balala theeranaya karanna.