Depression?

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    උබ්ලා කවුරුහරි depression වලට බෙහෙත් අරන් තියෙනවද? recommend කරන්න පුලුවන් doctor කෙනෙක් ඉන්නවද?
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,111
    113
    Leasing World
    @hodakolla

    Ube life eka same cycle ekaka huru wela nam eka break karanna balanna.
    Depression gena pahu giya tike sahenna threads watuna. Manma daapuwa thiyenawa.

    Thanks mcn mention karata kalinuth mama thread dapu wlwwal wala godak aya PM dala tbba samahara aya personnaly kta kra ona wlwaka help ekak nm krnna plwn bn eke awlk na

    උබ්ලා කවුරුහරි depression වලට බෙහෙත් අරන් තියෙනවද? recommend කරන්න පුලුවන් doctor කෙනෙක් ඉන්නවද?

    ubata help krnna plwn sahenna ganakata mama udaw krla tynwa elakiri mage thread ehemath athi help ekak onnam PM ekak danna mcn
     
    • Like
    Reactions: planner123

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,688
    2,494
    113
    Bevery Hills-90210
    උබ කවදාවත් නොකරපු දේවල් ටිකක් කරපන් එක දිගට සති 2ක්. උදා- බයික් එකක් ඇරන් පලයන් පරිස්සමෙන් කොහෙ හරි. අඳුනන්නේ නැති උන් එක්ක කතා කරපන්. කොහෙ හරි ගිහින් හොඳට කාපන්. නාපන් එක එක දේවල් කරපන් අලුත් දෙයක්. කෙල්ලෙකුට හරි talk කරපන් දන්නේ නැති පැත්තකට ගිහින්. මියුසික් instrument එකක් play කරපන්. හැම පැයේම අලුත් දෙයක් කරපන්. උබේ comfort zone එක brake කරපන් හැකි හැම වෙලා වෙම.
    එක දිගට සති 02 කරොත් උබේ depression එක නැති වෙනවා.
     
    hkkasun

    Well-known member
  • Oct 19, 2014
    1,137
    396
    83
    යටිපතුල් උඩ 👣
    උබ කවදාවත් නොකරපු දේවල් ටිකක් කරපන් එක දිගට සති 2ක්. උදා- බයික් එකක් ඇරන් පලයන් පරිස්සමෙන් කොහෙ හරි. අඳුනන්නේ නැති උන් එක්ක කතා කරපන්. කොහෙ හරි ගිහින් හොඳට කාපන්. නාපන් එක එක දේවල් කරපන් අලුත් දෙයක්. කෙල්ලෙකුට හරි talk කරපන් දන්නේ නැති පැත්තකට ගිහින්. මියුසික් instrument එකක් play කරපන්. හැම පැයේම අලුත් දෙයක් කරපන්. උබේ comfort zone එක brake කරපන් හැකි හැම වෙලා වෙම.
    එක දිගට සති 02 කරොත් උබේ depression එක නැති වෙනවා.
    Meka try karala balapan.
     
    Mr.Doo

    Active member
  • Jul 14, 2014
    173
    105
    43
    උබ කවදාවත් නොකරපු දේවල් ටිකක් කරපන් එක දිගට සති 2ක්. උදා- බයික් එකක් ඇරන් පලයන් පරිස්සමෙන් කොහෙ හරි. අඳුනන්නේ නැති උන් එක්ක කතා කරපන්. කොහෙ හරි ගිහින් හොඳට කාපන්. නාපන් එක එක දේවල් කරපන් අලුත් දෙයක්. කෙල්ලෙකුට හරි talk කරපන් දන්නේ නැති පැත්තකට ගිහින්. මියුසික් instrument එකක් play කරපන්. හැම පැයේම අලුත් දෙයක් කරපන්. උබේ comfort zone එක brake කරපන් හැකි හැම වෙලා වෙම.
    එක දිගට සති 02 කරොත් උබේ depression එක නැති වෙනවා.
    meka hariyatma hari machan. beheth thaawakalikai...