@hodakolla
Ube life eka same cycle ekaka huru wela nam eka break karanna balanna.
Depression gena pahu giya tike sahenna threads watuna. Manma daapuwa thiyenawa.
උබ්ලා කවුරුහරි depression වලට බෙහෙත් අරන් තියෙනවද? recommend කරන්න පුලුවන් doctor කෙනෙක් ඉන්නවද?
Meka try karala balapan.උබ කවදාවත් නොකරපු දේවල් ටිකක් කරපන් එක දිගට සති 2ක්. උදා- බයික් එකක් ඇරන් පලයන් පරිස්සමෙන් කොහෙ හරි. අඳුනන්නේ නැති උන් එක්ක කතා කරපන්. කොහෙ හරි ගිහින් හොඳට කාපන්. නාපන් එක එක දේවල් කරපන් අලුත් දෙයක්. කෙල්ලෙකුට හරි talk කරපන් දන්නේ නැති පැත්තකට ගිහින්. මියුසික් instrument එකක් play කරපන්. හැම පැයේම අලුත් දෙයක් කරපන්. උබේ comfort zone එක brake කරපන් හැකි හැම වෙලා වෙම.
එක දිගට සති 02 කරොත් උබේ depression එක නැති වෙනවා.
meka hariyatma hari machan. beheth thaawakalikai...උබ කවදාවත් නොකරපු දේවල් ටිකක් කරපන් එක දිගට සති 2ක්. උදා- බයික් එකක් ඇරන් පලයන් පරිස්සමෙන් කොහෙ හරි. අඳුනන්නේ නැති උන් එක්ක කතා කරපන්. කොහෙ හරි ගිහින් හොඳට කාපන්. නාපන් එක එක දේවල් කරපන් අලුත් දෙයක්. කෙල්ලෙකුට හරි talk කරපන් දන්නේ නැති පැත්තකට ගිහින්. මියුසික් instrument එකක් play කරපන්. හැම පැයේම අලුත් දෙයක් කරපන්. උබේ comfort zone එක brake කරපන් හැකි හැම වෙලා වෙම.
එක දිගට සති 02 කරොත් උබේ depression එක නැති වෙනවා.