අපේ උන්ගේ ගේම් හැදිල්ල

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,855
    1
    15,178
    113
    ඇයි බන් ලන්කාවෙ උන් තමන්ගෙ පලවෙනි ගේම් එකම විදියට AAA ටයිටල් ගහන්න හදන්නෙ. ඇයි ඒ ක්ම්පැනි වල මැනේජ්මනට් එකට මෙච්චර පොඩි දෙයක්වත් තේරෙන්නෙ නැත්තෙ. ට්‍රිපල් ඒ ටයිටල් උනාම කොච්චර ඇඩ්වාන්ස් වෙන්න ඕනෙද NPC AI එකේ ඉඳන්. මොකද ක්ම්පෙයා වෙන්නෙ අනිත් ට්‍රිපල් ඒ ගේම් එක්ක. තමන්ගේ ටීම් එක පොඩිනම් දැනගන්න ඕනේ මුලින්ම Indie ගේම්ස් ගහල පස්සෙ ටික ටික තමන්ගෙ ගේම් එක ඇඩ්වාන්ස් කරන්න. ඉන්දියාවෙ ඩෙවෙලොපර් දැන් කරන්නෙ එහෙම. චීන්නු වගේ හොඳ කැපිටල් එකක් එකපාර දෙන්න පුලුවන්නම් අර WuKong වගේ ගේම් හදන්න පුලුවන් වේවි. එහෙම බැරිනම් LIMBO වගේ ඒව හදන ඕනෙ. මොකද ගේම් එකක් ගනිද්දි ගේම් එක හැදුව කොම්පැනි එකේ රපියුටේශන් එක මිනිස්සුන් බලනව. නෝ මෑන්ස් ස්කයි කියන්නෙත් පොඩි ටීම් එකක් හැදුව ගේම් එකක්. ලෝන්ච් එකේදි කෙලවගත්තට දැන් ඒක දැනටමත් දුවන හොඳම ගේම් එක. නෝ මෑන් ස්කයි හදන්න කලින් උන් පුලුවන් තරම් ඉන්ඩි ගේම් හැදුව. එක්ස්පීරියන්ස් ගත්ත. ඉන්දියාවෙත් සමහර උන් මේ මෝඩ ට්‍රිපල් ඒ වැඩේ කරනව ඒත් Raji හැදුව ක්ම්පැනි එක හරි පාරෙ යනව

    මේ තියෙන්නේ චීන්නු හදපු ගේම් එකක්

    මේ තියෙන්නෙ ඉන්දියාවේ හදපු ගේම් එකක්

    මෙන්න අපේ උන්ගෙ ඒවා

    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නීරො එකේ ඩයලොග් චොර, ගැම්මක් නෑ.
    අපි ආමි එකේ කෙල්ලො යකො කියන එකා මහ ලොන්තයෙක් වගේ, ගැම්මක් නෑ, ඉඩම් ආරවුලකට බීලා රණ්ඩු වෙනවා වගේ.
    මේකෙ ඩිවලොපර්ලා COD ප්ලෙ කරපු නැති උන් වගේ
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,855
    1
    15,178
    113
    නීරො එකේ ඩයලොග් චොර, ගැම්මක් නෑ.
    අපි ආමි එකේ කෙල්ලො යකො කියන එකා මහ ලොන්තයෙක් වගේ, ගැම්මක් නෑ, ඉඩම් ආරවුලකට බීලා රණ්ඩු වෙනවා වගේ.
    මේකෙ ඩිවලොපර්ලා COD ප්ලෙ කරපු නැති උන් වගේ
    Ow eeta wada thaathwika wenna one. Dialog witharak nemei Animation, 3d Quality, NPC AI okkoma chora wage. ewa hariyata ganna berinam limbo wage podi game hadala experience ganna thibba. aparade kaale saha salli.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඕව අපේ රටේ උන්ට තේරෙන්නෙ නෑ බං.

    උදාහරණයක් අරන් පෙන්නුවොත්
    මේ ත්‍රෙඩ් එකේ කියල තියන දෙයින් මට තේරුණේ
    "ලෝන්ච් එකේදි කෙලවගත්ත"
    කියන එක විතරයි. ඒ වගේ තමයි ඉතිං..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Ow eeta wada thaathwika wenna one. Dialog witharak nemei Animation, 3d Quality, NPC AI okkoma chora wage. ewa hariyata ganna berinam limbo wage podi game hadala experience ganna thibba. aparade kaale saha salli.
    ඔව් ඒවත් නප්පෙටම චොර
    ඒත් ඩයලොග් එක හරියට දාන්න තිබුනා මුන්ට. බලකො අර මිෂන් එක එකස්ප්ලෙන් කරන එක. කසිප්පු කාරයො සිල්ලර බඩු කඩයක් කඩන්න යනවා වගේනෙ
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,855
    1
    15,178
    113
    ඔව් ඒවත් නප්පෙටම චොර
    ඒත් ඩයලොග් එක හරියට දාන්න තිබුනා මුන්ට. බලකො අර මිෂන් එක එකස්ප්ලෙන් කරන එක. කසිප්පු කාරයො සිල්ලර බඩු කඩයක් කඩන්න යනවා වගේනෙ
    ewa weda karana devs lama karanawa aththi. :lol: podi malli chooti malli wage doublak ganna salli ithuru karaganna thibba scope eka poddak practrical karanam
     
    • Like
    Reactions: TNHM

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ewa weda karana devs lama karanawa aththi. :lol: podi malli chooti malli wage doublak ganna salli ithuru karaganna thibba scope eka poddak practrical karanam
    wTyR0zh.png

    Commnt blpnko.
    Rawana ponnayo target krla hadanne.
    Un jiwitheta game eka Salli deelanmngnna ekk na.
     
    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    නීරො එකේ ඩයලොග් චොර, ගැම්මක් නෑ.
    අපි ආමි එකේ කෙල්ලො යකො කියන එකා මහ ලොන්තයෙක් වගේ, ගැම්මක් නෑ, ඉඩම් ආරවුලකට බීලා රණ්ඩු වෙනවා වගේ.
    මේකෙ ඩිවලොපර්ලා COD ප්ලෙ කරපු නැති උන් වගේ
    සුද්දො කෑගහද්දි වගේ අපේ උන් සින්හලෙන් කෑගහ්ද්දි ගැම්මක් නෑ තමයි

    මේක බලහන් තනියෙන් එකෙක් හදන්නෙ කිසිම prior game developing experience එකක් නැතුව. Game එක හදන්නෙ Dream කියන platform එකේ. ඒකත් එකතරා විදියක ගේම් එකක්, PS4 වලට එන්නෙ. developing skills නැති උන්ට වුනත් හදන්න පුලුවන්

    ------ Post added on Feb 9, 2021 at 12:04 PM
     
    • Like
    Reactions: TNHM and hancok

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,855
    1
    15,178
    113
    සුද්දො කෑගහද්දි වගේ අපේ උන් සින්හලෙන් කෑගහ්ද්දි ගැම්මක් නෑ තමයි

    මේක බලහන් තනියෙන් එකෙක් හදන්නෙ කිසිම prior game developing experience එකක් නැතුව. Game එක හදන්නෙ Dream කියන platform එකේ. ඒකත් එකතරා විදියක ගේම් එකක්, PS4 වලට එන්නෙ. developing skills නැති උන්ට වුනත් හදන්න පුලුවන්

    ------ Post added on Feb 9, 2021 at 12:04 PM

    mekath quality ape unge ewata wada.
    Podiyata hari deyak me podi rate manussayek kaloth ubalata quality madi hoda madi gammak na wage kathandara godai. game eka hari nattan ubata nogaha idapan. mada gahanna epa. ona deyak mulin patanganne podiyata thama. balan inna barinam COD gahala nidaganin
    podiyata patangannawa kiyanne okata nemei. Oka thamange limitation nodena boruwata push karana eka

    meka balahan

    First game of Hello Games

    12 years later

    ------ Post added on Feb 9, 2021 at 12:17 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,360
    100,234
    113
    යක්ක පුත්තු එහෙම තමා

    Podiyata hari deyak me podi rate manussayek kaloth ubalata quality madi hoda madi gammak na wage kathandara godai. game eka hari nattan ubata nogaha idapan. mada gahanna epa. ona deyak mulin patanganne podiyata thama. balan inna barinam COD gahala nidaganin
    පොඩියට කරල ෆිනිශ් කරන එකයි පොඩි රිසෝස් ටිකකින් භාගෙට ලොකු එකක් හදන එකයි දෙකක් කියල ඌ කියන්නෙ.
    ------ Post added on Feb 9, 2021 at 12:52 PM
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ල0කාවෙ එවුන් ගෙම් හදන්න හදන්නේ කාලෙකට කලින් හදලා ඉවර කරපු අවුට් ඩෙට් වෙච්ච තිම් එකකට
    නිරො කියලා හැදුවත් කන්චායුද හැදුවත් ඔක්කොම අවුට් ඩෙටඩ් තිම්ස් ... හරි යට නිකන් කොඩ් ගහපු එකෙක්ට ඩෙල්ටා ෆොස් දිලා වැඩක් නැහ් නේ
    පොඩි හරි දෙයක් අලුත් දෙයක් කරන්නහ් ඔනි ...
     
    • Like
    Reactions: TNHM and hancok

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113
    මැනේජ්මනට් එකට මෙච්චර පොඩි දෙයක්වත් තේරෙන්නෙ නැත්තෙ

    පිස්සුද? උඹට තමයි තේරිලා නැත්තේ.

    ලංකාවේ ගේම් එකක් හැදුවොත් EA, Activision, Ubisoft, CDPR පුකෙන් යන්න දෙන සුපිරි AAA title එකක්. කාර් එකක් හැදුවොත් ferrari, lambo, mclaran පුකෙන් යන්න දෙන hypercar එකක්.උබ හිතන්නේ ඕවගේ management එක ඔය බයිලා විස්වාස කරනවා කියලද?

    පිස්සුද යකෝ. උනුත් දන්නවා සිංහලු ඔය game වත් කාර් වත් සල්ලි දීල ගන්නේ නැති බව. මුන්ව චුන් කරලා publicity එකක් ගන්න තමයි ඕවා කරන්නේ.

    PR project වලට ඇත්තටම හදන නොහදන එකෙන් වැඩක් නැනේ. හදනවා කියන එක තමයි වැදගත්.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,194
    11,219
    113
    Forest
    Lankawe game hadanne popular wenna misak game hadala wikunanna oniwata newe. Super Mario wage ekakwath ape un hadanne na. Kohen hari game engine ekak hoyagannawa world eka anda gobba story ekak gahuwa gahanna oni kamata inpasse nikan henama scene eka wage market karanawa. Ape un jaathikathwayen alaleee gihin game eke guna wayala salli deela aragena passe amma muththa mathak karanawa. Arun inpasse software company ekak hadagena codes liyanawa