ඇයි බන් ලන්කාවෙ උන් තමන්ගෙ පලවෙනි ගේම් එකම විදියට AAA ටයිටල් ගහන්න හදන්නෙ. ඇයි ඒ ක්ම්පැනි වල මැනේජ්මනට් එකට මෙච්චර පොඩි දෙයක්වත් තේරෙන්නෙ නැත්තෙ. ට්‍රිපල් ඒ ටයිටල් උනාම කොච්චර ඇඩ්වාන්ස් වෙන්න ඕනෙද NPC AI එකේ ඉඳන්. මොකද ක්ම්පෙයා වෙන්නෙ අනිත් ට්‍රිපල් ඒ ගේම් එක්ක. තමන්ගේ ටීම් එක පොඩිනම් දැනගන්න ඕනේ මුලින්ම Indie ගේම්ස් ගහල පස්සෙ ටික ටික තමන්ගෙ ගේම් එක ඇඩ්වාන්ස් කරන්න. ඉන්දියාවෙ ඩෙවෙලොපර් දැන් කරන්නෙ එහෙම. චීන්නු වගේ හොඳ කැපිටල් එකක් එකපාර දෙන්න පුලුවන්නම් අර WuKong වගේ ගේම් හදන්න පුලුවන් වේවි. එහෙම බැරිනම් LIMBO වගේ ඒව හදන ඕනෙ. මොකද ගේම් එකක් ගනිද්දි ගේම් එක හැදුව කොම්පැනි එකේ රපියුටේශන් එක මිනිස්සුන් බලනව. නෝ මෑන්ස් ස්කයි කියන්නෙත් පොඩි ටීම් එකක් හැදුව ගේම් එකක්. ලෝන්ච් එකේදි කෙලවගත්තට දැන් ඒක දැනටමත් දුවන හොඳම ගේම් එක. නෝ මෑන් ස්කයි හදන්න කලින් උන් පුලුවන් තරම් ඉන්ඩි ගේම් හැදුව. එක්ස්පීරියන්ස් ගත්ත. ඉන්දියාවෙත් සමහර උන් මේ මෝඩ ට්‍රිපල් ඒ වැඩේ කරනව ඒත් Raji හැදුව ක්ම්පැනි එක හරි පාරෙ යනව
මේ තියෙන්නේ චීන්නු හදපු ගේම් එකක්
මේ තියෙන්නෙ ඉන්දියාවේ හදපු ගේම් එකක්
මෙන්න අපේ උන්ගෙ ඒවා
මේ තියෙන්නේ චීන්නු හදපු ගේම් එකක්
මේ තියෙන්නෙ ඉන්දියාවේ හදපු ගේම් එකක්
මෙන්න අපේ උන්ගෙ ඒවා
Last edited:
podi malli chooti malli wage doublak ganna salli ithuru karaganna thibba scope eka poddak practrical karanam