mee munge video walata game eun hena sup ekak denawada koheda ban balapanko hena set ekk innawane
lankawata loku gann hamba wenna kiyala ahala thiyanawa attada danne naa mona unath game eun unta hena aadaree paatai eeminissunta salli denawada naddanam danne naa ithinPatta ganan hamba karanwa athi yako
මුන්ගේ කිසිම දෙයක් ආටිෆිෂල් නෑ. හැමදේම නැචුරල්. ඒකයි මුන් මෙච්චර හිට් වුනේ,
Sirawataමුන්ගේ කිසිම දෙයක් ආටිෆිෂල් නෑ. හැමදේම නැචුරල්. ඒකයි මුන් මෙච්චර හිට් වුනේ,
mee munge video walata game eun hena sup ekak denawada koheda ban balapanko hena set ekk innawane
lanakwe mun max monthly adsense set wenne 1000-1500 wagee. oya koti ganane mehe adsense walin gewanne na bung. sponsor walin nam puluwan gamak gahannaPatta ganan hamba karanwa athi yako
ඔව් බන් එක එකාගෙන් බඩු ගත්තමත් (කැමරා , කම්පියුටර් ) උන්ගෙ පදේට නටන්න වෙන සීන් එකක් එනවා. ගොඩක්ම වෙන්නෙ වෙන වෙන එවුන් උන්ගේ ජනප්‍රියත්වයෙන් ප්‍රයෝජන ගන්න හදන එක.බොරු කියන්න ඕනේ නැහැ නේ, මට නම් දැන් හිතෙනවා මුන් ගේත් ad එක වැඩි වීගෙන එන්නේ කියල.
අනික මුන් මේකට වියදම් කරන විදිහට කිසිම profit එකක් නැතිව ඇති. එකත් ඉස්සරහට problem එකක් වෙනවා.
අපරාදේ, මුන් ඉස්සර අහිංසක විදිහට කරපු මුල්ම video වලට මම හරි අසයි.