Hackytechie

Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    බොරු කියන්න ඕනේ නැහැ නේ, මට නම් දැන් හිතෙනවා මුන් ගේත් ad එක වැඩි වීගෙන එන්නේ කියල.
    අනික මුන් මේකට වියදම් කරන විදිහට කිසිම profit එකක් නැතිව ඇති. එකත් ඉස්සරහට problem එකක් වෙනවා.

    අපරාදේ, මුන් ඉස්සර අහිංසක විදිහට කරපු මුල්ම video වලට මම හරි අසයි.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    බොරු කියන්න ඕනේ නැහැ නේ, මට නම් දැන් හිතෙනවා මුන් ගේත් ad එක වැඩි වීගෙන එන්නේ කියල.
    අනික මුන් මේකට වියදම් කරන විදිහට කිසිම profit එකක් නැතිව ඇති. එකත් ඉස්සරහට problem එකක් වෙනවා.

    අපරාදේ, මුන් ඉස්සර අහිංසක විදිහට කරපු මුල්ම video වලට මම හරි අසයි.
    ඔව් බන් එක එකාගෙන් බඩු ගත්තමත් (කැමරා , කම්පියුටර් ) උන්ගෙ පදේට නටන්න වෙන සීන් එකක් එනවා. ගොඩක්ම වෙන්නෙ වෙන වෙන එවුන් උන්ගේ ජනප්‍රියත්වයෙන් ප්‍රයෝජන ගන්න හදන එක.
     
    • Like
    Reactions: thanush000

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,446
    113
    Wasthilath patan gaththu kale sira video tikak damma. Rattath ehemai. Janapriya wenna gaththama chora una. Muntath ehema weida danne na.
     
    • Like
    Reactions: thanush000

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,071
    1
    31,613
    113
    - උඩරට -
    කොහොම උනත් බාෂාව හැසිරවීම අතින් විනී ලා අනිත් හැමෝටම වඩා ඉදිරියෙන් ඉන්නවා කියලා මට නම් හිතෙන්නේ.
    වස්තිලා බලපන් කරන්නේ කුනුහරුප සීන්..
     
    • Like
    Reactions: thanush000