BTC බැස්සත් කලින් සැරේ වගේ බහින එකක් නෑ. 30,000න් උඩ ගත්ත උන් අඩුව දෙන එකක් නෑ නේ මොනව උනත් කලින් ගත්ත උන් නම් දැන් විකුනනවා, 30,000 න් උඩ ගත්ත ගාන වැඩිනම් තව උඩ යයි තමා :)