Btc walata hknnei yanne

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,854
    3,874
    113
    USA
    BTC බැස්සත් කලින් සැරේ වගේ බහින එකක් නෑ. 30,000න් උඩ ගත්ත උන් අඩුව දෙන එකක් නෑ නේ මොනව උනත්
    කලින් ගත්ත උන් නම් දැන් විකුනනවා, 30,000 න් උඩ ගත්ත ගාන වැඩිනම් තව උඩ යයි තමා :)
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    කලින් ගත්ත උන් නම් දැන් විකුනනවා, 30,000 න් උඩ ගත්ත ගාන වැඩිනම් තව උඩ යයි තමා :)

    ඔව් බන් උඩ යයි මාත් හිතන්නෙ. ඒ උනාට මීට වඩා නොගියොත් හොදයි.
     
    • Like
    Reactions: navinnuwan

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,854
    3,874
    113
    USA
    ටොප් එකේදී දීල අය ගන්න
    එක තමා බන් මම බැලුවේ, දැන් නම් අවුල් වගේ අය නම් උඩට යයිද කියලා සුවර් නැ බන්,