Scenario: Bulb A එක හැම වෙලේම පත්තුවෙලා තියෙනවා. Bulb B එක ON කරපුවහම, Bulb A එක OFF වෙන්න ඕනේ. මේකට සෙට් වෙන relay එකක් කියන්න පුලුවන්ද?
Thanks
මචං වාහනයකට සෙට් කරන්න. දන්න මොඩල් නම්බර් එකක් එහෙම නැද්ද?5 pin relay
ThanksBump
වෝල්ට් 12 පින් 5 රිලේ එකක් කියල ඉල්ලන්න.Thanks
මචං වාහනයකට සෙට් කරන්න. දන්න මොඩල් නම්බර් එකක් එහෙම නැද්ද?
Thanks
එල එල.
Single Pole Double Throw switch...View attachment 112751
Scenario: Bulb A එක හැම වෙලේම පත්තුවෙලා තියෙනවා. Bulb B එක ON කරපුවහම, Bulb A එක OFF වෙන්න ඕනේ. මේකට සෙට් වෙන relay එකක් කියන්න පුලුවන්ද?
Relay ekak thamai wadeta set wenne. @PHBhagya kiwwa wage 5 pin eka wadeta hodatama set wenawa.Single Pole Double Throw switch...