Relay එකක්

rarabhagya

Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    Screenshot 2021-02-11 at 12.16.09 pm.png


    Scenario: Bulb A එක හැම වෙලේම පත්තුවෙලා තියෙනවා. Bulb B එක ON කරපුවහම, Bulb A එක OFF වෙන්න ඕනේ. මේකට සෙට් වෙන relay එකක් කියන්න පුලුවන්ද?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    Thanks


    මචං වාහනයකට සෙට් කරන්න. දන්න මොඩල් නම්බර් එකක් එහෙම නැද්ද?


    Thanks
    වෝල්ට් 12 පින් 5 රිලේ එකක් කියල ඉල්ලන්න.
    මේ තියෙන්නෙ වයරින් ඩයොග්‍රම් එක
    Screenshot_2021_0211_182300.jpg