ශ්‍රි ලංකාවේ පළමු කැසට් සංගීත ඇල්බමය [Mp3 320kbps]

RIU

Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    නැ එක පස්සෙ ආවේ,සිංදුත් තිබ්බෙ 4 ද කොහෙද එකේ,මාගේ ගාව තිබුනා එ කැසට් එක,ජිප්සිස්ලට තිබුනානේ එ කට්ටිය නමින්ම රේකොර්ඩ් ලෙබල් එකක්,එ කාලේ හැටියට හොඳම ස්‍ටුඩියෝ එකකුත් තිබුනා,ගොඩක් අයගේ ඇල්බම්ස් සුනිල්ලා කලා-එ අයගේ මාස්ටර් ටෙප්ස් ගොඩක් ටෝරානා සහ කේ එන් ඩි එන්ටර්ප්‍රයිසස් එකෙන් පස්සෙ ගත්ත වහනකොට.

    2WrFeiI.jpg
    ඔව් සින්දු 4ක් තමයි ඒකේ තිබ්බේ

    මේ ජාතියේ එවා ගැන නෙද කියන්නෙ ? නාමල් ගේ ඔක්කොම කැසට් තියනව,නමුත් පුස් අරින්න මාසයක් යනව මෙවගේ

    AVHiTtS.jpg
    පට්ට collection එකක්නේ
    ------ Post added on Feb 11, 2021 at 7:35 PM
     
    • Love
    Reactions: 001flyD

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,644
    3,348
    113
    Bandarawela
    මේවා දැක්කත් පට්ට ආසාවක් ඇති වෙන්නේ.

    මචං පුළුවන් වෙච්ච කාලෙක ඔය යොහාන් අර්ජුනගේ සිංදු ටික දෙනවද.
    මම පොඩි කාලේ යොහාන් අයියව දන්නවා. මාර මනුස්සයෙක්, අකාලයේ නැතු උනා අපරාදේ.
    දියතලාව පැත්තේද එයා ? පොඩි කාලේ අහල තියෙනවා කතාව.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    සිංදුත් තිබ්බෙ 4 ද කොහෙද එකේ
    hapoi aththada?

    wenna athi api podikale sindu 16kma thiyenawa kiyala kasat sahenna market kala.

    මේ ජාතියේ එවා ගැන නෙද කියන්නෙ ? නාමල් ගේ ඔක්කොම කැසට් තියනව,නමුත් පුස් අරින්න මාසයක් යනව මෙවගේ

    AVHiTtS.jpg
    marune. ai appuwath e kale kunuharupa sindu dala kaset gahuwane.
    ------ Post added on Feb 11, 2021 at 8:04 PM
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara

    සිංදු 16ක් ගහල ඉස්සෙල්ලාම කැසට් එකක් කලේ ටෝරානා අයතනයෙන් 1994 දි,එ කැලරන්ස් විජේවර්ධනයන් ගේ මේ කැසට් එක,ඔය මුලින් තියෙන්නෙ ඉස්සෙල්ලාම ආපු එක දෙවනියට තියෙන්නෙ කවරේ වෙනස් කරල පස්සෙ ආපු එක,එ කැසට් එකෙන් පස්සෙ තමයි අනික් කට්ටියත් 16 ගහන්න ගත්තෙ,ටෝරාන අයතනයේ පළවෙනි කැසට් එකත් මේක තමයි......ඔව් කොපි කඩේ අප්පුවාගේ කැසට් වලටත් පිස්සුවත් තිබුනා සමහර අයට හා

    zggtCrj.jpg

    මේවා දැක්කත් පට්ට ආසාවක් ඇති වෙන්නේ.

    මචං පුළුවන් වෙච්ච කාලෙක ඔය යොහාන් අර්ජුනගේ සිංදු ටික දෙනවද.
    මම පොඩි කාලේ යොහාන් අයියව දන්නවා. මාර මනුස්සයෙක්, අකාලයේ නැතු උනා අපරාදේ.
    ela machan mama sudda karapuwama dennamko,time ekak thama machan mewata natthe,kohoma hari karanna one
    ------ Post added on Feb 11, 2021 at 8:19 PM
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,792
    2
    115,768
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පෙර එක දවසක සඳ නැති සවසක මම ආසම සින්දුවක්.. 💙

    මේ ඇල්බම් එකේ (CD) සින්දු කිහිපයකට ඉලෙක්ට්‍රෝනික් ඩ්‍රම් සෙට් එකක් පාවිච්චි කරල තියෙන්නෙ..සමහරවිට 90 මුල කරපු ඒව වෙන්ඩ ඇති.
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,542
    4,314
    113
    මේ ජාතියේ එවා ගැන නෙද කියන්නෙ ? නාමල් ගේ ඔක්කොම කැසට් තියනව,නමුත් පුස් අරින්න මාසයක් යනව මෙවගේ

    AVHiTtS.jpg
    upload carapanco bn
     
    • Like
    Reactions: 001flyD

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    මේ ජාතියේ එවා ගැන නෙද කියන්නෙ ? නාමල් ගේ ඔක්කොම කැසට් තියනව,නමුත් පුස් අරින්න මාසයක් යනව මෙවගේ

    AVHiTtS.jpg
    මගේ අම්මෝ කැසට් තොගේ ....

    අඩේ එකක් රුපියල් සීයක් උනාද ඒ කාලේ
    පැට්‍රොල් ලීටරයකුත් රුපියල් 20 ක් වත් නෑ නේ
     
    • Like
    Reactions: 001flyD and kinkon

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,342
    1
    4,030
    113
    At that time , few people who were abroad in Uk, us, Aust used to request them and we posted . Old songs later came through Eranga-Tharanga (something like that?) logo and think it also belonged to Tharanga. Intially they were Rs. 50 and this is more than Rs 500 -1000 now. The quality of the cassettes were very poor(not the songs) and most of them played less than one hour too. Few years on Singlanka came to the front with new songs and cassette albums and they were priced same but they did marketing with nice pictures and stayed for a long time and even did first CDs at that time Torana was only doing English songs recording (copying). They did not do a single cassette but entirely thrived on copyright violation business. In fact they continued this even to their shop at Magistic City (this is still there ) in 1990s . At that place while selling sinhala and english cDs done by others (eg Singlanka) they undertook to burn CDs for a price . This was immediately stopped when they started their first CD in 1993?(year not sure)
    Irony is now Torana is forefront of Copyright battle and even filed actions against copyrights of their albums.
    It is worth for some person to do a proper research on this subject as we hardly see a cassette or 2 in one now.(most popular brand was National(now Panasonic) and next Sanyo., Unic (Upali product with NEC of japan)
     
    • Like
    Reactions: 001flyD

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මේවා දැක්කත් පට්ට ආසාවක් ඇති වෙන්නේ.

    මචං පුළුවන් වෙච්ච කාලෙක ඔය යොහාන් අර්ජුනගේ සිංදු ටික දෙනවද.
    මම පොඩි කාලේ යොහාන් අයියව දන්නවා. මාර මනුස්සයෙක්, අකාලයේ නැතු උනා අපරාදේ.
    මගෙත් ලිස්ට් එක දැක්ක ගමන් ඇහැ ගියේ යොහාන් අර්ජුනගේ කැසට්පිස් එකට ආසම ගායකයෙක් වටින මනුස්සයෙක් පුළුවන් නම් සුද්ද කරල record කරල upload කරපංකෝ බන්.
     
    • Love
    Reactions: janitht and 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    At that time , few people who were abroad in Uk, us, Aust used to request them and we posted . Old songs later came through Eranga-Tharanga (something like that?) logo and think it also belonged to Tharanga. Intially they were Rs. 50 and this is more than Rs 500 -1000 now. The quality of the cassettes were very poor(not the songs) and most of them played less than one hour too. Few years on Singlanka came to the front with new songs and cassette albums and they were priced same but they did marketing with nice pictures and stayed for a long time and even did first CDs at that time Torana was only doing English songs recording (copying). They did not do a single cassette but entirely thrived on copyright violation business. In fact they continued this even to their shop at Magistic City (this is still there ) in 1990s . At that place while selling sinhala and english cDs done by others (eg Singlanka) they undertook to burn CDs for a price . This was immediately stopped when they started their first CD in 1993?(year not sure)
    Irony is now Torana is forefront of Copyright battle and even filed actions against copyrights of their albums.
    It is worth for some person to do a proper research on this subject as we hardly see a cassette or 2 in one now.(most popular brand was National(now Panasonic) and next Sanyo., Unic (Upali product with NEC of japan)
    yes Torana committed many copyright violations on music and audiovisual works between the early 80s and the mid 90s ------had several lawsuits....(I have some pirate cassettes Duplicated by TR). let's not talk about them here.With regard to Singlanka;Ananda Ganegoda started the company in 1980 with the assistance of legendary Clarance Wijewardana and their first cassette was S801001C Milton Mallawaracchi..The label you're referring to is Ranga,not Eranga - (I have attached a Pic) ...

    How is my Bedside Radio, Its a National Panasonic ??

    eJO69tb.jpg

    Ranga Label

    4pgO7e6.jpg

    First Singlanka Cassette 1980

    ky0Sxgf.jpg

    One of my National Panasonic Radios

    MEKA APITA DOWNLOAD KARANNA WIDIYAK NADDA?
    meke mage gawa Mp3 tika na machan,Pavane CD ekath na ma gawa mata mathaka widiyata,oka net eke nam thiyanawa
    ------ Post added on Feb 11, 2021 at 11:36 PM

    Patta bro!

    Mchn link eka wada ndda?
    wada machan
    ------ Post added on Feb 11, 2021 at 11:38 PM

    ayi bn open caranna bari
    puluwan ne machan
    ------ Post added on Feb 11, 2021 at 11:38 PM
     
    Last edited: