Electronics Device help

John Napier

Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    ඔටෝ රෙකෝඩ් වෙන ස්පයි කැම් ගන්න තැනක් කියපන් කොලඹ.
    ඒක හරියට සෙට් කරද්දි එන්න පුළුවන් බාධා මොනවා ද?
    මචං ප්ලීස් හෙල්ප්.
    පොන්නයෙක් මේකට ඩිස්ලයික් දල නිසා කියන්න හිතුවෙ.
    මේක මේ වගේ තැනක කියන්න බැරි අතිශය සංවේදී දෙයක් නිසාත් අදාළ අය මේව දකින්න පුළුවන් නිසාත් නොකිය හිටියෙ.........
    Edited.........
    ඩිස්ලයික් දාපු පොන්නයා @YESno නිසාමයි මේ ටික දැම්මෙ. මේක මේ නරුමයා හරි උගේ ගෙදර උන් හරි දකින්න පුළුවන් නිසා මුලින් නොදැම්මෙ.
     
    Last edited:

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    Paedophile කෙනෙක්
    ඕකව බෙල්ල මුලින් අල්ලලා දීපන්.මරන් කාලා මදි ඕකුන්. උයල සත්තුන්ට කන්න දෙන්න ඕන
    @NEMISIS help machan
     
    • Like
    Reactions: John Napier

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    ඔටෝ රෙකෝඩ් වෙන ස්පයි කැම් ගන්න තැනක් කියපන් කොලඹ.
    ඒක හරියට සෙට් කරද්දි එන්න පුළුවන් බාධා මොනවා ද?
    මචං ප්ලීස් හෙල්ප්.
    පොන්නයෙක් මේකට ඩිස්ලයික් දල නිසා කියන්න හිතුවෙ.
    මේක මේ වගේ තැනක කියන්න බැරි අතිශය සංවේදී දෙයක් නිසාත් අදාළ අය මේව දකින්න පුළුවන් නිසාත් නොකිය හිටියෙ.........
    Edited.........
    ඩිස්ලයික් දාපු පොන්නයා @YESno නිසාමයි මේ ටික දැම්මෙ. මේක මේ නරුමයා හරි උගේ ගෙදර උන් හරි දකින්න පුළුවන් නිසා මුලින් නොදැම්මෙ.
    Idha

    https://www.daraz.lk/spy-cameras/

    මොකො බන් වත්තට බල්ලො එනවද? උන් එනවනම් එලවන්න වෙනම එකක් තියෙ.
    කොකටත් ,මෙව ගැනත් ටිකක් හොයල බලපන්
    Uba oka set indoor da outdoor da?
    Motion detection unama nam battery prashnayak nethiwa ethi
    Anika uba test run ekak karapan, wedeta danna kalin.
    Vehicle ekaknam, number plate, minissunam muna tharamak ho pehedili wenna oni.

    මෙහෙමයි හරිද , බොට පොඩි දෙයක් කියන්නම් තව.
    කකුල් දෙකෙ බල්ලෙක් වගෙනම්
    -උ එන්නෙ තවම අයිතිකරයෙක් නැති බැල්ලකටනම්. - බල්ල එලවන්න එප. බැල්ල ගෙදර ගෙනියන්නත් එපා.

    - එකා එන්නෙ අයිතිකරයෙක් ඉන්න බැල්ලක් ගාවටනම්- කචල් දන්න එපා. හැකිපමන තොරතුරු එක් රැස්කොට ගබඩ කර තබගන්න නොදන්න ගනට හිටු. වෙනදටත් වැඩිය ගොනාවගෙ හිටු.
     
    Last edited:
    • Like
    Reactions: John Napier

    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    Idha

    https://www.daraz.lk/spy-cameras/

    මොකො බන් වත්තට බල්ලො එනවද? උන් එනවනම් එලවන්න වෙනම එකක් තියෙ.
    කොකටත් ,මෙව ගැනත් ටිකක් හොයල බලපන්
    Uba oka set indoor da outdoor da?
    Motion detection unama nam battery prashnayak nethiwa ethi
    Anika uba test run ekak karapan, wedeta danna kalin.
    Vehicle ekaknam, number plate, minissunam muna tharamak ho pehedili wenna oni.

    මෙහෙමයි හරිද , බොට පොඩි දෙයක් කියන්නම් තව.
    කකුල් දෙකෙ බල්ලෙක් වගෙනම්
    -උ එන්නෙ තවම අයිතිකරයෙක් නැති බැල්ලකටනම්. - බල්ල එලවන්න එප. බැල්ල ගෙදර ගෙනියන්නත් එපා.

    - එකා එන්නෙ අයිතිකරයෙක් ඉන්න බැල්ලක් ගාවටනම්- කචල් දන්න එපා. හැකිපමන තොරතුරු එක් රැස්කොට ගබඩ කර තබගන්න නොදන්න ගනට හිටු. වෙනදටත් වැඩිය ගොනාවගෙ හිටු.
    බල්ලො මොකටද බං ඕවයින් බලන්නෙ. පුකට පයින් දීල එලෝනවා
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    බල්ලො මොකටද බං ඕවයින් බලන්නෙ. සෑහෙන්න සීරියස් දෙයක් ගැන සාක්ෂියක් ගන්න කරන එකක්. මෙතන විස්තර දාන්න බැහැ. ගෙදරක් ඇතුලෙ වෙන අපරාධයක් ගැන සාක්ෂියක් ගන්න
    Just cracked a joke
    ela ela oka balapanko set wenwada kiyala
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    එක ඩිස්ලයික් එකකට ෆයර් වෙලා.
    ඒ වෙනුවෙන්ම ත්‍රෙඩ් එකත් එඩිට් කරල,
    හොඳම විදිහෙ වචන ටිකකුත් පාවිච්චි කරල තියෙනව.
    ඒ මදිවට මේකට කිසිම අදාලත්වයක් නැති මගේ වෙන ත්‍රෙඩ් එකකටත් ඩිස්ලයික් දාල ගිහිල්ල.

    උඹේ මානසික තත්වයයි, උඹේ මහ ලොකු සංවේදී වැඩෙයි ගැන ලොකු අදහසක් ගන්න පුලුවන්වුණා.

    Edit-
    සොරි මචං, උඹේ පරණ පෝස්ට් බලපුවම තවත් ටිකක් පැහැදිලියි උඹ මොන ජාතියෙ එකෙක්ද කියල.
    මුලින්ම ඒ ගැන හොයල නොබැලුවට, සමාවෙයන්.
    🙏
     
    එඩිට් කරපු වෙලේ ත්‍රෙඩ් එක දැකපු උන් දන්නවා සංවේදී ද නැද්ද කියල. උබ වගේ පොන්නයෙක් ඒකටත් හිනා වෙනවා නම් උබත් ඒ වගේ අපරාධ කරන කාලකණ්ණියෙක් ම තමයි.
    උබ වෙන්නැති සමහරවිට අර ළමයින්ට හුකන පිංපියා. ඩිස්ලයික් දාන්න කිසිම හේතුවක් නැති ත්‍රෙඩ් එකකට ඩිස්ලයික් දාලා මම උගේ එකකට දැම්ම ම ඒකට රිදිලා රචනා ලියලා🤣
     
    • Dislike
    Reactions: YESno

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මෙතන කියන්න බෑ කිවුව අතිශය සංවේදී සිද්ධිය වෙන ත්‍රෙඩ් එකක දාල තිබිල හම්බවුනා.
    දැන් ඉතින් දුවගෙන ඇවිත් ඩිස්ලයික් එකක් දාල, කුණුහරුපයන් කියල සැනසියන්.

    නැත්තං උඹේ ඇත්ත එකවුන්ට් එකෙන් ඇවිත් "මම දැක්ක මේක සංවේදි ප්‍රශ්නයන් තමයි" කියල පලයං
    https://elakiri.com/threads/කෑල්ලක්.1976664/
     
    Last edited:
    • Dislike
    Reactions: John Napier

    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    මෙතන කියන්න බෑ කිවුව අතිශය සංවේදී සිද්ධිය වෙන ත්‍රෙඩ් එකක දාල තිබිල හම්බවුනා.
    දැන් ඉතින් දුවගෙන ඇවිත් ඩිස්ලයික් එකක් දාල, කුණුහරුපයන් කියල සැනසියන්.

    නැත්තං උඹේ ඇත්ත එකවුන්ට් එකෙන් ඇවිත් "මම දැක්ක මේක සංවේදි ප්‍රශ්නයන් තමයි" කියල පලයං
    https://elakiri.com/threads/කෑල්ලක්.1976664/
    පොන්නයො ළමයි දෙන්නව රේප් කරන පොන්නයෙක් ඉන්නවා පොලිස් කාරයෙක්ගෙ පුතෙක්. කොච්චර පැමිණිලි කරත් අම්මට මානසික ලෙඩක් කියල ඒ අසරණීව ගෙදර එවනවා. ඒක ඔප්පු කරන්න සාක්ෂි නැති නිසයි මෙහෙම දෙයක් හොයන්නෙ. ඒ පුංචි උන් මොන්ටිසෝරි වත් යන්නෙ නෑ. උන්ට කියා ගන්නවත් තේරෙන්නෙ නෑ. නොදන්න පකවල් කතා නොකර හිටපන් පොන්ස්.
    මම ගෑනු පස්සෙ නොයා කොල්ලො පස්සෙ යන්නද.උබ පොන්නයෙක් උණාට මම එහෙම නෑ. හැබැයි තෝ ඒකයි මේකයි සමාන කරනවා නම් උබත් ලමා අතවර කරන මානසික ලෙඩෙක්
     
    • Sad
    Reactions: YESno

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    පොන්නයො ළමයි දෙන්නව රේප් කරන පොන්නයෙක් ඉන්නවා පොලිස් කාරයෙක්ගෙ පුතෙක්. කොච්චර පැමිණිලි කරත් අම්මට මානසික ලෙඩක් කියල ඒ අසරණීව ගෙදර එවනවා. ඒක ඔප්පු කරන්න සාක්ෂි නැති නිසයි මෙහෙම දෙයක් හොයන්නෙ. ඒ පුංචි උන් මොන්ටිසෝරි වත් යන්නෙ නෑ. උන්ට කියා ගන්නවත් තේරෙන්නෙ නෑ. නොදන්න පකවල් කතා නොකර හිටපන් පොන්ස්.
    මම ගෑනු පස්සෙ නොයා කොල්ලො පස්සෙ යන්නද.උබ පොන්නයෙක් උණාට මම එහෙම නෑ. හැබැයි තෝ ඒකයි මේකයි සමාන කරනවා නම් උබත් ලමා අතවර කරන මානසික ලෙඩෙක්
    මම දන්නවද යකෝ..
    තෝ අපත කමෙන්ට් දදා ඉඳල,
    එකපාරට අගක් මුලක් නැතුව ස්පයි කැම් ගැන අහපුවම ඩිස්ලයික් දාන්න හිතෙනව නේන්නං.

    කොහොම උනත් වෙච්ච සීන් එකට සොරි..

    උඹේ පලාතෙ පොලිස් හෙඩ් ක්වාටස් වල, කාන්තා හා ළමා එකට කම්ප්ලේන් කරපං. ගමේ පොලීසියට යන්න එපා.
     
    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    මම දන්නවද යකෝ..
    තෝ අපත කමෙන්ට් දදා ඉඳල,
    එකපාරට අගක් මුලක් නැතුව ස්පයි කැම් ගැන අහපුවම ඩිස්ලයික් දාන්න හිතෙනව නේන්නං.

    කොහොම උනත් වෙච්ච සීන් එකට සොරි..

    උඹේ පලාතෙ පොලිස් හෙඩ් ක්වාටස් වල, කාන්තා හා ළමා එකට කම්ප්ලේන් කරපං. ගමේ පොලීසියට යන්න එපා.
    කමෙන්ට් වල ඒක මම දාලා ඇති දකින උන්ට බලාගන්න. පස්සෙ එඩිට් කරා ඕව මේවගෙ දාන්න පුලුවන් දේවල් නෙමෙයි.
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,031
    4,635
    113
    Screenshot_2021-02-19 unnamed jpg (JPEG Image, 512 × 314 pixels).png

    too good to be true da manda! call karala ahapan details