9779 ka ta padui wage. ona network aekak kata puluwun da dan nehe
9000k nikan hitahan
6000i unlocked

Dialog එකෙත් දැන් එකක් තියෙනවා Unlock එකක් https://www.dialog.lk/dialog-mifi
මන් ඕක ගත්තේ නම් නෑ දැක්ක නිසා කිව්වේ. මන් Use කරන්නේ 4g/3G සිම් දාන්න පුළුවන් Router එකක් 9000 ට වඩා ගනම් හැබැයි Speed හොදයි 50Mbps එනවා.machan meka tdd support ne neda
mokakdha machan TDD kiyannemachan meka tdd support ne neda
wistara dapanko oke ?මන් ඕක ගත්තේ නම් නෑ දැක්ක නිසා කිව්වේ. මන් Use කරන්නේ 4g/3G සිම් දාන්න පුළුවන් Router එකක් 9000 ට වඩා ගනම් හැබැයි Speed හොදයි 50Mbps එනවා.
Dialog එකෙත් දැන් එකක් තියෙනවා Unlock එකක් https://www.dialog.lk/dialog-mifi
එතන ඉදන් බෑ බන් සල්ලි ගෙව්වට පස්සේ ඕකුන් ඕනේ දේ එලියට අරන් පෙන්වන්නේokungen oya unlock kiyala gahala thibbata lock bun , call karala ahuwwath un danne na, ethanama idan ma check karala ganna one
man okungen online oder karala e5576 mifi eka gattha un okkoma kiwwe unlock kiyala , genawata passe network lock, unlock karanna widihak thiyenawa nam kiyannako balannaඑතන ඉදන් බෑ බන් සල්ලි ගෙව්වට පස්සේ ඕකුන් ඕනේ දේ එලියට අරන් පෙන්වන්නේ