Hutch Offeres pocket Wifi Router !!!

lilman

Well-known member
  • May 10, 2009
    40,377
    53,465
    113
    Colombo
    Screenshot-2021-02-13-09-37-19.png
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,035
    12,561
    113
    machan meka tdd support ne neda
    මන් ඕක ගත්තේ නම් නෑ දැක්ක නිසා කිව්වේ. මන් Use කරන්නේ 4g/3G සිම් දාන්න පුළුවන් Router එකක් 9000 ට වඩා ගනම් හැබැයි Speed හොදයි 50Mbps එනවා.
     

    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    wi
    මන් ඕක ගත්තේ නම් නෑ දැක්ක නිසා කිව්වේ. මන් Use කරන්නේ 4g/3G සිම් දාන්න පුළුවන් Router එකක් 9000 ට වඩා ගනම් හැබැයි Speed හොදයි 50Mbps එනවා.
    wistara dapanko oke ?
     
    • Like
    Reactions: lilman

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,035
    12,561
    113
    okungen oya unlock kiyala gahala thibbata lock bun , call karala ahuwwath un danne na, ethanama idan ma check karala ganna one
    එතන ඉදන් බෑ බන් සල්ලි ගෙව්වට පස්සේ ඕකුන් ඕනේ දේ එලියට අරන් පෙන්වන්නේ
     
    • Like
    Reactions: lilman

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    එතන ඉදන් බෑ බන් සල්ලි ගෙව්වට පස්සේ ඕකුන් ඕනේ දේ එලියට අරන් පෙන්වන්නේ
    man okungen online oder karala e5576 mifi eka gattha un okkoma kiwwe unlock kiyala , genawata passe network lock, unlock karanna widihak thiyenawa nam kiyannako balanna
     
    • Like
    Reactions: lilman

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,320
    3,109
    113
    6°54′N 79°54′E
    Lankawe thiyena all network support ( tdd + fdd )
    Unta oka tawa tikak aduwata denna thibune..10+ manussayek portable router ekakata woyadam karanna deparak hithano..anika huawei nam kamak na..
     
    • Like
    Reactions: lilman