ලයිසන්

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ලර්නර්ස් යන්න ඕන.
    මට ඕන බයික් එකයි කාර් එකයි ජීප් එකයි තමයි.
    එතකොට මෙයාලා මට දෙන්නෙ මොන ටයිප් ලයිසන් එකක් ද?
    ප්‍රැක්ටිස් කරවන්න ගන්නෙ බයික් එකයි වෑන් එකයි විතරයි ද?

    සාමාන්‍යයෙන් ලර්නර්ස් එකට කීයක් විතර යනවා ද? දවස් කීයක් ප්‍රැක්ටිස් කරනවා ද?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ජීප් නම්බරෙ මොකද්ද? 60, 61, 62 නම්බර නන් බර වාහන ලයිසන් ඕන. නැත්නන් සැහැල්ලු වාහන් ඇthi.

    ලර්නස් එකේ තියන වාහනේ තමයි, ගොඩක් වෙලාවට වෑන් එකක්.

    උබට ඩ්‍රයිවින් බැරිද ටිකක් වත්, මුල ඉදන් උගන්නනව නන් 25ක් වත් ගනිවි දැන්, දවස් ගානක් කියන්න බෑ
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ජීප් නම්බරෙ මොකද්ද? 60, 61, 62 නම්බර නන් බර වාහන ලයිසන් ඕන. නැත්නන් සැහැල්ලු වාහන් ඇthi.

    ලර්නස් එකේ තියන වාහනේ තමයි, ගොඩක් වෙලාවට වෑන් එකක්.

    උබට ඩ්‍රයිවින් බැරිද ටිකක් වත්, මුල ඉදන් උගන්නනව නන් 25ක් වත් ගනිවි දැන්, දවස් ගානක් කියන්න බෑ
    බයික් විතරක් කීයක් යයි ද?

    Up
    ------ Post added on Feb 14, 2021 at 3:46 AM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    අවු 10කට කලින් 12ක් විතර ගියා සැහැල්ලු වාහන, බයික්, ත්‍රීවීල් වලට.
    ජීප් එක රෙජිස්ටර් වෙලා තියෙන්නෙ බර වාහන විදිහටනං,
    සැහැල්ලු වාහන අරගෙන පස්සෙ බර වාහන ලයිසන් එක ගන්න වෙයි.
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    අවු 10කට කලින් 12ක් විතර ගියා සැහැල්ලු වාහන, බයික්, ත්‍රීවීල් වලට.
    ජීප් එක රෙජිස්ටර් වෙලා තියෙන්නෙ බර වාහන විදිහටනං,
    සැහැල්ලු වාහන අරගෙන පස්සෙ බර වාහන ලයිසන් එක ගන්න වෙයි.
    Bike eka witharak nam dan kiyak wage yai da?