ලර්නර්ස් යන්න ඕන. මට ඕන බයික් එකයි කාර් එකයි ජීප් එකයි තමයි. එතකොට මෙයාලා මට දෙන්නෙ මොන ටයිප් ලයිසන් එකක් ද? ප්‍රැක්ටිස් කරවන්න ගන්නෙ බයික් එකයි වෑන් එකයි විතරයි ද? සාමාන්‍යයෙන් ලර්නර්ස් එකට කීයක් විතර යනවා ද? දවස් කීයක් ප්‍රැක්ටිස් කරනවා ද?