elakiriye inne kuhakayoda ?

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    More than 90%, ඕක එළකිරියේ විතරක් නෙවෙයි. Facebook Youtube, Instagram වගේ ඕනෙම social media එකකට පොදුයි. ඉස්සර මිනිස්සුන්ට direct ඔය දේවල් අනිත් මිනිස්සුන්ට කියන්න පුළුවන් කමක් තිබුනේ නෑ. ඒ නිසා තමයි කැලෑ පත්තර ගැහුවේ හොරෙන්. දැන් මිනිස්සුන්ට තමන්ගේ මානසික පීඩනය, අසහනය, ඊරිසියාව අනිත් එකාගේ පිටින් යවන්න පුළුවන් fake account එකකට මුවාවෙලා. Specially on Elakiri.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මටත් ඇරලා තියනවා මේකෙ ලගින් ආශ්‍රය කරපු උන්
    කම්මැලිකමට ත්රෙඩ් එකක් දාන්න, මොනාහරි පොඩි විස්තරයක් දැනගන්න හොදයි, එතනින් එහාට ගනුදෙනුවක් නෑ.
     
    Last edited:

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,394
    4,276
    113
    Gampaha
    More than 90%, ඕක එළකිරියේ විතරක් නෙවෙයි. Facebook Youtube, Instagram වගේ ඕනෙම social media එකකට පොදුයි. ඉස්සර මිනිස්සුන්ට direct ඔය දේවල් අනිත් මිනිස්සුන්ට කියන්න පුළුවන් කමක් තිබුනේ නෑ. ඒ නිසා තමයි කැලෑ පත්තර ගැහුවේ හොරෙන්. දැන් මිනිස්සුන්ට තමන්ගේ මානසික පීඩනය, අසහනය, ඊරිසියාව අනිත් එකාගේ පිටින් යවන්න පුළුවන් fake account එකකට මුවාවෙලා. Specially on Elakiri.
    aniwaryen social media walatath wada meke inna un anonymous ekai meke scene eka unge sira scene eka kisi prashnayak nathuwa eliyaata danna plwn
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,279
    7,561
    113
    Kotahena
    elakiri eke un hada pathulen ma ena kekaarena de kelinma kiyanawa, aththa namin inne nathi nisa

    eka elakiri eke waradak nemei. hama thanama inne api ubala thamai. ahare adui mehe wadie kiyala deyak naha.
    mehe bokken inna ewunuth innawa. ekama wenasa aththa namin nathi nisa kelin kiyala arinawa balu kathawa.

    admin la phone number illana system eka dammain passe godak adu una eka.

    elakiri ekath ekka jeewath wenakota minissu kochchara kaluda sududa kethada kota da thatta da anaatha da kiyala hari idea ekak ganna puluwan
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,540
    66,830
    113
    lagadi ekek family business ekak gena advise ahuwa man karana widiya.uni eke hitapu ekek.uta steps tika explain karala uge product eka mokadda ahuwa ithuru steps tika ekata adalawa kiyala denna u product eka kiyanne ne.uge hithe uge labbe product eka man maufacture karala export karai kiyala :lol: nodakin bn sinhalu nan.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,193
    25,339
    113
    අඩු කුළේ එවුන්ට වලව් ඇරියස් කවර් කවර් කරගන්න තෝතැන්නක්......එළකිරි......උන් ලොකු කාර් ගත්තට, ලොකු ගෙවල් තිබ්බට හීනමානේ එහෙමයි.

    මහාදුරු සේනක බිබිලේ කිව්වේ මට වලව් ඇරියස් කවර් කරන්න ඕනේ නැති නිසා ලොකු සේවයක් රටට කරන්න පුලුවන් කියලා...
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,279
    7,561
    113
    Kotahena
    lagadi ekek family business ekak gena advise ahuwa man karana widiya.uni eke hitapu ekek.uta steps tika explain karala uge product eka mokadda ahuwa ithuru steps tika ekata adalawa kiyala denna u product eka kiyanne ne.uge hithe uge labbe product eka man maufacture karala export karai kiyala :lol: nodakin bn sinhalu nan.
    ehema karana ewun ona tharam innawane, ekane kiyanne naththe...

    ai ara benz eke gihin pol roti & pork curry wikunapu ekaata una de mathakane?
     
    • Like
    Reactions: Gunther

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    aniwaryen social media walatath wada meke inna un anonymous ekai meke scene eka unge sira scene eka kisi prashnayak nathuwa eliyaata danna plwn
    කෝ හොඳ thread එකක් දාන එකෙක් ඉන්නවද එළකිරි එකේ ඉස්සර වගේ? ඉස්සර ඊශ්‍රායල් ගැන, යුද්දේ ගැන, වාහන ගැන, දියුණුව ගැන කොච්චර ත්‍රෙඩ් ගියාද? චුට්ටක් හරි හිටපු උන් last update එකෙන් පස්සේ යන්නම ගියා. මමනම් දැන් සිරාවටම එන්නේ වැඩ ඉවරවෙලා වෙනසකටත් එක්ක විතරයි.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    lagadi ekek family business ekak gena advise ahuwa man karana widiya.uni eke hitapu ekek.uta steps tika explain karala uge product eka mokadda ahuwa ithuru steps tika ekata adalawa kiyala denna u product eka kiyanne ne.uge hithe uge labbe product eka man maufacture karala export karai kiyala :lol: nodakin bn sinhalu nan.
    kuhakakan keranne nathuwa mage domain tika wikunela deepan 😭😭
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,540
    66,830
    113
    ehema karana ewun ona tharam innawane, ekane kiyanne naththe...

    ai ara benz eke gihin pol roti & pork curry wikunapu ekaata una de mathakane?
    eth ban uta trade secrets kiyala deddi,uta adu gane product eka mona field ekeda wathda kiyala u kiyanne ne.mata nan appirya una :lol:
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    Chinese VS Japanese vehicles waliyak yanna ehema :LOL:
    ඔය වගේ ආතල් එකකට විතරයි, වැදගත් ත්‍රෙඩ් එකක් දැම්මා පැයක් type කරලා. එකෙක් බම්ප් කරන්න නෑ. වලියක් යන මොකක් හරි දැම්මම කෙලගන්නවා හෝ ගාලා. මාත් ඒ ලෙවල් එකේ දේවල් දාලා නිකන් ඉන්නවා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හප්පා...... සිංහලුංගේ හීල්ලිල්ල. 🤮🤮
    ඒකනේ මම අදටත් කෙන්යා ඉන්නේ. මොකෙක්වත් අහන් නෑ අනේ මාව කෙන්යා ගන්න.... අනේ කොහොමද ඔහෙට එන්නේ.....
    රජ කුළේ හිටියත් අ්ඩුකුළේ උන් එක්ක අඩු කුළේට ඉන්න ඕන. ප්‍රශ්න අඩුයි