professional Police in USA

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,368
    6,243
    113
    අපේ උන්ගේ තියෙන්නේ ලොරි ටෝක්ස් විතරයි
    වෙපන් එකක් හැඩල් කරගන්න බැහැ, ෆිට්නස් නැහැ, IT, ටෙක්නිකල් දැනුමක් ඇත්තේම නැහැ
    කසිප්පු කාරයෙක් අල්ලනවා වගේ දෙයක් ඇරෙන්න වෙන දෙයක් හරියට කරගන්න බැහැ මෙහෙ ඉන්න ගොන් හරක්ට
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    අපේ රටේ වගේ පොලිස් දෙපාර්තුමේන්තුවක් ඇමරිකාවේ නැහැ. එහෙ තියෙන්න ප්‍රාදේශීයව පිහිටුවා ගත්තු පොලිසි. සරලව කිව්වොත් එහෙ තියෙන x කියලා ප්‍රදේශයක් ගන්න. ඒ ටවුමේ ඉන්න මිනිස්සු එකතු වෙලා තමයි තීරණය කරන්නේ එහෙට පොලිස් ස්ථානයක් ඕනිද, එකේ කී දෙනෙක් ඉන්න ඕනිද, එහෙ නීති මොනාද කියලා. විශ්ව විද්‍යාල වගේ ආයතනත් එහෙම පොලිස් ස්ථාන පිහිටුවනවා.

    අර මිට කාලෙකට කලින් සුදු ජාතික පොලිස් නිලධාරියෙක් අතින් කළු ජාතිකයෙක් මැරුණේ. ඊට පස්සේ ඒ නගරේ අය තීරණය කරා අපිට පොලිසියක් අවශ්‍ය නැහැ කියලා. ඊට පස්සේ ඒක අයින් කරා.

    ලංකාවෙත් ඕක තරමක් දුරට තියෙනවා. දැන් ලංකාවේ නගරයක් ගත්තොත් ඒකෙ වාහන නවත්තන විදිය, නීති රීති ගැන තීරණය කරන්නේ අදාල පළාත් පාලන ආයතනය. පොලිසියට බැහැ ඒක තීරණය කරන්න. දැන් පාරේ දැකලා ඇති මෙම ස්ථානයේ වාහන නැවැත්වීම තහනම්- ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී කියලා නමක් දාලා. පොලිසියට ඔහොම බෝර්ඩ් දාන්න කිසිම අවසරයක් නැහැ. නගරයේ පෙරහරක්, උත්සවයක් තියෙනවා නං තාවකාලිකව ඔහොම දාලා වාහන පාලනය කරනවා ඇරෙන්න. ලංකාවේ උනත් පොලිසිය ඉන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න මිසක්, නීති හදන්න නෙමෙයි.

    කොහොම උනත් ඇමෙරිකාවේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා කියන්නේ ඒ නිසා. ලොකුවට ටයිප් කරන්න නං කම්මැලි. වැඩ විස්තර ඕනි අය ඇමරිකාවේ අයගෙන් අහලා බලන්න.,
     
    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,397
    17,992
    113
    අපේ අයියල පාරෙ 450 වෙනකන් බයික් පදින්න දෙනව කියල දන්නෙත් නෑනෙ.. වාත කරල කරල ඕඅයිසීට ත් කෝල් කරාට පස්සෙ තමා ඌ දන්නෙ
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අපේ රටේ වගේ පොලිස් දෙපාර්තුමේන්තුවක් ඇමරිකාවේ නැහැ. එහෙ තියෙන්න ප්‍රාදේශීයව පිහිටුවා ගත්තු පොලිසි. සරලව කිව්වොත් එහෙ තියෙන x කියලා ප්‍රදේශයක් ගන්න. ඒ ටවුමේ ඉන්න මිනිස්සු එකතු වෙලා තමයි තීරණය කරන්නේ එහෙට පොලිස් ස්ථානයක් ඕනිද, එකේ කී දෙනෙක් ඉන්න ඕනිද, එහෙ නීති මොනාද කියලා. විශ්ව විද්‍යාල වගේ ආයතනත් එහෙම පොලිස් ස්ථාන පිහිටුවනවා.

    අර මිට කාලෙකට කලින් සුදු ජාතික පොලිස් නිලධාරියෙක් අතින් කළු ජාතිකයෙක් මැරුණේ. ඊට පස්සේ ඒ නගරේ අය තීරණය කරා අපිට පොලිසියක් අවශ්‍ය නැහැ කියලා. ඊට පස්සේ ඒක අයින් කරා.

    ලංකාවෙත් ඕක තරමක් දුරට තියෙනවා. දැන් ලංකාවේ නගරයක් ගත්තොත් ඒකෙ වාහන නවත්තන විදිය, නීති රීති ගැන තීරණය කරන්නේ අදාල පළාත් පාලන ආයතනය. පොලිසියට බැහැ ඒක තීරණය කරන්න. දැන් පාරේ දැකලා ඇති මෙම ස්ථානයේ වාහන නැවැත්වීම තහනම්- ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී කියලා නමක් දාලා. පොලිසියට ඔහොම බෝර්ඩ් දාන්න කිසිම අවසරයක් නැහැ. නගරයේ පෙරහරක්, උත්සවයක් තියෙනවා නං තාවකාලිකව ඔහොම දාලා වාහන පාලනය කරනවා ඇරෙන්න. ලංකාවේ උනත් පොලිසිය ඉන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න මිසක්, නීති හදන්න නෙමෙයි.

    කොහොම උනත් ඇමෙරිකාවේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා කියන්නේ ඒ නිසා. ලොකුවට ටයිප් කරන්න නං කම්මැලි. වැඩ විස්තර ඕනි අය ඇමරිකාවේ අයගෙන් අහලා බලන්න.,

    Thanks informations walata bn
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ

    sheriffs office ekai police department ekei wenasa mokakda
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,732
    1
    100,038
    113
    33
    Kalutara
    ඒ රටවල් වල පොලෝසියේ ජිම් තියේ නේද. ඇයි ලංකාවේ එහෙම ජිම් නැත්තේ. ඇයි ලංකාවේ පොලෝසියේ උන්ගේ දැක්කම බය හිතෙන විදිහේ ඇඟ පත උස එහෙම නැත්තේ,?