balapanko lassanata handle karana hati. mewa dakkama ape huttalawa nuke karanna hithenawa
Last edited:
අපේ රටේ වගේ පොලිස් දෙපාර්තුමේන්තුවක් ඇමරිකාවේ නැහැ. එහෙ තියෙන්න ප්‍රාදේශීයව පිහිටුවා ගත්තු පොලිසි. සරලව කිව්වොත් එහෙ තියෙන x කියලා ප්‍රදේශයක් ගන්න. ඒ ටවුමේ ඉන්න මිනිස්සු එකතු වෙලා තමයි තීරණය කරන්නේ එහෙට පොලිස් ස්ථානයක් ඕනිද, එකේ කී දෙනෙක් ඉන්න ඕනිද, එහෙ නීති මොනාද කියලා. විශ්ව විද්‍යාල වගේ ආයතනත් එහෙම පොලිස් ස්ථාන පිහිටුවනවා.
අර මිට කාලෙකට කලින් සුදු ජාතික පොලිස් නිලධාරියෙක් අතින් කළු ජාතිකයෙක් මැරුණේ. ඊට පස්සේ ඒ නගරේ අය තීරණය කරා අපිට පොලිසියක් අවශ්‍ය නැහැ කියලා. ඊට පස්සේ ඒක අයින් කරා.
ලංකාවෙත් ඕක තරමක් දුරට තියෙනවා. දැන් ලංකාවේ නගරයක් ගත්තොත් ඒකෙ වාහන නවත්තන විදිය, නීති රීති ගැන තීරණය කරන්නේ අදාල පළාත් පාලන ආයතනය. පොලිසියට බැහැ ඒක තීරණය කරන්න. දැන් පාරේ දැකලා ඇති මෙම ස්ථානයේ වාහන නැවැත්වීම තහනම්- ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී කියලා නමක් දාලා. පොලිසියට ඔහොම බෝර්ඩ් දාන්න කිසිම අවසරයක් නැහැ. නගරයේ පෙරහරක්, උත්සවයක් තියෙනවා නං තාවකාලිකව ඔහොම දාලා වාහන පාලනය කරනවා ඇරෙන්න. ලංකාවේ උනත් පොලිසිය ඉන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න මිසක්, නීති හදන්න නෙමෙයි.
කොහොම උනත් ඇමෙරිකාවේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා කියන්නේ ඒ නිසා. ලොකුවට ටයිප් කරන්න නං කම්මැලි. වැඩ විස්තර ඕනි අය ඇමරිකාවේ අයගෙන් අහලා බලන්න.,
sheriffs office ekai police department ekei wenasa mokakdaඅපේ රටේ වගේ පොලිස් දෙපාර්තුමේන්තුවක් ඇමරිකාවේ නැහැ. එහෙ තියෙන්න ප්‍රාදේශීයව පිහිටුවා ගත්තු පොලිසි. සරලව කිව්වොත් එහෙ තියෙන x කියලා ප්‍රදේශයක් ගන්න. ඒ ටවුමේ ඉන්න මිනිස්සු එකතු වෙලා තමයි තීරණය කරන්නේ එහෙට පොලිස් ස්ථානයක් ඕනිද, එකේ කී දෙනෙක් ඉන්න ඕනිද, එහෙ නීති මොනාද කියලා. විශ්ව විද්‍යාල වගේ ආයතනත් එහෙම පොලිස් ස්ථාන පිහිටුවනවා.