Proposal

Dias21

Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    උඹට කොහෙන්ද ප්‍රපොසල් එක ආවේ?
    අඳුරන කෙනෙක්ද, ප්‍රපොසල් සයිට් එකකින්ද?

    සයිට් කිපෙකම දැම්ම, හොඳ ඒවා නැහැනේ බං. සමහර කෙල්ලෝ උදේ කෝල් කරලා හවස අහනවා මොකක්ද දැන් තීරණේ කියල :censored:
    sites wala inne wate giyapu un bn. math damma aparade salle. shit.

    mangala kikini ho sunday times thama
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    congrats hode! wedding eka ganna inne koi kaaleda :D
    ajith-rohana.jpg
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,287
    9,463
    113
    Heaven :p
    :love: Congratulations

    ප්‍රපෝසල් වලින් සෙට් වෙනවද බන් හොඳකෙල්ලෝ?
    මන් අදහස් කලේ වර්ජින් , හොඳ ගතිගුණ , අඩු වයස , ලස්සන කියන කැටගරි හතරට අදාලව?
     
    • Like
    Reactions: Fbfocus

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,121
    2,343
    113
    :love: Congratulations

    ප්‍රපෝසල් වලින් සෙට් වෙනවද බන් හොඳකෙල්ලෝ?
    මන් අදහස් කලේ වර්ජින් , හොඳ ගතිගුණ , අඩු වයස , ලස්සන කියන කැටගරි හතරට අදාලව?
    ඉන්නවා බන් කෙල්ල හරි වයස ආවම අම්මා තත්තා හොයනව කෙනෙක් නත්තම්.... ඉස්සර වගෙ කපුවො ඔන නෑ තව ක්‍රම තියෙනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,044
    71,440
    113
    Machan Congratulations and good luck.
    I don't want to burst your bubble. But when it comes to proposals both parties try to show that they are compatible since they are under pressure to make it work. Even if you see something that doesn't fit you, you still will make up your mind to see past it because your mind tells you that it won't be a big issue. But once you get married these things might come to haunt you. You might bring up all these things during fights.

    End of the day proposals means either one of your or both of you have to sacrifice and learn to live with it. A month is a very small time. There are enough couples who have been lovers for years and who just divorce after a few months of marriage because they cannot live together. Been lovers over a phone is much easier than living under one roof. When you get in to an argument over the phone you can just drop the call and talk later. But you don't have that same option when you are at home.

    Another thing is Machan learn to be helpful around the house. Women go crazy when you treat them like slaves (not sex shit :-D). You will have to do your part like helping to cook, cleaning the house etc etc.

    Just giving you and the rest of the guys some advice. Again good luck and happy for you. Hope everything else goes well for both of you guys.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,287
    9,463
    113
    Heaven :p
    ඉන්නවා බන් කෙල්ල හරි වයස ආවම අම්මා තත්තා හොයනව කෙනෙක් නත්තම්.... ඉස්සර වගෙ කපුවො ඔන නෑ තව ක්‍රම තියෙනවා.

    කෙනෙක් නැති වෙන්නෙත් මචන් උඩ කීව කාරණා එකක් හෝ කිහිපයක් නිසා නේද?

    ලස්සන, හොඳ ගතිගුණ , ඇගපත බ්ලා බ්ලා තියෙන කෙල්ලෙක්ට කොල්ලෙක් නැතිවෙන්නෙම නැති තරම් නේ
     
    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    I don't want to burst your bubble. But when it comes to proposals both parties try to show that they are compatible since they are under pressure to make it work. Even if you see something that doesn't fit you, you still will make up your mind to see past it because your mind tells you that it won't be a big issue. But once you get married these things might come to haunt you. You might bring up all these things during fights.
     
    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    කෙනෙක් නැති වෙන්නෙත් මචන් උඩ කීව කාරණා එකක් හෝ කිහිපයක් නිසා නේද?

    ලස්සන, හොඳ ගතිගුණ , ඇගපත බ්ලා බ්ලා තියෙන කෙල්ලෙක්ට කොල්ලෙක් නැතිවෙන්නෙම නැති තරම් නේ
    naha proposals wala innawa machn. Sundaytimes proposals wala ehema.
     
    • Like
    Reactions: Erzo

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,121
    2,343
    113
    කෙනෙක් නැති වෙන්නෙත් මචන් උඩ කීව කාරණා එකක් හෝ කිහිපයක් නිසා නේද?

    ලස්සන, හොඳ ගතිගුණ , ඇගපත බ්ලා බ්ලා තියෙන කෙල්ලෙක්ට කොල්ලෙක් නැතිවෙන්නෙම නැති තරම් නේ
    එක ඇත්ත මචන් එත් සමහර කෙල්ලෝ ඉන්නවා ගෙදරින් හොයල දෙනකන් එහෙම නැත්නම් යාලු වෙලා ඉන්න එකා stable නැත්නම් කෙල්ලට තේරුම් කරලා දීල proposal එකට කැමති කරව ගන්නවා propose කරපු කොල්ල හොදයිනම් කෙල්ල උනත් බොහෝ දුරට කැමති වෙනවා .

    මෙහෙම හිතහන්කෝ කෙල්ලට අය්ය කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි ඉන්නවා එතකොට ඉන්න ගෙදර ඒ දෙන්නගෙන් කෙනෙක්ට තමයි යන්නේ කෙල්ලගේ ගෙදරින් හොයන්නේ ගෙයක් තියෙන කොල්ලෙක් අම්මලා තාත්තල ඕව තමයි මුලින්ම බලන්නේ ප්රෝපොසල් වලදී .
     
    Last edited: