Proposal

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,285
    9,454
    113
    Heaven :p
    naha proposals wala innawa machn. Sundaytimes proposals wala ehema.

    එක ඇත්ත මචන් එත් සමහර කෙල්ලෝ ඉන්නවා ගෙදරින් හොයල දෙනකන් එහෙම නැත්නම් යාලු වෙලා ඉන්න එකා stable නැත්නම් කෙල්ලට තේරුම් කරලා දීල proposal එකට කැමති කරව ගන්නවා propose කරපු කොල්ල හොදයිනම් කෙල්ල උනත් බොහෝ දුරට කැමති වෙනවා .

    මෙහෙම හිතහන්කෝ කෙල්ලට අය්ය කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි ඉන්නවා එතකොට ඉන්න ගෙදර ඒ දෙන්නගෙන් කෙනෙක්ට තමයි යන්නේ කෙල්ලගේ ගෙදරින් හොයන්නේ ගෙයක් තියෙන කොල්ලෙක් අම්මලා තාත්තල ඕව තමයි මුලින්ම බලන්නේ ප්රෝපොසල් වලදී .

    ඔව් නේද මචන් ...
    අනිව බන් සමහර හොඳ කෙල්ලොත් ඉන්න්ව එහෙම කලින් එෆෙයාර් තිබුනේ නැති කිසිම දේකින් අඩුපාඩුවකුත් නැති..
    එහෙම කෙල්ලෙක්ව් හම්බවෙන්න වාසනාව තියෙන්න ඕන..
    කලාතුරකින් තමයි ඒත් එහෙම කෙල්ලෙක්ව හම්බවෙන්නෙත්
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    sites wala inne wate giyapu un bn. math damma aparade salle. shit.

    mangala kikini ho sunday times thama
    yep i recommend newspapers. exceldata ehema melo rahak na. family background na.
    congrats hode! wedding eka ganna inne koi kaaleda :D
    thama masayakvath na set vela. :P
    :love: Congratulations

    ප්‍රපෝසල් වලින් සෙට් වෙනවද බන් හොඳකෙල්ලෝ?
    මන් අදහස් කලේ වර්ජින් , හොඳ ගතිගුණ , අඩු වයස , ලස්සන කියන කැටගරි හතරට අදාලව?
    ow mata hambuna. she will be 28 this year may. she is fair about 5 feet tall.
    එක ඇත්ත මචන් එත් සමහර කෙල්ලෝ ඉන්නවා ගෙදරින් හොයල දෙනකන් එහෙම නැත්නම් යාලු වෙලා ඉන්න එකා stable නැත්නම් කෙල්ලට තේරුම් කරලා දීල proposal එකට කැමති කරව ගන්නවා propose කරපු කොල්ල හොදයිනම් කෙල්ල උනත් බොහෝ දුරට කැමති වෙනවා .

    මෙහෙම හිතහන්කෝ කෙල්ලට අය්ය කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි ඉන්නවා එතකොට ඉන්න ගෙදර ඒ දෙන්නගෙන් කෙනෙක්ට තමයි යන්නේ කෙල්ලගේ ගෙදරින් හොයන්නේ ගෙයක් තියෙන කොල්ලෙක් අම්මලා තාත්තල ඕව තමයි මුලින්ම බලන්නේ ප්රෝපොසල් වලදී .
    yes proposals valadi girls side dowry balanava. for me its yes. mata yamak thibun nattan kellage gedarin kamathi ven na
     
    Last edited:
    • Like
    Reactions: Erzo

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    proposal වලින් එන කෙල්ලෝ සුවර් කරන්න එපා දැන් කාලේ :no:
    මගේ යාලුවෙක්ට ලගදි ගෙවල් වලින් කෙල්ලෙක් proposal කතා කරලා මුන් දෙන්නා ඉතින් කතා බහ කරලා එහෙ මෙහෙ ගිහින්
    කෙල්ලත් අවුලක් නැතුව අරුත් එක්ක outing එහෙම ඇවිල්ල එහෙම ගියපු දවසක එකී කියල අද ගහන්න දෙන්න බෑ urine infection එකක්ද කොහෙද රිදෙනවා කියල, පස්සේ අරුත් මලෙන් ඉදල, අනිත් දවසේ උදේ අරකිට අමාරු වෙලා වේදනාව වැඩි කියල මුට අරක පෙන්නලා ගෙඩි දාල තුවාල වෙලාලු :eek:

    පස්සේ අරු උගේ යාලු ඩොකෙක්ට විස්තරේ කියල බැලින්නම් අරකිට herpes ලු
    හිතපල්ලා ඔහොම එකියක් සෙට් උනොත් එහෙම proposal වලින් අනාතයි නේද

    ඔහොම එකක් සෙට් වෙන්න *රිම කරුමයක් තියෙන්න ඕනේ ඒත් දැන් කාලේ සුලබයි ඕව ගැනත් හිතහල්ල :yes:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,903
    71,079

    Thread eka patangatha ekage athal kudu karnana epa yako. Hama kellama eka wage ne.

    Dial eka taama masayak panalath ne, eth anith unta upades dena scene ekey inne :ROFLMAO: :ROFLMAO:
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,658
    4,904
    113
    Pandora
    ඔවා බලන්නෙ කොහොමද කෙල්ලගෙ අදහස් මට ගැලපෙනවා එච්චරයි
    අදහස් විතරක්ම නෙවෙයි බන්, කෙල්ලගේ අතීතේ අවුල්නම් මොකද. වටේ ගියපු එකක්නම්, පොඩ්ඩක් ඒවත් හොයලා බලන්ට
     
    • Like
    Reactions: TWishwadeepa

    chande

    Well-known member
  • May 22, 2015
    826
    819
    113
    මගේ expirince එකත් උඹලට කියන්නම්කො. මේක මට වෙච්ච සිරාම සීන් එකක්.

    උඹලා දන්නවද play-store එකේ තියෙන මින්දද කියලා ඇප් එකක්. ඒකෙ මං රෙජිස්ටර් වෙලා හිටිය මාස හයකට කලින් විතර.මේ සීන් එක උනේ මාසෙකට විතර කලින්. මේ වෙද්දී කොරෝනා සීන් එක හින්දා මගෙ ජොබ් එක නැතිවෙලා තිබුනේ. කොරෝනා උනාට කොරෝනා මත් නෙවේ.අපේ කම්පැනිය automobile , bikes ගෙන්නන ලංකාවේ ප්‍රසිද්ධ ආයතනයක්. Government එකෙන් vehicle import restriction එක නිසා වන්දියකුත් එක්ක ජොබෙන් යන්න වුනා. මේ සීන් එක හින්දා පරස්තාවකට කලින් රස්සාවක් හොයාගන්න සීන් එකේ හිටියේ. 😂 ඒක නිසා මගුල් හොයන සීන් එකත් අමතක වෙලා තිබුනේ. ඇත්තටම ඇප් එක පැත්තේ කාලෙකට ගිහින් තිබුනෙත් නෑ.

    ඔහොම ටික දවසක් යද්දි කෙල්ලෙක් රික්වෙස්ට් එකක් දාලා තිබ්බා. 😀 මං කොහොමත් එතකොට මගුල් සීන් එකේ නෙවෙයි හිටියේ. පස්සේ මං කෙල්ලට ඇත්තම situation එක කිව්වා. නිකන් බොරු කියන්න ඕනෙ නෑනෙ. කොහොමත් මට බොරු කියන්න අමාරුයි. පස්සේ කෙල්ල කෝල් එකක් ගත්තා. මාත් ඉතින් ඕන පුකක් කියලා කෝල් එක ආන්සර් කරා. ඔහොම පැයක් විතර චැට ගියා. ඒකි ගැන කිව්වොතින් ඒකි ඇත්තටම ලස්සන කෑල්ලක්. IT lecturer කෙනෙක් private uni එකක. ටියුශනුත් කරනව. නම fb එකේ search කරද්දී මේකි ටිකක් ප්‍රසිද්ධයි. Fb page එකකුත් තියෙනවා. සැලකිය යුතු followers පිරිසකුත් page එකේ ඉන්නවා. කොහොමහරි fake එකක් නෙවෙයි කියලා proof කර ගත්තා. කොහොමහරි දවස් තුන හතරක් විතර මේකියි මායි chat කරා. Video call ත් ගත්තා. පස්සේ මේකි කියනවා ඔයා මට මොන දේ වුනත් ඇත්‍තම කිව්වනේ. ඔයාට qualifications තියෙනවානේ , ඒ හින්දා ජොබ් එකක් සෙට් වෙයි .මං ඔයාට කැමතියි. අනම් මනම් කියනවා මේකි දැන්. කොහොමත් මං මේකිට මගේ සීන් කියලා තිබුනේ.මට කලින් affairs දෙකක් තිබුනා.
    මේකි මට වඩා අවුරුදු දෙකයි බාල.මේකි ඇහුවහම මට කිව්වේ කලින් affairs නෑ කියලා. මට ඒ ගැන පොඩි සැකයක් ආවා ඒ වෙලාවේ. අනික මේකි කියපු දේවල් වලට මට කැමැත්තකුත් හිතිලා තිබුනේ.මේකි මට කියනවා ඒකි හෙන චාම් විදිහට ඉන්න සිම්පල් කෙල්ලෙක් කියලා.කාටවත් ලොකු සීන් නෑ. කොහෙහරි යන්න උනොත් තැන මොකක් උනත් කොට කලිසමයි බාටා දෙකයි දාගෙන ඕනෙ තැනක යනවා. වගේ හෙන ටෝක් මට දුන්නා.

    දැන් තමයි හොදම සීන් එක. 😂 මං ඔහොම සතියක් විතර ගියාට පස්සේ මේකිට fb එකේ request එකක් දැම්මා. මේකි accept කරලා තිබුනා. ඔහොම profile එකේ උඩ පහල යනකොට , අම්මටහුඩු මගේ පරණ office එකේ බුදු ෆිට් එකක් මේකිගෙ mutual friend. මුන් දෙන්නම එකම ඉස්කෝලෙ. ගත්තා ක්ෂණිකව කෝල් එකක් යාලුවට.මුලු සීන් එකම කිව්වා A-Z . පස්සේ මූ මට පිස්සෙක් වගේ කෑ ගහලා කියනවා ''උඹට පිස්සුද යකො. මේකි ඉස්කෝලේ හිටපු සුපිරි බඩුවක්.මේකිට ඉස්කෝලෙම සීන් දෙක තුනක් තිබුනා. Out උනාට පස්සෙත් කොල්ලෙක් ඒකිව රන් කරා " කියලා. මට දැන් පට්ට කේන්තියි සීන් එකට. මං ඊට පස්සේ පෝන් එක තියලා දැම්මා අරකිට සීන් එක කියලා බැනලා මැසේජ් එකක් දැම්මා. පස්සේ මේකි මාව block කරලා. හම්මෝ මං ගැල වුන ගැලවිල්ලක්. යාලුවා සීන් එක කිව්වේ නැත්තම් මට කර ගහන්න සිද්ද වෙන්නේ අලි පාගපු මැස්සෝ වහපු කෙල්ලෙක් තමා. 😂
    කොල්ලනේ ලව් ප්‍රොපෝසල් කියලා නෑ. බදිනවනම් ඒකිගේ history එක හොදට හොයලා බලන්න වෙයි.
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,843
    791
    113
    @Thusithaya

    aparede hodata adiina tibba chance eka
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93

    ෆාක්. මටත් සෙට් උන තරමක් ඕකෙන් තමයි.
    ගොල්ඩ් පැකේජ් එකට 25 දෙනෙක්ට දාන්න පුලුවන්.
    මං 100 කට වඩා රික්වැස්ට් කරා.
    යාකූ උන් හැමෝම කිව්වෙත් කොල්ලො හිටියේ නැහැ කියලා තමයි 😂

    ඔක්කොම වගේ කැම්පස් කෙල්ලෝ. පිළිගන්න බැහැනේ බං.
    6 දෙනෙක් විතර dating කරා. ඔන්න එතකොට තමයි ගොඩක් උන්ගේ true form එක එලියට එන්නේ. 🙄

    තව සයිට් එකක් තියෙනවා purahada.lk
    ඕකේ ගෙවල් වලින් දාන්නේ.
    Ads එච්චර නැහැ. ඉන්න ඒවත් මේලෝ වැඩක් නැහැ. එකෙත් 40 ක් 1500යි.

    ඕන තරම් කෙල්ලෝ ඉන්නවා බං. 500 ක් 600ක් උනත් තෝරාගන්න පුළුවන් ප්‍රපෝසල් බලද්දී.
    ෆැමිලි එක අනිවා බලන්න ඕන හැබැයි. සල්ලි නෙවෙයි, ගෙදර උන් ජීවත් වෙන විදිය.
     
    ඔව් කරුමෙට එහෙම සෙට් වෙන්නත් පුලුවන්. මගෙ එක්කෙනා නම් ඔක්කොම කිව්වා. තාම virgin නිසා අවුලක් නෑ. ඒකි කලින් බයෙන් ඉදලා තියෙන්නේ

    Site godak thiyenava bn. මාර mangala site ගොඩක් තියෙන්නෙ. math damma poruwa.lk,exceldata,liyathabara තේරුමක් නෑ අපරාදෙ සල්ලි
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,501
    24,472
    113
    Fantasy
    ඔව් කරුමෙට එහෙම සෙට් වෙන්නත් පුලුවන්. මගෙ එක්කෙනා නම් ඔක්කොම කිව්වා. තාම virgin නිසා අවුලක් නෑ. ඒකි කලින් බයෙන් ඉදලා තියෙන්නේ
    Mokatada baya wenne ithin.
    Ah uba virgin nowunoth kiylda 🤣
     
    • Wow
    Reactions: Fbfocus

    chande

    Well-known member
  • May 22, 2015
    826
    819
    113
    ෆාක්. මටත් සෙට් උන තරමක් ඕකෙන් තමයි.
    ගොල්ඩ් පැකේජ් එකට 25 දෙනෙක්ට දාන්න පුලුවන්.
    මං 100 කට වඩා රික්වැස්ට් කරා.
    යාකූ උන් හැමෝම කිව්වෙත් කොල්ලො හිටියේ නැහැ කියලා තමයි 😂

    ඔක්කොම වගේ කැම්පස් කෙල්ලෝ. පිළිගන්න බැහැනේ බං.
    6 දෙනෙක් විතර dating කරා. ඔන්න එතකොට තමයි ගොඩක් උන්ගේ true form එක එලියට එන්නේ. 🙄

    තව සයිට් එකක් තියෙනවා purahada.lk
    ඕකේ ගෙවල් වලින් දාන්නේ.
    Ads එච්චර නැහැ. ඉන්න ඒවත් මේලෝ වැඩක් නැහැ. එකෙත් 40 ක් 1500යි.

    ඕන තරම් කෙල්ලෝ ඉන්නවා බං. 500 ක් 600ක් උනත් තෝරාගන්න පුළුවන් ප්‍රපෝසල් බලද්දී.
    ෆැමිලි එක අනිවා බලන්න ඕන හැබැයි. සල්ලි නෙවෙයි, ගෙදර උන් ජීවත් වෙන විදිය.
    ඔව් බං. ගොඩක් ඔය සයිට් වලින් සෙට් වෙන එවුන් හෙන මොංගල් කෑලි සෙට් වෙන්නේ. හොද පෙනුමට ඉන්න එවුන් අනිවා වටේ ගිහින් බැදගන්න බැරිව ඉන්න කෑලි. තව එකක් සෙට් උනා කැම්පස් කෑල්ලක්. මේකි හැබැයි පරණ ඔක්කොම සීන් ටික මට කියලා තිබුනේ. කියන්න තරම් අවුලක් නෑ. පෙනුමත් අවුලක් නෑ. කොහොමහරි මේකිත් එක්ක මාසයක් විතර dating කරා. ඔහොම ඉන්නකොට මේකි කෝල් එකක් අරගෙන අඩ අඩ කියනවා මේකිගේ පරණ කොල්ලා මතක් වෙනවා.අනේ අය්යේ මට මේක කරන්න බෑ කියලා. මං පලයන් හු%@ කියලා පෝන් එක තිබ්බා.
     
    • Haha
    Reactions: Fbfocus